තැපැල් චන්ද ප්‍රථිපල පිටවෙයි - 2014

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
එහෙම කරත් උබලාට petrol ගන්න පුලුවන් ව්දියට ආර්තිකේ ලොක්කා හදලා දෙයි.. එක පුග්ගල ආදායම ඩොලර් 10,000 වගේ ගෙනෙයි..

ada radio eke lokuwata kivve average income eka 3500 dollars kiyala:cool:
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    සහතික ඇත්ත මචෝ......මුන් මේ රටේ යුද්ධය ඉවර කලා තමා ඒත් එහෙම කියල උන් කරන හැමදේම හරි කියන්න බෑ.අපි ඔරුවක නැගල ගගකින් එතෙර උනාට පස්සෙ ඒ ඔරුව අපිට ගගෙන් එතෙර වෙන්න උදව් කලානෙ කියල ඔලුව උඩ තියාන ඉන්න ඕනෙ නෑනෙ..:no:

    :yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    man hiatanne buddgamath balapanawa....sinhalu iwasanawa wediy ekai...russian wage minissu set ekak hitiyanan hari....

    ඔව් බන් සමහර විට ඒකත් හේතුවක් වෙන්න ඇති....ඒත් මට හිතෙන විදිහට ඊට වඩා බලපාන්නෙ මහින්දගේ මාධය සන්දර්ශන කියල..ඌ තරම් කපටි නායකයෙක් ලන්කාවෙ ඉදලම නැද්ද කොහෙද:oo:...ඌ දන්නව ගානට මිනිස්සු අන්දවන විදිහ:dull:...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පවතින පාලනයට වෙනසක් දෑන් නම් අවශමයි...එහෙම නෑති නම් ප්‍රබල විපක්ශයක් අවශයයි...අසිමිත බලයක් කිසිම පක්ශයකට මතු උපදින ආත්මයක් ආත්මයක් ගානෙ නොලෑබෙවා කියලා පතනවා...අපෙම උන් පොලිමෙ ගිහින් තමා කෙලියෙ චන්ද දවසෙ විපක්ශයක් නෑත්තටම නෑති වෙන්නම..දෑන් කෑ ගහනවා ජිවත් වෙන්න බෑරියො කියලා,,,ඉස්සෙල්ලාම වෙනස් වෙන්න ඔනෙ දෙශපාලකයො නෙමෙයි වෙනස් වෙන්න ඔනෙ චන්ද දායකයො..එකයි මගෙ මතය...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    ඔව් බන් සමහර විට ඒකත් හේතුවක් වෙන්න ඇති....ඒත් මට හිතෙන විදිහට ඊට වඩා බලපාන්නෙ මහින්දගේ මාධය සන්දර්ශන කියල..ඌ තරම් කපටි නායකයෙක් ලන්කාවෙ ඉදලම නැද්ද කොහෙද:oo:...ඌ දන්නව ගානට මිනිස්සු අන්දවන විදිහ:dull:...

    man kiyana eka weradida manda but ape minissunge niwata gathiyak tiyenwa ban isella idan eka suddage kaleth tibba,gotta allana unuth hitiya...oya bena bena hitiyata prado wala yanawata musical show dagena boru kiyagena sadde dagena innwata samahara miniussu ewata kemathiy....yatath manasikathwe genes walatama behala ivarai...sudda adenna dila tiyenne...
     
    Mar 26, 2014
    275
    12

    අනිවාර්යෙන්ම, ලන්කාවෙ තියෙන ටීවී චැනල්,පත්තර,රේඩියෝ චැනල් සේරම් මහින්දයගෙ ඔඩොක්කුවෙ තියෙන්නෙ.එකෙක්වත් බය නිසා හෝ කටු නිසා මහින්දට විරුද්දව කටක් හොල්ලන්නෙ නෑ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    man kiyana eka weradida manda but ape minissunge niwata gathiyak tiyenwa ban isella idan eka suddage kaleth tibba,gotta allana unuth hitiya...oya bena bena hitiyata prado wala yanawata musical show dagena boru kiyagena sadde dagena innwata samahara miniussu ewata kemathiy....yatath manasikathwe genes walatama behala ivarai...sudda adenna dila tiyenne...

    සහ්තික ඇත්ත....බත් පැකට් එකට අර්ක්කු බෝතලේටත් ගිහින් ලග වැද වැටෙනව...
    ඔව් බන් ඒක සෑහෙන්න කාලයක් තිස්සෙ සුද්ද අපිට පුරුදු කරල ගිහින් තියෙන්නෙ ඒ විදිහට ජීවත් වෙන්නනෙ..අපේ උන්ට තාම බැරි උනා ඒකෙන් මිදෙන්න:angry:....
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113

    ඔව් බන් සමහර විට ඒකත් හේතුවක් වෙන්න ඇති....ඒත් මට හිතෙන විදිහට ඊට වඩා බලපාන්නෙ මහින්දගේ මාධය සන්දර්ශන කියල..ඌ තරම් කපටි නායකයෙක් ලන්කාවෙ ඉදලම නැද්ද කොහෙද:oo:...ඌ දන්නව ගානට මිනිස්සු අන්දවන විදිහ:dull:...

    රටේ ජනතාවගේ හැටියට තමා බන් පාලකයාත්:dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    அமைதி;16447192 said:
    අනිවාර්යෙන්ම, ලන්කාවෙ තියෙන ටීවී චැනල්,පත්තර,රේඩියෝ චැනල් සේරම් මහින්දයගෙ ඔඩොක්කුවෙ තියෙන්නෙ.එකෙක්වත් බය නිසා හෝ කටු නිසා මහින්දට විරුද්දව කටක් හොල්ලන්නෙ නෑ.

    මහින්දයට විරුද්දව ලියන උන්ට වෙනදේ දන්නවනෙ....මතකනෙ ලසන්තයට වෙච්ච දේ...මහින්දයට විරුද්දව ගිය අගවිනිසුරුටත් ඔහොම උනා නම් මීඩියා කාරයො ගැන කවර කතාද බන්...:dull::dull:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හෙට දින සටනට..
    ඔබේ දායකත්වය මෙන්ම...
    අඩුම තරමින් තව 5 ක් වත් එක්කර ගන්න...
    අද මිතුරන්ට කතා කරන්න..
    හමුවෙන අයට කියන්න..

    ජනතා හඬ දිනවමු
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113

    උබ අදහස් කලේ ජනතාව කපටියි කියලද?:oo:

    :lol: ජනතාව කොහෙද බන් කපටි..ජිල්මාට් වැඩ කරන්න නම් රුසියො..:rolleyes:
    බොරු මවාපැම් වලටයි..සිල්ලර කතා වලටයි නිකන්ම අහුවෙනවා:dull:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,992
    113
    tracing Geo-location.. ... ...
    පිස්සු පුසා;16446637 said:
    පොඩ්ඩක් හිතපල්ලා, යුද්ධේ ඉවර කරා තමයි, පාරවල් හදනවා තමයි
    ඒත්??????????????????????
    එතනින් එහාට
    යුද්ධේ ඉවර කරපු එක ලොකු දෙයක්, අපේ යුගයේ සැබෑම වීරකමක්, ඒක ගැන ආර්ගියුමන් නැහැ
    එතනදි සමස්ත වටපිටාවම අවුරුදු 30ක් තිස්සේ හැඩ ගැහිලා තිබුණේ ඒක ඉවරවෙන තැනට,
    ඒ සම්පත් ටිඅක් නිසිආකරව කළමණාකරනය කරපු එක තම්යි මහින්ද මහත්තයා කරේ, ඒවගේම එයාට ඒක එවෙලේ නොකර බැරි උනා, සියලුම ජාතික බලවේග එවෙලේ එකට එක පෙළට හිටියා.( කිලිනොච්චි නෙවෙයි මැදවච්චි යනවයි කියපු අයත් හිටියා~එහෙම අය අදත් ඉන්නවා හෙටත් ඉඳියි )

    ඒත් එතනින් එහාට???????????????
    අපි ඇයි ණයට අරන් පාටි දාන්නේ
    එකම උත්තරේ සංචාරක ව්‍යාපාරය්
    ඇයි අපි ණයට අරන් පාරවල් හදන්නේ, ඒව හදන සෙවකයොත් චීනෙන්ම ගෙන්වන්නේ, ඒවගේ ආදායම අවුරුදු ගානක් යනකල් උන්ට අරන් යන්න දෙන්නේ?????????????? අන්තිමේට අපි අවුරුදු ගානක් පොලියත් ගෙවලා අපිට ඉතුරුවෙන්නේ අලුත්වැඩියා කිරීමට නියමිත මාර්ග පද්ධතියක්

    ඇයි අපි කන බොන ටිකටත් අසීමිතව බදු ගෙවන්නේ.
    ඇහුවොත් කියන්නේ දේශීය ගොවියා නගා සිටුවන්නලු, කොත්තමල්ලි කොහෙද මෙහේ වවන්නේ
    එතකොට අපි ඇයි ඒවට අධික බදු ගෙවලා රේසින් කාර් ටැක්ස් නැතුව ගෙන්නන්නේ??????????????

    රාජ්‍ය දේපල කොහොමද පුද්ගලික ආයතන වලින් සංවිධානය කරන ඉවෙන්ට්ස් වලට නිකන් යොදවන්නේ, ඒ ඉවෙන්ට්ස් නගර සභාවලින් විනෝද බද්දෙන් නිදහස් කරන්නේ ඇයි

    ඇයි නීතියක් සාදාරණයක් නැත්තේ
    ඇත්තටම අපිට පවතින රජයේ සහය ලබන ප්‍රභලයෙකු අතින් අසාදාරණයක් උනොත් ඒකට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනාද

    පුඩ්ඩක් හිතන්න මේ ජරා ජීර්ණ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන් උඹලා අපිටම තමයි, ඒකට අවශ්ය පළවෙනි පියවර නිවැරදිව තියමු, එන්න හැමෝම අපෙ මතු පරපුරේ හෙට දවස වෙනුවෙන් කළ හැකි එක හොඳක් කරමු:):):):)

    machan mama meka fb eke danna da?
     
    Mar 26, 2014
    275
    12
    0

    මහින්දයට විරුද්දව ලියන උන්ට වෙනදේ දන්නවනෙ....මතකනෙ ලසන්තයට වෙච්ච දේ...මහින්දයට විරුද්දව ගිය අගවිනිසුරුටත් ඔහොම උනා නම් මීඩියා කාරයො ගැන කවර කතාද බන්...:dull::dull:
    ලසන්තටනම් වැඩේ කලේ ෆොන්සේකා. දැන් ඕක එලියට ආවොත් සේරගෙම රෙදි නැතිවෙනව

    අගවිනිසුරුට කලේනම් අන්තිම කැත වැඩේ:dull:
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    පිස්සු පුසා;16446637 said:
    පොඩ්ඩක් හිතපල්ලා, යුද්ධේ ඉවර කරා තමයි, පාරවල් හදනවා තමයි
    ඒත්??????????????????????
    එතනින් එහාට
    යුද්ධේ ඉවර කරපු එක ලොකු දෙයක්, අපේ යුගයේ සැබෑම වීරකමක්, ඒක ගැන ආර්ගියුමන් නැහැ
    එතනදි සමස්ත වටපිටාවම අවුරුදු 30ක් තිස්සේ හැඩ ගැහිලා තිබුණේ ඒක ඉවරවෙන තැනට,
    ඒ සම්පත් ටිඅක් නිසිආකරව කළමණාකරනය කරපු එක තම්යි මහින්ද මහත්තයා කරේ, ඒවගේම එයාට ඒක එවෙලේ නොකර බැරි උනා, සියලුම ජාතික බලවේග එවෙලේ එකට එක පෙළට හිටියා.( කිලිනොච්චි නෙවෙයි මැදවච්චි යනවයි කියපු අයත් හිටියා~එහෙම අය අදත් ඉන්නවා හෙටත් ඉඳියි )

    ඒත් එතනින් එහාට???????????????
    අපි ඇයි ණයට අරන් පාටි දාන්නේ
    එකම උත්තරේ සංචාරක ව්‍යාපාරය්
    ඇයි අපි ණයට අරන් පාරවල් හදන්නේ, ඒව හදන සෙවකයොත් චීනෙන්ම ගෙන්වන්නේ, ඒවගේ ආදායම අවුරුදු ගානක් යනකල් උන්ට අරන් යන්න දෙන්නේ?????????????? අන්තිමේට අපි අවුරුදු ගානක් පොලියත් ගෙවලා අපිට ඉතුරුවෙන්නේ අලුත්වැඩියා කිරීමට නියමිත මාර්ග පද්ධතියක්

    ඇයි අපි කන බොන ටිකටත් අසීමිතව බදු ගෙවන්නේ.
    ඇහුවොත් කියන්නේ දේශීය ගොවියා නගා සිටුවන්නලු, කොත්තමල්ලි කොහෙද මෙහේ වවන්නේ
    එතකොට අපි ඇයි ඒවට අධික බදු ගෙවලා රේසින් කාර් ටැක්ස් නැතුව ගෙන්නන්නේ??????????????

    රාජ්‍ය දේපල කොහොමද පුද්ගලික ආයතන වලින් සංවිධානය කරන ඉවෙන්ට්ස් වලට නිකන් යොදවන්නේ, ඒ ඉවෙන්ට්ස් නගර සභාවලින් විනෝද බද්දෙන් නිදහස් කරන්නේ ඇයි

    ඇයි නීතියක් සාදාරණයක් නැත්තේ
    ඇත්තටම අපිට පවතින රජයේ සහය ලබන ප්‍රභලයෙකු අතින් අසාදාරණයක් උනොත් ඒකට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනාද

    පුඩ්ඩක් හිතන්න මේ ජරා ජීර්ණ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන් උඹලා අපිටම තමයි, ඒකට අවශ්ය පළවෙනි පියවර නිවැරදිව තියමු, එන්න හැමෝම අපෙ මතු පරපුරේ හෙට දවස වෙනුවෙන් කළ හැකි එක හොඳක් කරමු:):):):)

    siravata UNP ekata denawada ? Genaralta denawada ? kiyala hithaganna ba
     
    Mar 26, 2014
    275
    12
    0

    උබ අදහස් කලේ ජනතාව කපටියි කියලද?:oo:
    කපටි නෑ පට්ට මෝඩයි. ලන්කාවෙ මිනිස්සුන්ගෙ චන්ද ටොපි චොකලට් දීලා වුනත් ගන්න පුලුවන්.

    ලන්කාවෙ මිනිස්සු, කම්මැලියී, නිවටයි, ඒ නිසා නිකන් හැමදේම බලාපොරොත්තුවෙනව. මේක දන්න දේශපාලකයො සාමාන්‍ය මිනිස්සුන්ට බෝලෙ බස්සනව.

    සිරිමාවෝ හඳෙන් හාල් ගෙනැත් දෙන්නම් කිව්වම සේරම කතිරෙ ගැහුවා. ඇයි කතිරෙ ගැහුවෙ? නිකන් හාල් ලැබෙන නිසා.

    දැන් එතකොට මිනිස්සු හරිනම් තමන්ට වවාගෙන කන්න පුලුවන්. නිකන් හාල් මට මොකටද කියල චන්දෙ නොදී ඉන්න තිබුනෙ. මෙච්චර දෙයක් කරන්න හයියක් උවනමවක් එදත් අදත් අපේ මිනිස්සුන්ට තිබුනෙ නැහැ.