Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
55 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තැන්ක් යු මහින්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තැන්ක් යු මහින්ද

රටේ යහ පාලනය වෙනුවෙන් පත් උන රජය වැදගත් තීරන ගනිමින් පවතියි.එහෙට මෙහෙට පනින මන්ත්රී වරුන්ට වැට බදින්නට යනවාය.

ද්විත්ව පුරවැසි භාවය හිමි අයටත් වැඩ වරදිනවාය.මේවා රටක් වෙනුවෙන් බොහෝ

කලින් ගැනීමට තිබූ තීරනය.

රටක් පාලනය වෙන්නේ ව්යවස්තාවකට අනුවය.අපටද එහෙම එකක් ඇත.

නීති සම්පාදනය වෙන්නේ එයට අනුවය. ව්යවස්තාව පැහැදිලි රිජු එකක් වන තරමට

රටක ප්රජාතන්ත්රවාදය රැකෙනවාය.රටක් ප්රජාතන්ත්රවාදය තුල පරිනත වීමට බොහොකල් ගතවෙනවාය.ඒ ව්යවස්තාව තුල ඇති අඩු පාඩු හදාගෙන සම්මත කරගැනීමට තිබෙන නිසාය.

ඒ අතින් බලන කල මහින්දගේ බයියන් පවසන ආකාරයට මහින්ද මේ රට

ගොඩ ගැනීමට පහලවු රජෙක් බව සැබෑය.ඔහු ශ්රි ලන්කාව ලොකයේ ප්රජාතන්ත්රවාදයේ පරිනත රාජ්යක් කිරීමට සැබෑ ලෙසම දායක වෙමින් පවතින්නේය.මන්ද මහින්ද පවතින

ව්යවස්තාවේ තිබෙන සියලු අඩුපාඩු පෙන්නා දුන්නේය.එපමනක් නොව ක්රියාවෙන්ද ඔප්පු කර පෙන්නුවේය.

යුද්ධය ජය ගැනීමට ඔහු දායක උන බව සැබෑය.නමුත් පසුව කල දේවල් නම්

පට්ට පජාතය.ලන්කා මාතාව සමග යහන් ගතවීම හා සමානය.දැන් අපට නැවතත්

බලාපොරොත්තු සහගත බවක් යන්තමට ලැබී ඇත.ජනතාව බලා සිටින්නේ ශ්රි ලන්කාව ප්රජාතන්ත්රවාදයේ පරිනත රජ්යක් බවට පත් වෙන තුරුය.ඒ සදහා අඩුපාඩු

ක්රියාවෙන් ඔප්පු කල පර්සි මහෙන්ද්ර රාජපක්ශ මහතාට අප සදා නයගැතිය.

අද විමසුම පිටපත මගෙන්(බම්පියක් දැම්මට තරහක්ද නැත)

[QUOTE="skymicro, post: 17765460, member: 510144"] [b]තැන්ක් යු මහින්ද[/b] [SIZE="4"][COLOR="Red"]රටේ යහ පාලනය වෙනුවෙන් පත් උන රජය වැදගත් තීරන ගනිමින් පවතියි.එහෙට මෙහෙට පනින මන්ත්රී වරුන්ට වැට බදින්නට යනවාය. ද්විත්ව පුරවැසි භාවය හිමි අයටත් වැඩ වරදිනවාය.මේවා රටක් වෙනුවෙන් බොහෝ කලින් ගැනීමට තිබූ තීරනය. රටක් පාලනය වෙන්නේ ව්යවස්තාවකට අනුවය.අපටද එහෙම එකක් ඇත. නීති සම්පාදනය වෙන්නේ එයට අනුවය. ව්යවස්තාව පැහැදිලි රිජු එකක් වන තරමට රටක ප්රජාතන්ත්රවාදය රැකෙනවාය.රටක් ප්රජාතන්ත්රවාදය තුල පරිනත වීමට බොහොකල් ගතවෙනවාය.ඒ ව්යවස්තාව තුල ඇති අඩු පාඩු හදාගෙන සම්මත කරගැනීමට තිබෙන නිසාය. ඒ අතින් බලන කල මහින්දගේ බයියන් පවසන ආකාරයට මහින්ද මේ රට ගොඩ ගැනීමට පහලවු රජෙක් බව සැබෑය.ඔහු ශ්රි ලන්කාව ලොකයේ ප්රජාතන්ත්රවාදයේ පරිනත රාජ්යක් කිරීමට සැබෑ ලෙසම දායක වෙමින් පවතින්නේය.මන්ද මහින්ද පවතින ව්යවස්තාවේ තිබෙන සියලු අඩුපාඩු පෙන්නා දුන්නේය.එපමනක් නොව ක්රියාවෙන්ද ඔප්පු කර පෙන්නුවේය. යුද්ධය ජය ගැනීමට ඔහු දායක උන බව සැබෑය.නමුත් පසුව කල දේවල් නම් පට්ට පජාතය.ලන්කා මාතාව සමග යහන් ගතවීම හා සමානය.දැන් අපට නැවතත් බලාපොරොත්තු සහගත බවක් යන්තමට ලැබී ඇත.ජනතාව බලා සිටින්නේ ශ්රි ලන්කාව ප්රජාතන්ත්රවාදයේ පරිනත රජ්යක් බවට පත් වෙන තුරුය.ඒ සදහා අඩුපාඩු ක්රියාවෙන් ඔප්පු කල පර්සි මහෙන්ද්ර රාජපක්ශ මහතාට අප සදා නයගැතිය. අද විමසුම පිටපත මගෙන්(බම්පියක් දැම්මට තරහක්ද නැත) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom