Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'තැන්ක් යූ අප්පච්චී'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'තැන්ක් යූ අප්පච්චී'

හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ්ස් සම්මාන උළෙලේ ජනප්රියම නළුවා, බවට පත් වූයේ නළුවෙකු හා අධ්යක්ෂවරයෙකු වන ජැක්සන් ඇන්තනිගේ පුත් අකිල ධනුද්ධරය.

ඔහුට ඒ සම්මානය හිමිවූයේ සිරි පැරකුම් චිත්රපටයේ රඟපෑම වෙනුවෙනි.

කෙසේවුවද ඊයේ (25) එම සම්මාන රාත්රියේදී සම්මානය ගත් අකිල මුලින්ම සිදු කරනු ලැබුවේ 'තැන්ක් යූ අප්පච්චී' කියමින් සිය පියා වන ජැක්සන්ට ස්තූති කිරීමය.

මෙය එම සම්මාන රාත්රියට පැමිණ සිටි පිරිසට මෙන්ම රූපවාහිනිය ඉදිරියේ සිටිමින් එම සම්මාන උළෙල නැරඹූ ප්රේක්ෂකයන්ටද යම් ප්රෙහෙලිකාවක් වූ බව පැවසේ.

ඒ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඞ්ස් සම්මාන උළෙලේ ජනප්රියම නළුවා, නිළිය සහ ජනප්රිය ගීතය යන අංශ සඳහා සම්මාන පිරි නමන්නේ එස්.එම්.එස්. සහ සම්මාන උළෙලේ වෙබ් අඩවිය හරහා කරන ලද මත විමසුම මත බව එහි සංවිධායකයින් පවසා තිබියදී ධනුද්ධර සිය ජයග්රහණය වෙනුවෙන් පියාට මුලින්ම ස්තූති කිරීම නිසාය.

කෙසේවුවද මෙහි සම්මානයට නිර්දේශවී සිටි රන්ජන් රාමනායක, රොෂාන් රණවන, සාරංග දිසාසේකර හා උද්ධික ප්රේමරත්න යන අය පරාජයට පත්කරමින් ධනුද්ධර මේ සම්මානය දිනාගෙන තිබිනි.

කෙසේවුවද සිනමාවේ ජනප්රියම තරුව තවමත් රන්ජන් රාමනායක බව විචාරක මතයයි.

එසේම ඔහුට දේශපාලන හේතුවක් මත සම්මාමය නොදුන්නේ නම් ඊට පසුව ජනප්රියම තරුව රොෂාන් රණවන බවද ඔවුන්ගේ මතයයි.

තවද මේ තරගයේ සිටි අය සමඟ සන්සන්දනය කරන්නේ නම් අකිලට හිමි වන්නේ එහි අවසාන තැන බවද ඔවුන් කියා අප සමඟ කියා සිටියේය.

[QUOTE="signshop, post: 17301172, member: 358740"] [b]'තැන්ක් යූ අප්පච්චී'[/b] [SIZE=3][IMG]http://www.sinhala.srilankamirror.com/images/image_gallery/PDF/2014/10_oct/Akila_410px_26-10-14.jpg[/IMG] හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ්ස් සම්මාන උළෙලේ ජනප්රියම නළුවා, බවට පත් වූයේ නළුවෙකු හා අධ්යක්ෂවරයෙකු වන ජැක්සන් ඇන්තනිගේ පුත් අකිල ධනුද්ධරය. ඔහුට ඒ සම්මානය හිමිවූයේ සිරි පැරකුම් චිත්රපටයේ රඟපෑම වෙනුවෙනි. කෙසේවුවද ඊයේ (25) එම සම්මාන රාත්රියේදී සම්මානය ගත් අකිල මුලින්ම සිදු කරනු ලැබුවේ 'තැන්ක් යූ අප්පච්චී' කියමින් සිය පියා වන ජැක්සන්ට ස්තූති කිරීමය. මෙය එම සම්මාන රාත්රියට පැමිණ සිටි පිරිසට මෙන්ම රූපවාහිනිය ඉදිරියේ සිටිමින් එම සම්මාන උළෙල නැරඹූ ප්රේක්ෂකයන්ටද යම් ප්රෙහෙලිකාවක් වූ බව පැවසේ. ඒ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඞ්ස් සම්මාන උළෙලේ ජනප්රියම නළුවා, නිළිය සහ ජනප්රිය ගීතය යන අංශ සඳහා සම්මාන පිරි නමන්නේ එස්.එම්.එස්. සහ සම්මාන උළෙලේ වෙබ් අඩවිය හරහා කරන ලද මත විමසුම මත බව එහි සංවිධායකයින් පවසා තිබියදී ධනුද්ධර සිය ජයග්රහණය වෙනුවෙන් පියාට මුලින්ම ස්තූති කිරීම නිසාය. කෙසේවුවද මෙහි සම්මානයට නිර්දේශවී සිටි රන්ජන් රාමනායක, රොෂාන් රණවන, සාරංග දිසාසේකර හා උද්ධික ප්රේමරත්න යන අය පරාජයට පත්කරමින් ධනුද්ධර මේ සම්මානය දිනාගෙන තිබිනි. කෙසේවුවද සිනමාවේ ජනප්රියම තරුව තවමත් රන්ජන් රාමනායක බව විචාරක මතයයි. එසේම ඔහුට දේශපාලන හේතුවක් මත සම්මාමය නොදුන්නේ නම් ඊට පසුව ජනප්රියම තරුව රොෂාන් රණවන බවද ඔවුන්ගේ මතයයි. තවද මේ තරගයේ සිටි අය සමඟ සන්සන්දනය කරන්නේ නම් අකිලට හිමි වන්නේ එහි අවසාන තැන බවද ඔවුන් කියා අප සමඟ කියා සිටියේය. :eek::eek: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom