තැඹිලි කපන උන්ගෙන් තියෙන වදේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,077
    113
    34
    Kalutara
    යකෝ ලැට් එකට යන්න බෑනෙ මුන් ගේට්ටුවත් ඇරගෙන ලැට් එකට ගාවට ඇවිල්ලා කෑ ගහනවා මහත්තයා මහත්තයා කියල. ඒ මදිවට වෙනවදට 25 ගානෙ කපන තැඹිලි ගෙඩිය මුන් අද ගෙඩි 35ට ගෙව්වෙ 770ක්. ඒ කියන්නෙ ගෙඩියක් 22ට අරන් තියෙන්නෙ. අනික මුන්ම ගනන් කරලා තමා ගනන් හදන්නෙ. ගෙඩි ගනන් කරන්න අපිට දෙන්නෙත් නෑ. හොරට ගනන් කරන්නෙ පර හැත්ත. ඊලඟ පාර කියන්න ඕන ගෙඩියක් 30ට කට්ටියක් එනව එයාලට දෙනව ඔයාලටත් ඕන නම් 30 ගානෙ ගන්න කියල. කැරිම වදයක් මේ තැඹිලි ගස් දෙකෙන් තියෙන්නෙ. කපලා දාලා පොල් ගස් දෙකක් හිටවගන්න ඕන. 😖
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    උඹේ වත්තෙද උන් තැඹිලි කඩන්නේ? නැත්නම් උඹ අනුන්ගේ වතු වල රෙන්න යනවද ? ඕක තමා උඹට අල්ලපු ගෙදර ජංගියත් ගොඩ දාගන්න බැරි උනේ.. මිනිහෙක් වෙයන් බන් කොන්ද පණ ඇතුව...නාහෙන් අඩන්නෙ නැතුව තරහයි මේ වගේ ත්‍රෙඩ්ස් දැක්කහම..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,929
    113
    එකමත් එක රටක
    පිස්සුද යකෝ රු 20ට 30ට තැබිලි දෙන්නේ. දැන් ලෝක වෙලදපොලේ ගෙඩියක් 80+.
    ඩොලර් එක වැඩි උන නිසා 100කට වත් දීපන්. නැත්නම් තෝ බිපං .
    බොන්න තියන තැබිලි කුණු කොල්ලෙට විකුණලා වෙන මගුල් බොනවා . :dull:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    ඔය වගේ හේතු නිසා ගස්‍ කපන්න ඵපා බං.:(.වවාගන්න කොච්චර අමාරුද.මට නම් කරන්නම බෑ ඔය වගේ දේවල්.අනික ඵක ඵකාට දෙන්නේ මොකෝ උඹම බීපංකො..බලපංකො අර scurvy ගෙ වීඩියෝ වල හැමදාම උෟ තැඹිලි වල්ලක් ගෙදර තියන් ඉන්නේ.:D
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    issellama gate1 eliyen arinna beri wenna soyibayak daaganin mokak hari,
    oya area1 tabili kadana range hoyapan kiyada kiyala... ea gaanata arenna adu ganan walata kadawanna epa..
    un ganan karanne ayi ube waththe ewa,uba ganan karapanko,danne nedda ganan karanna..
    area1 kadana price1 low wage nam pol gas nagina ekekta kiyala walu2 bagena daily gediya gaane gahapan udeta udeta sathu 2,3k health1ta maru... thawath anurada kenek wenna epa ban meke nahen ada ada..
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,077
    113
    34
    Kalutara
    උඹේ වත්තෙද උන් තැඹිලි කඩන්නේ? නැත්නම් උඹ අනුන්ගේ වතු වල රෙන්න යනවද ? ඕක තමා උඹට අල්ලපු ගෙදර ජංගියත් ගොඩ දාගන්න බැරි උනේ.. මිනිහෙක් වෙයන් බන් කොන්ද පණ ඇතුව...නාහෙන් අඩන්නෙ නැතුව තරහයි මේ වගේ ත්‍රෙඩ්ස් දැක්කහම..
    අඩෝ මට කෑ ගහලා පුරුදු නෑනෙ. හෙන දුර්වලකමක් ඒකනම්. 😖

    N

    Ne bn rasa poddak aduwei , wadi ticka thel hindala kadeta deepan
    එතකොට කඩන්න ගහේ නගින්න ඕනද බන්. නැත්තන් පොල් වෙලා වැටෙනවද. 🤔

    දම්වැලකුයි ඉබ්බෙකුයි අරං දාපංකො ගේට්ටුවට. ඉවරනේ ප්‍රශ්නේ
    එහෙම ඉබ්බො දාන්න තරම් නම් මිනිස්සු එන්නෙ නෑ . පොඩි පොඩි ලොක් එකක් තියෙනව මීට පස්සෙ ඒක දාන්න ඕන. කැරි වදයක් නැත්තන්.
     
    • Haha
    Reactions: Solo Rider

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    අඩෝ මට කෑ ගහලා පුරුදු නෑනෙ. හෙන දුර්වලකමක් ඒකනම්. 😖


    එතකොට කඩන්න ගහේ නගින්න ඕනද බන්. නැත්තන් පොල් වෙලා වැටෙනවද. 🤔


    එහෙම ඉබ්බො දාන්න තරම් නම් මිනිස්සු එන්නෙ නෑ . පොඩි පොඩි ලොක් එකක් තියෙනව මීට පස්සෙ ඒක දාන්න ඕන. කැරි වදයක් නැත්තන්.
    Eka gaha anuwa bn samahara ewa ibe wateno , 200 deela ekek nagga panko
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,976
    2
    54,704
    113
    එහෙම ඉබ්බො දාන්න තරම් නම් මිනිස්සු එන්නෙ නෑ . පොඩි පොඩි ලොක් එකක් තියෙනව මීට පස්සෙ ඒක දාන්න ඕන. කැරි වදයක් නැත්තන්.

    ආයෙ මිනිස්සු ගානට අනුලෝම වෙන්න ඕන නෑ ඉබ්බගෙ සයිස් එක කඩේ තියෙන බයිසිකල් ලොක් එකක් හරි කමක්නෑ ගෙනත් ලැට් එකේ ඉද්දි ගේට්ටුව අරින්න බැරිවෙන්න හිරකරන්න කිව්වෙ
     
    • Love
    Reactions: Heshan Daminda