තාරපැටිය........

DIY

Member
Mar 18, 2016
830
249
0
අපේ ගෙදර පාත්තයෝ දෙන්නෙක් හිටියා. උනුත් ඔය වගේම පාටයි හුරතලෙයි. අවුරුදු 5 කින් එකෙක් මැරුණා කෑම හිර වෙලා. අනිත් එකා හරියටම අවුරුදු 10යි ගිය මාසේ 20 වෙනිදට. තනියම ඉන්න නිසා සත්තු වත්තට ගිහින් දුන්නා. දවස් 2කට පස්සේ බලන්න ගියා. විසිල් කරපු ගමන් මූ කූඩුවෙන් එලියට ඇවිත් පස්සෙන් එන්න ගත්තා. පුදුම අමාරුවකින් තියලා ආවේ.
මේ ඉන්නේ එයා.

hsrxab.jpg

කලු එක්කෙනා සත්තු වත්තෙදි සෙට් වෙච්ච ගෑල්ලමයා.:lol::lol:
 
  • Like
Reactions: LINDA_ADERSON_22

repeater

Well-known member
  • May 20, 2017
    640
    74
    63

    ;)