තාහිරා

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    තමුසේ දැන් ත්‍රෙඩ් කීපයක් දැම්මා මේ තබ්බදෝරු මොඩල් වල

    කිසි ටේස්ට් එකක් නෑ නේ අයිසේ

    පොඩි කාලේ කන්න තිබුන්නැද්ද මස් ටිකක් දැක්කම නලියන්නේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    කෙල්ල අපේ school. කෙල්ලගෙ තාත්‍තා නැති උනා මේ ලඟදි කාලයක් අසනීපෙන් ඉඳලා.
     
    • Wow
    Reactions: Cypress