තාර්කික ගැටලුව

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    තාර්කික ගැටලුව

    ලංකාවෙ ජනගහණය ලක්ෂ 214යි. එයින් 50,000ක් වත් කොරෝනා ආසාදිත යැයි සැක කරන පිරිස. ඔය 50,000න් කොරෝනා ආසාදිත ද කියල පරීක්ෂා කරල තියෙන්නෙ 5,000කටත් අඩුවෙන්. ඒ 5,000නුත් 478ක් ම ටෙස්ට් කරල තියෙන්නෙ ඊයෙ. ඔප්ෂන් 01: දවසකට කරන ටෙස්ට් ගාණ පුළුවන් ඉක්මණින් වැඩිකිරීම
    ඔප්ෂන් 02: නෙළුම් කුළුණෙ ලයිට් පත්තු කිරීම

    ඔයැයිල හිතන්නෙ ඉල්ලංකා රජයෙ සුපිරි මොළ එකතු වෙලා මොන තීරණේ ගනියි ද?
    නිවැරදි පිළිතුරට උම්මාදේවිගෙන් තොත්තුවක් තෑගි.