තැඹිලි වලට English වලින් කියන්නෙ මොකක්ද? 🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,687
    75,780
    113


    මූ ඒ දවස්වල ශිෂත්වෙ ගැන පම්පෝරි ගහනකොට හිතුනා අමු ගවයෙක් වෙන්න ඇති කියලා. මම හිතුවා වගේම මූ ඔප්පුත් කලා.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මූ අද මුළු රටේම බයිට් එකක් වෙලා :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,687
    75,780
    113
    සිරාවට කියන්නේ king coconut කියල නෙවේද?
    මේ තියෙන්නේ මේ ටිකේ ත්‍රෙඩ් වලට එන්න බයෙන් ඉන්න ජෙප්පන්ව bait කරන විදිය. ත්‍රේඩ් එක දානවා නිකන් neutral topic එකක් වගේ පෙන්න. ඊට පස්සෙ උන් රැවටිලා ඇතුලට ආවම 👇

    Scared Home Alone GIF by Freeform
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඕවා කට්ටියට ඇත්ත ප්‍රශ්න අමතක කරවන්න කරන නිර්මාණශීලි distractions වෙන්න බැරි ද 😇
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    King coconut 🥥 kiyala ape pathey kiyanne. Kohomath pol wala variations ekakne coconut kiyala dannawa nam athi hodatama
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    ඕවා කට්ටියට ඇත්ත ප්‍රශ්න අමතක කරවන්න කරන නිර්මාණශීලි distractions වෙන්න බැරි ද 😇
    දෙන පමාවට කපල මහල ඇදගෙනත් ඉවරයි. මාලිමාවෙ උන් මරු ආතල් එකක් ගන්නව 🤣
     
    • Haha
    Reactions: B.Chat

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මෝඩ කතා කියවෙනවා ඇති.එහෙම කියලා මෙහෙම චාටර් කරන්න එපා මහත්තයෝ අපිව..

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,947
    113
    canada
    degree තිබ්බට වැඩක් නැහැ සාමාන්‍ය දැනීම නැතිනම්. මෝඩ යකෙක්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    උම්බෑ කිවුව නේද...
    අද තමයි තේරුණේ රටක් කොරන්න, උපාධි තිබුණට බෑ කියල..
    අපි හොඳ රෑන්ක් දාලා, හොඳ කැම්පස් එකකට ගිහිල්ලා, උපදියකුත් දාලා කිවේ මිනිහෙක්ගේ බුද්ධිමත් භාවයට බල පාන එක කුඩා සාධකයක් තමා අධ්‍යාපනය කියන්නේ කියලා ගෝඨාභය එන්න කලින් ඉදලා. මේකේ කියද්දී මුන් අපිට කිවේ ත්‍රීවීල් කාරයො කීවා :lol: :lol:


    අඩෝ ඇග හිරි වැටිලා ගියා මුගේ කටින් එක පාර "අම්මට හිකේ" කියලා කියවෙයි කියලා... :lol::lol:
    ------ Post added on Jan 23, 2025 at 8:51 PM