මරිමෝඩ වහල් ශ්‍රී ලංකිකයනි,හොඳ අපේක්ෂකයෝ පරදින්නේ චන්දය නොදීමෙන් බව ඔබ දන්නේ නැද්ද?
හොද අපේක්ෂකයා එක්කො තවම චන්දය ඉල්ලා නැත. නැත්නම් ජනතා වරමින් පැරදුනු අයෙකි... එක්කෝ තවම ඉපදී නැත. සිරිසේන එදා පැරදුනානම් අදද ඔහු මරිමෝඩ වන්දදායකයාගේ චන්දය නිසා පැරදුනු හොදම අපේක්සකයෙකි...

මරිමෝඩ වහල් ශ්‍රී ලංකිකයනි,හොඳ අපේක්ෂකයෝ පරදින්නේ චන්දය නොදීමෙන් බව ඔබ දන්නේ නැද්ද?
bump

umba me ekama bump eka delete kara kara keeparak bump karanawada ban...![]()