whats happen in here ?

මුන් දෙන්නගේ අවුලක් නම් නැ.ත්‍රෙඩ් 1 දාපු එකාගෙනම් පොඩි අවුලක් තියෙනවා.as karakawanna deyak naa.. konda pana nathi kamata upaharayak widiyata thamai dennatama -5 gaane dunne![]()

මටත් ලාවට වගේ හිතුනාඇස් කරකවන්න එපා..කොන්ද පණ තියන එක්කෙනෙක් ඇවිල්ල.. මම නම් කැපුනා..
මම බයයි බන්![]()


මටත් කණගාටුයි...හැබැයි උඹ කරපු වැඩේ වැරදියි වතිල ... මගෙත් එක්ක උඹ ප්‍රශ්නයක් තිබ්බ නම් උඹ මගෙත් එක්ක එළකිරි.කොම් එකේදී බේරගන්න තිබ්බා...උඹ බ්ලොග් වලට දාල පී.එම් දාල මට රිද්දවන්න හැදුවේ ... එළකිරි එකෙන් තෑග්ගක් ලදිමි නෙමේ හරිනම් මාතෘකාව වෙන්න ඕන " මගේ හැසිරීම නිසා තෑග්ගක් ලදිමි " කියලයි... උඹ දැන් යන්නේ එළකිරි.කොම් නම කැත කරන්නද ? මම රිපෝර්ට් කරන්න නෙමේ හිටියේ එක අහම්බෙන් වෙච්ච දෙයක් .. උඹ මම පහල දාල තියෙන ත්‍රෙඩ් එකේදී කිව්වා නේද බ්ලොග් එක ගැල උනත් මට පාඩු නෑ කියල .. ? වැරැද්දට දඬුවම මචන් ... වැරදි පිළිගත්තු එක ගැන සන්තෝසයි.. මාත් තරහ නෑ හොඳ දෙයක් කරපන් ඕන උදව්වක් දෙන්නම් ...
හේතුව :- http://www.elakiri.com/forum/showthread.php?t=837161
වතිලගේ බ්ලොග් එකේ පල වූ ආකරය : http://i55.tinypic.com/2h87g2r.png

mona unath uba kale balu wade.ubala hithan inne elakiri eka ubalage kiyala.ubalata owata return eka lagadeema labei![]()

අපරාදේ බන්.මොනවා උනත් බලු වඩේ නේ කරලා තියෙන්නේ

අපරාදේ බන්.මොනවා උනත් බලු වඩේ නේ කරලා තියෙන්නේ





mageth ohoma ekak una. eth un blog eka ayeth dunna..kolla yanna epa hitapan
aluth site ekakma hadapan
url ekak aran
ona help ekak apen ganin


අනික එලකිරි එක ඇතුලෙ ප්‍රශ්න විසඳ ගන්න ඕන එලකිරි එක ඇතුලෙමයි.එහෙම නොවී ඒවා බ්ලොග් වල දාන්න ගියාම වෙන්නෙ වෙන වෙන අවුල් ඇතිවෙන එක.

