තැන්කූ රංවල. 🙏🙏

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අඩෝ මේ රංවල කැරියා හොරට ආචාර්ය දාගෙන නටන පිස්සුව නිසා, අනික බුකියේ එකට දෙන publicity එක දැක්කාම මටත් phd එකක් කරන්න හිතුනා. දැනට තියෙන්නෙ MSc එකක්.
    එහෙනම් තැන්කු රංවල හොරා. මන් Dr කෙනෙක් වෙලා එන්න්නම්. තැන්කු inspire කලාට .🙂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Nervous Love You GIF by Hallmark Channel
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මගෙනම් Doctor. කෑලි නෑ
    ඒත් තියෙන කෑලි ටිකවත් use කරන්න හිතෙන්නෙ නෑ
    කාලයක් ටියුෂන් කලා එතකොටනම් undergraduate ඒත් නම අගට qualification list දැම්මා degree දාල ug කියලත් දැම්ම
    මම ඉගෙන ගත්තු field එකේ ඉහලම professional qualification එකක් තියෙනවා ඒකෙන් public practice ත් කරනවා ඊට අදාල certification වලදි මගෙ නම qualification එක්ක දානවා ඒ හැරෙන්න නම්ට අගින් qualification use කරද්දි පොඩි හීනමානයක් වගෙ එකක් එනවා
    අර තමන්ගෙ වටිනාකම දැනෙන්නෙ නැති ඒත් සල්ලි තියෙන එවුන් ඇගේ රත්තරන් ගොඩක් එල්ලගෙන වටිනාකමක් පෙන්නන්න හදන්නෙ ඒ වගෙ කියල හිතෙනවා
    උත්සව වලට යනකොටත් නලාව කරෙ දාගෙන යන ඩොකාල වගේ
    ඒ නැතත් අනෙක් අයට තමුන් හදුන්ව දෙද්දි මම Doctor .... කියල කියනව වගෙ

    ගොඩක් එවුන් MBA කරල ඉවරයි මගෙ batch එකේ එවුන්
    ඒත් මට MBA එක කරන්න ආසවක් එන්නෙත් නෑ
    හැබැයි LLB එකක් කරගන්න නම් ආසවක් තියෙනවා කවදහරි
     
    Last edited: