තාලිබාන් කාරෙයො සුපර් කාර් එකක් හදලා,,,

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    උන්ගෙත් වැඩකරනාපේ විරුවෙක් ජන්දේ ඉල්ලන්න ලෑස්ති වෙලා ඇති.
    උන්ට නම් ආයේ අමුතුවෙන් පල්ලි වලට බෝම්බ ගහන්න දෙයක් නෑ.
    උන් ඩේලි බෝම්බ ගහනවනේ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වැදගත්ම කාරනෙ කම්පැනි එකක් නෙවි එක හදලා තියෙනෙන්,
    ටෙක් එකක ඉගෙන ගන්න උන්, එතකොට හිටපල්ල එකෙ ඉගැනිල්ල,

    ලන්කාවෙ ජර්මන් ටෙක්වල උන්!
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,643
    10,224
    113
    වැදගත්ම කාරනෙ කම්පැනි එකක් නෙවි එක හදලා තියෙනෙන්,
    ටෙක් එකක ඉගෙන ගන්න උන්, එතකොට හිටපල්ල එකෙ ඉගැනිල්ල,

    ලන්කාවෙ ජර්මන් ටෙක්වල උන්!
    Lankave tech vala kollo bageta bagayak nikn inne sirlath ane mnda ehe mehe wevi innava !
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලංකාවෙ හදපු එකට හරි හමන් මාකට් එකක් සෙට් වුනේ නෑ නේද :(
    මාර්කට් එකට දාන්න කලින් ඩ්‍රැග් රෙස් එකක්වත් පෙන්නුවෙ නෑ නෙද? ඉතින් කවුද ගන්නෙ,
    බලපම් රිමැක් සයිට් එකට ගිහින්, එක ක්‍රොඑසියන් සුපර්කාර් එකක්, ෆට්ට එක..

    https://www.rimac-automobili.com/

    ape rate dewal agaya karanne naha taliban karayo agaya karanawa
    ducai

    අපෙ මොකක්ද? වෙගා පම්කද? උන් එකෙන් හදපු සොෆ්ට්වෙයා කැලි විකුන විකුන ඉන්නවා මිසක් කාර් එකක් ඩිවෙලොප් කරන්නෙ නැ,, වැඩක් නෑ,, එකයි, ටෙක්නොලොගි එක විකුනන එක ලාබයි, අනික එකෙ ලොක්කා කාර් කාරයෙක් නෙවි නෙ, පොර් සොෆ්ට්වෙයා කාරෙයක් නෙ, කාර් එකක් හදන්න කාර් පිස්සෙක් වෙනන ඔන
    ------ Post added on Jan 17, 2023 at 9:55 PM
     
    • Like
    Reactions: Rahula Kasun

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මාර්කට් එකට දාන්න කලින් ඩ්‍රැග් රෙස් එකක්වත් පෙන්නුවෙ නෑ නෙද? ඉතින් කවුද ගන්නෙ,
    බලපම් රිමැක් සයිට් එකට ගිහින්, එක ක්‍රොඑසියන් සුපර්කාර් එකක්, ෆට්ට එක..

    https://www.rimac-automobili.com/

    අපෙ මොකක්ද? වෙගා පම්කද? උන් එකෙන් හදපු සොෆ්ට්වෙයා කැලි විකුන විකුන ඉන්නවා මිසක් කාර් එකක් ඩිවෙලොප් කරන්නෙ නැ,, වැඩක් නෑ,, එකයි, ටෙක්නොලොගි එක විකුනන එක ලාබයි, අනික එකෙ ලොක්කා කාර් කාරයෙක් නෙවි නෙ, පොර් සොෆ්ට්වෙයා කාරෙයක් නෙ, කාර් එකක් හදන්න කාර් පිස්සෙක් වෙනන ඔන
    ------ Post added on Jan 17, 2023 at 9:55 PM

    https://www.facebook.com/watch/?v=912450083519290

    vega nemei me bus eka
    dan apatama kiyala bus ekak tiyanawa