තාරුණ්‍යයේ ජුගුප්සාජනක චමත්කාරය(නොහොත් &

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තාරුණ්‍යයේ ජුගුප්සාජනක චමත්කාරය(නොහොත් &

    පොයින්ටර් තුඩ මාන මාන ඉන්න වෙලේ ඇතුලටම වරෙල්ලකෝ...............
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .මේ අර මේ ලඟදි (කු)ප්‍රසිද්ධ වෙච්චි නංගි මල්ලි(ඔව් ඔව් අර ශෝටි ද කව්ද කියන එකා/එකී තමයි) එක්ක හිටපු තව මල්ලිලා දෙන්නෙක්ගේ විලාපයක්.
    යූටියුබ් එකේ සමහරු කොමෙන්ටු දාල තිබ්බ කෙල්ලෙක් මේ වගේ වැඩක් කරොත් තමයි ඔක්කොම කුලප්පු වෙන්නේ, ඇයි කොල්ලෝ ඒ වගේ ඒවා කරන්නේ නැද්ද කියල...
    ඔව්, උනුත් කරනවා තමයි. මේ ඉන්නේ ඒ වගේ බත් අනුභව කරන අම්බරු මල්ලිලා දෙන්නෙක්.
    ආඩම්බරයි නේද පුටේ???


    ප.ලි.-
    කැමතිනම් විතරක් වීඩියෝ එක බලහල්ල,අන්තිමට උඹලගේ ඩේට අපරාදේ කියල මට එහෙම බනිනවා නෙවෙයි ඕන්.


     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    tumblr_inline_nbw94m6cmK1sy49yl.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඇයි බං ගයියෝ මේ පේන්නේ නැද්ද ද්විඛණ්ඩණය වෙච්චි පනුවෝ වගේ දඟලන්නේ .
    ඒ මදිද?:lol::lol::lol::lol::lol:
    :lol::lol: ඔව් බන් ඇග හිරි වැටෙනවා සමහරක් වෙලවට පෙන්නෙ අතෙ ගහපන් කියනවා වගෙ :lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :lol::lol: ඔව් බන් ඇග හිරි වැටෙනවා සමහරක් වෙලවට පෙන්නෙ අතෙ ගහපන් කියනවා වගෙ :lol:

    සමහරවිට මුන් කියනවා ඇත්තේ "අපිට ගහන්න බැරි උනාට මේක බලන තොපි ගහපල්ලා" කියල වෙන්නැති.:lol::lol::lol:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පව් යකෝ මුන්ගේ අහිංසක දෙමව්පියන්ගේ සල්ලි.
    ඇත්තටම මේවා අහල රස විඳින උනුත් ඉන්නවද මේ ලංකාවේ?

    mokakda mchn me trend rap seen ekakda mun nikan sombio wage neh act karanne:sorry::(
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේක සමහරවිට zombie rap වෙන්ඩ ඇති බං. අර රොක් මියුසික් වල තියෙන්නේ එක එක ප්‍රභේද death metal,rap metal,punk,soft rock, hard rock වගේ.

    :lol::lol: loweth mchn mata nam meka balapu gaman mathak wune meka mun denna dagalanneth me wage :lol::lol: