තාවකාලික.පෙම්වතියක්.ඕනද

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සයිට් එක හදපු එකාට බඩ පල. සෙටප් එකට ගහල තිබ්බේ pc එක. එක පාරටම කෙල්ලෙක් හායි දැන් ඔබට අපිව හමුවෙන්න පුළුවන්ලු. :baffled:

    :lol::lol::lol::lol:
    ඔයිට හොදයි සෙටප් එකට ගහලා තියලා ඕපන් කරපං වැලක්
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔයවගේ ඒවට අහුවෙන්න එපා. site එක අයිති එවුන්ම ගැනුන්ගේ profile හදල පෙන්නනව. liyathambara වගේ තමයි.
     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    අහිංසක මිනිස්සුන්ගේ මොල අවුස්සලා සල්ලි කඩාගන්න සීන් එකක් වගේ.
    මොකද ලංකාවේ ගෑනුන්ට මොල තිබ්බාට උන් ප්‍රසිද්දියේ ඔවට එන්නේ නෑ.
    හැම දේම හොරෙන් කරන්නෙ උන්..
    එහෙම නැත්නම් මේ ඉන්නේ බඩු.. මෙහෙම දන් එන්නේ නෑ


    මගේ යාළුවෙක් මෙ site නෙමෙයි. මේ වගේ එකකට සල්ලි දිලා ඌට කියල තව ටිකකින් වැදගත් නෝනා කෙනෙක් කතා කරයි කියලා. පස්සේ ඇත්තටම කෙල්ලෙක් කත කරලා ලව් ටෝල් දලා ඒදාම මුව කඩුවේලට ගෙන්න ගෙන ගියට පස්සෙ මුට කියල එකිගේ එකට phone number එකට easy cash සල්ලි කරන්න කියලා. මොල වැඩි කලමට සල්ලි දැම්මට පස්සේ phone off කරලා..
    එක්කෝ මුන්ම තමයි කෙල්ලො දලා මේ වැඩෙ කරන්නේ
     
    Last edited:

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    fiverr eke ganiyekta $5 gewala 10 second promotion video ekaka hadagena thawa yatin dala ekiwath kolabadi hambawenna puluwanlu. :lol: