තැටිය රත්වෙලා මමත් රොටියක් දාගත්තා

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    තැටිය රත්වෙලා මමත් රොටියක් දාගත්තා

    හෙට වෙනකන් හිටියොත් බඩුම තමා ජේ.වී.පී. කාරයො කුලප්පු උනොත් මටත් වෙන්නෙ අත පිහදාගන්න ඉවසුවා ඇති මමත් දිවුරුම් පාරක් දුන්න එතෙන්දිම වසර ගනනාවක් දුටු සිහිනයක් සැබෑ කරගනිමින් රනිල් සුපුරුදු ක්‍රියාන්විතය ආරම්භ කලේය.

    ටොපි ,සිගරැට් ,චුයිංගම් ,බ්‍රෑස්ලට් සංස්කෘතිය, පැරකුම් යුගය, පස් පුරවා පස්දුන් කෝරලය නිර්මානය සහ පරමාදිපත්යය වෙනුවෙන් අභීතහඬක් නැගීම බටලන්ද තරුන විය සංවර්දන මධ්යස්තානය මෙහෙයවීම මොහුගේ දේශපාලන දිවියේ වැදගත් සන්දිස්තාන වේ
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
     
    • Like
    Reactions: Shadow.Walker

    ජනාධිපති නෙවෙයි අවුල හදිසි අග්‍රාමාත්ය තුමාතිබ්බෙ ජනාධිපතිවරනය මිසක් අගමැතිවරනය නෙවෙයි නේ ඇයි මේ හදිසිය
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ජනාධිපති නෙවෙයි අවුල හදිසි අග්‍රාමාත්ය තුමාතිබ්බෙ ජනාධිපතිවරනය මිසක් අගමැතිවරනය නෙවෙයි නේ ඇයි මේ හදිසිය

    හදිස්සිය තමයි දවස් 100න් අලුත් වියවස්තාවක් ගෙනල්ල හොරුන්ටවත් හොරකන් කරන්න බැරි විදිහට නීති හදන එක. ජනදිපතිට තියෙන අසීමිත බලය අඩු කරලා එම බලය පාර්ලිමේන්තුවට දෙන එක.රනිල්ව අගමැති කරන්න ලොකුම හේතුව තමයි දැනට මහින්ද චන්දෙට වියදම් කරලා හිස් කරපු භාණ්ඩාගාරය පුරවන්න තාවකාලිකව ණය ගන්න එක. එහෙම ණය දෙන්නේ රනිල්ට විතරයි.මහින්ද වගේ ගිනි පොලියට ණය ගන්න අමාරුවක් නැහැ.ඔව් අපිට ඒකට හදිස්සියි.
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අත්තනායක ලොක්ක ගෙනාපු ගිවිසුම හරි වගේ නේද...? අච්චර වැදගත් අවස්තාවක මෙයා රිංගල දඟලපු එක කොච්චර අශෝභනද
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හදිස්සිය තමයි දවස් 100න් අලුත් වියවස්තාවක් ගෙනල්ල හොරුන්ටවත් හොරකන් කරන්න බැරි විදිහට නීති හදන එක. ජනදිපතිට තියෙන අසීමිත බලය අඩු කරලා එම බලය පාර්ලිමේන්තුවට දෙන එක.රනිල්ව අගමැති කරන්න ලොකුම හේතුව තමයි දැනට මහින්ද චන්දෙට වියදම් කරලා හිස් කරපු භාණ්ඩාගාරය පුරවන්න තාවකාලිකව ණය ගන්න එක. එහෙම ණය දෙන්නේ රනිල්ට විතරයි.මහින්ද වගේ ගිනි පොලියට ණය ගන්න අමාරුවක් නැහැ.ඔව් අපිට ඒකට හදිස්සියි.

    ඕන එහෙකුට ණය දෙනව බන්, අපි චන්දෙ දුන්නෙ ණය ගන්නද බන්, එතකොට රාජපක්ශ කර වැඩේම නේ මූත් කරන්නෙ හිටං
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෙන්න යහපාලනය

    උබ ඔය අපහස කරන මිනිහ නිසා තමයි මාර ඔහොම ගියේ
    හිතන්න එපා යුඇන්පි එකෙ වෙනින් නායකයෙක් හිටියනම් ඔහොම යවයි කියල
    යහපාලනය බලාගන්න තිබ්බ උබලට එහෙනම් හරියටම
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    උබ ඔය අපහස කරන මිනිහ නිසා තමයි මාර ඔහොම ගියේ
    හිතන්න එපා යුඇන්පි එකෙ වෙනින් නායකයෙක් හිටියනම් ඔහොම යවයි කියල
    යහපාලනය බලාගන්න තිබ්බ උබලට එහෙනම් හරියටම

    උන් දෙන්න ගජ මිතුරො බන් මේකෙ උන් වගේ නෙවෙයි දෙන්නට දෙන්න උදවු කරගන්නව ඇයි මතක නැද්ද රනිල්ට විරුද්දව සිරිකොතේ උද්ගොඅශන යද්දි ලොක්ක කාපට් උඩ කාපට් දාල වැඩේ හබක් කරල ඩුන්න සපොර්ට් එක
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ජවිපෙ එවුන් මොකටද කුලප්පු වෙන්නේ?

    උන් මොකටදබන් කුලප්පු නොවෙන්නෙ, මහින්ද ගේන්න කුලප්පු වුනා, මහින්ද එලවන්න කුලප්පු වුනා, ඩැන් කියන්නෙ මේකත් මදි මින් එහාට යන්න ජනතාව පෙල ගස්සනව කියල.හය්යෙන් වැස්සත් තඩට පෑවුවත් උන් කුලප්පු වෙනව