තාලිබාන් වැඩ පටන් අරං

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,052
    113
    thawa tika dawaskin internetuth ban karai, ethakota owa eliyata enne naha..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    welcome back to stone age...

    95vcx1C.jpg
     
    • Like
    Reactions: laka007 and vito

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    un ova kadala monavada dan na balaporothu venne.... lokenma thani karala vage thibbanam hari. dont care list ekata daala. habai ekektavath border eka cross karanna denna honda na :lol:
     
    • Haha
    Reactions: Mohowk

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    un ova kadala monavada dan na balaporothu venne.... lokenma thani karala vage thibbanam hari. dont care list ekata daala. habai ekektavath border eka cross karanna denna honda na :lol:
    මම ඉන්න city එකේ Afghan crusine lane එකක්ම තියනවා.
    කාබුල්, ඉස්තාන්බුල්, බාබුල් වගේ නම් වලින් මාර රෙස්ටුරන්ට් ගොඩක් තියෙන්නේ.
    අනාතයෝ වගේ ඇවිල්ලා දියුණු රටවල පැල් බැඳගෙන ඉන්නේ. ලංකාවට වඩා foreign remmittance යනවා ඇති හරියට බැලුවොත්.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඉස්සරහට යූටුබ් එකේ බලන්න දේවල් තියෙයි 🤣🤣පව් ඒ රටේ මිනිස්සු.ප්‍රශ්න තියෙනව තමයි ඒ උනත් ලන්කාවෙ ඉපදෙන්න අපි පින් කරල තියෙනවා