මේ තියෙන්නේ මේ ටිකේ ත්‍රෙඩ් වලට එන්න බයෙන් ඉන්න ජෙප්පන්ව bait කරන විදිය. ත්‍රේඩ් එක දානවා නිකන් neutral topic එකක් වගේ පෙන්න. ඊට පස්සෙ උන් රැවටිලා ඇතුලට ආවමසිරාවට කියන්නේ king coconut කියල නෙවේද?
අහ්හ් නෑ orange කියන්නේ දොඩම් වලටනේOrange කියලා![]()
ඒ පොල් රජ්ජුරුවෝසිරාවට කියන්නේ king coconut කියල නෙවේද?
දෙන පමාවට කපල මහල ඇදගෙනත් ඉවරයි. මාලිමාවෙ උන් මරු ආතල් එකක් ගන්නවඕවා කට්ටියට ඇත්ත ප්‍රශ්න අමතක කරවන්න කරන නිර්මාණශීලි distractions වෙන්න බැරි ද![]()
අපි හොඳ රෑන්ක් දාලා, හොඳ කැම්පස් එකකට ගිහිල්ලා, උපදියකුත් දාලා කිවේ මිනිහෙක්ගේ බුද්ධිමත් භාවයට බල පාන එක කුඩා සාධකයක් තමා අධ්‍යාපනය කියන්නේ කියලා ගෝඨාභය එන්න කලින් ඉදලා. මේකේ කියද්දී මුන් අපිට කිවේ ත්‍රීවීල් කාරයො කීවාඋම්බෑ කිවුව නේද...
අද තමයි තේරුණේ රටක් කොරන්න, උපාධි තිබුණට බෑ කියල..


