තැටිය චූන් වෙච්ච වෙලාවේ youtube රොටිය පුච්ච ගැනීම . .

dilann

Well-known member
  • Jul 6, 2018
    68,050
    167,900
    113
    එකමත් එක රටක
    කොහොමද බන් මුන් මෙහෙම මෝඩ වෙන්නේ පරන video අදුරගන්න බැරි තරම් ?? :lol: :lol:

    මෙහෙම ගිහින් මුන් අන්ර්යිය ගේ ඇත්ත නිව්ස් ආවත් ගණන්ගන්නේ නැති වෙන්ව . . :baffled:

    චූන් උපරිමයට ගිහින් මුන් චුන් එකෙන්ම මහන්සි වෙන්ව ,මේ විදියට රැවටිලා ම .
    ඊයේ මාකට් ගිය එකකට රැවටිලා හෑලි ලියනවා දැක්කා ආරක්ෂාව ගැන .

    PDG2uTE.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,699
    75,812

    trolling වලට හදපු YT channel එකක් වගේ. ජෙප්පො ඉස්සර කරපුවා දැන් උන්ටම කරන්න අරන් කට්ටිය 🤭 🤭
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මාලිමා පාක්ෂිකයන් ප්‍රීතියෙන් පිනා යන NEWS :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,050
    167,900
    113
    එකමත් එක රටක
    trolling වලට හදපු YT channel එකක් වගේ. ජෙප්පො ඉස්සර කරපුවා දැන් උන්ටම කරන්න අරන් කට්ටිය 🤭 🤭
    මුන්ට වෙන්නේ අර අපි කියපු චුන් වෙලා වෙලා
    චුන් වලින්ම මහන්සි වෙලා , චුන් වලට වෛර කරගන ගානට එනව .

    මුන්ගේ අවුල තියෙන්නේ අනුරය ගේ නෙවෙයි . චන්දෙ දීපු පොඩි දේටත් චුන් වෙන උන්ගේ . උන් තමයි ඔය ආණ්ඩුව නැතිකරලම දාන්නේ .
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජැක්ෂන් ඇන්තනිව විකුණන් කාපු එකාගේ චැනල් එකක් වගේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඒ වුනාට කියන්නේ හෙනම බුද්ධිමත් පක්ෂයලු..ඉන්න පාක්ශිකයෝ හැබැයි අමු ගොබ්බයෝ..😹😹😹

    මේකෙත් ඉන්නේ ඒ වගේ අනුන්ගෙ අදහසක් දරා ගන්න බැරුව කුණුහරුප ගහන් ඵන JVP ගොබ්බයෝ ටිකක්..😼
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    අඩෝ මෝඩ ජෙප්පෝ ඇයි බන් මෙහෙම හැසිරෙන්නේ..මුන්ට ද්විතියික අදයාපනය ස්කෝල වලින් ලැබුනේ නැති එකෙව් ප්‍රතිපල තමා ඔය.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    රන්ජන් රාමනායක ? කව්ද?
    ඌට මොකද්ද තියෙන බලතලේ රජයේ ආයතනයකට මෙහෙම ඇතුල් වෙලා ප්‍රශ්න කරන්න ,

    ප්‍රජා අයිතියවත් නැති මූට එහෙම පුළුවන් නම් , එළකිරි එකේ උන් ටිකක් හෙට ගියොත් මුන් දොරවල් ඇරලා එන උන්ව ඇතුලට අරන් උත්තර දෙන්න ඕන
     
    • Haha
    Reactions: MrFrog

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,050
    167,900
    113
    එකමත් එක රටක
    ජැක්ෂන් ඇන්තනිව විකුණන් කාපු එකාගේ චැනල් එකක් වගේ
    හරි බන් . කාගේ හරි . මේ විදියට සමුහ වශයෙන් රැවටෙන්න පුලුවන් ද ?
    උද්දාමයට පත් වෙලා තියෙන්නේ .
    හැමෝටම අනුරයට රට කරන හැටි කියන්න ඕන වෙලා .
    ඊලගට ගන්න ඕන තීරණ මොකද්ද කියලා හැමෝටම කියන්න ඕනේ චන්දේ දීපු . මෝඩ දෙසපාලුවොත් මුන්ට චුන් පෙන්නන් නාට්ටි කරන්න ඇබ්බැහි උනාම තමයි කෙලවෙන්නේ.. අනුර ගම සමග පැදුරු සාකච්චාව වගේ දෙයකින් ඉවර වෙන්නේ ගෝටා වගේ . .. 🥱 :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    වමාරයි කියල දැක්ක ගමන් ඉග්නෝ කරල දාපන්. බයියො චූන් කරලා සල්ලි හොයන චැනල්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,050
    167,900
    113
    එකමත් එක රටක
    රන්ජන් රාමනායක ? කව්ද?
    ඌට මොකද්ද තියෙන බලතලේ රජයේ ආයතනයකට මෙහෙම ඇතුල් වෙලා ප්‍රශ්න කරන්න ,

    ප්‍රජා අයිතියවත් නැති මූට එහෙම පුළුවන් නම් , එළකිරි එකේ උන් ටිකක් හෙට ගියොත් මුන් දොරවල් ඇරලා එන උන්ව ඇතුලට අරන් උත්තර දෙන්න ඕන
    මේන් තව එකෙක් .
    ඔය යකෝ යහපාලන කාලේ ඒවා . :baffled:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,050
    167,900
    113
    එකමත් එක රටක
    Comment balala athe gahanna puluwan thathwayak thiyenne. :rofl:
    එකෙක් අහල "ඇයි මේවා නිව්ස් වලට පෙන්නන්නේ නැත්තේ ?" කියලා . .
    පව් කියලා හිතුන ඌ ගැන නම් . :baffled:

    වමාරයි කියල දැක්ක ගමන් ඉග්නෝ කරල දාපන්. බයියො චූන් කරලා සල්ලි හොයන චැනල්
    ඒ මොකටද .
    චුන් උන් බයියෝ කියන්නේ හොද මාකට් එකක් නේ . ප්‍රයෝජනයක් ගනින් . දේසපාලුවෝ පාවිච්චි කරන එකේ අපි කරාම මොකද . 🥱
    ------ Post added on Sep 28, 2024 at 12:19 PM
     
    • Haha
    Reactions: ZIX and itguy77

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,699
    75,812
    113
    ඒ වුනාට කියන්නේ හෙනම බුද්ධිමත් පක්ෂයලු..ඉන්න පාක්ශිකයෝ හැබැයි අමු ගොබ්බයෝ..😹😹😹

    මේකෙත් ඉන්නේ ඒ වගේ අනුන්ගෙ අදහසක් දරා ගන්න බැරුව කුණුහරුප ගහන් ඵන JVP ගොබ්බයෝ ටිකක්..😼
    උතුරට, කඳුකරයට අධ්යාපන දෙන්න තමා කතාව 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,050
    167,900
    113
    එකමත් එක රටක
    .මුන්ට ද්විතියික අදයාපනය ස්කෝල වලින් ලැබුනේ නැති එකෙව් ප්‍රතිපල තමා ඔය.
    පූර්ණ ළමාවිය සංවර්ධන වෙලා නැති එක බන් . මොන ද්විතියික අධ්‍යාපනයක් ද