Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිත්ත උනත් ඇත්ත මේකයි!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ෂ හොරෙක් බව සැවොම දනිති. ඔහු යටතේ රට විනාශ වන බව ඇස් පනාපිට පේන්නට තිබේ ඔහු හොරකම් කරන්නේ බිලියන ගනනින් බව ඔප්පු කර ඇත.

ඔහුගේ පාලනය මෙරට ආර්ථික අතින් අස්ථාවර වන බව අමුතුවෙන් පහදා දිය යුතු නැත මෙරට ගිනි පොලියට ණයට ගෙන සොච්චම් සංවර්ධනයක් පෙන්වා වැඩි කොටස තම සාක්කුවේ දමා ගැනීමෙන් ඔහු අපගේ මව්බිම ණය උගුලක සිර කර ඇත උපන් නූපන් සෑම කෙනෙක්ම මේ වන විට ලක්ෂ 4 කට වඩා ලෝකයට ණය වී ඇත අප රටේ ආදායම අපගේ ණය පොලිය පියවා ගැනීමටවත් ප්රමමාණවත් නැත මදක් සිතන්න ඔබේ මාසික ආදායම ඔබ ලබාගත් ණය ගෙවීමටත් මදි වේ නම් ඔබේ දරුවන් පෝෂණය කරන්නේ කෙසේද අද අප රට පත්ව ඇති අවාසනාවන්ත තත්වය එයයි

තවද සමාජ අසාධාරණය බැලු බැලු සැම තැනම දක්නට තිබේ නීතිය වල් වැදී ඇත. මර්වින් සිල්වාගේ පුතුට ඇති නිදහස ඔබට තිබේද ඔබේ දරුවාට තිබේද උදාහරණ ඕනෑ තරම් දිය හැක නමුත් ඒවා කිව යුතු නැත ඔබ මේ වන විටත් අත් විඳිනවා නොවේද ?

ඔහුගේ දේශප්රේඋමය ඔහුගේ වාසිය පිණිස බව පැහැදිලිව පෙනේ.

උදාහරණයක් ලෙස සැබෑ ලෙසම සතුරා සමග සටන් කල සරත් ෆොන්සේකා ඔහු හා ජනපති සටනට පැම්ණි බැවින් ඔහුගෙන් පලි ගැනීමට සිරගත කල අතර තවමත් L.T.T.E සංවිධානයේ දෙවනියා වන කුමාරන් පද්මනාදන් ඔහුගේ සෙවනේ රජ සැප විඳිමින් කල් ගෙවයි, ඔහු පපුවට තඩි බාගනිමින් අරන්තලාවේ ඝාතනය ගැන කතා කරයි එම ඝාතන සිදු කල කරුණා පිල්ලෙයාන් ඔහු සමගයි තම පක්ෂයේ පදවි තානාන්තර වලින් ඔවුන්ට සත්කාර කර ඇත නිරායුධ පොලිස් නිලධාරීන් 600ක් හිසට වෙඩි තබා ඝාතනය කල L.T.T.E නායකයින් ඔහුගේ තුරුලේ සැනසෙයි මහින්ද හා ඔහුගේ හෙන්චයියන් අනෙක් අයට කොටි ලේබල් අලවයි ඔහු 2005 වසරේ බලයට පැමිණීම සඳහා බැසිල් රාජපක්ෂ හරහා L.T.T.E යට මුදල් ලබා දුන් බව ටිරාන් අලස් ප්ර සිද්ධියේ කියා ඇත මහින්දගේ ඊනියා දේශප්රේ මය ගැන අවශ්යඳ නම් තවත් ඕනෑ තරම් කරුණු ඉදිරිපත් කල හැක

යුද ජයග්රඳහණය සඳහා ඔබ මහින්දට කලගුණ සැලකීමට අවශ්යක නම් ඔබ දැනටමත් එය ඉටුකර ඇත ( යුද ජයග්ර හණය මහින්ද තනිව කල දෙයක් නොවුනත්) එසේම එය රට විනාශ කිරීමට බලපත්රලයක් නොවේ

යුද්ධය තනියම අවසන් කල ආකාරයට කතා කරන රාජපක්ෂ

අපගේ රණ විරුවන් මරා දැමූ හා මරා දැමීමට ආයුධ නැව් ගනනින් එවූ ල්ල්ටෙ යේ දෙවනියා ඇතුළු අනෙකුත් ත්ර5ස්තවාදීන්ව ආදරයෙන් වැලඳ ගන්නේ කෙසේද අපගේ රණ ( අන්තර් ජාලය බලන්න ඕනෑ තරම් ඡායා රූප ඔබට දැකගත හැක එම ඡායා රූප වල මහින්ද රාජපක්ෂගේ මුහුණ දෙස බලන්න ඔබට ඔහුගේ දේශප්රේජමය මනාව දැකගතවනු හැක )

මේ රට යන්නේ කොතැනටදැයි ඔබට ඇස් පනාපිට පෙනේ එහෙත් ඔබ චන්දය දෙන්නේ කාටදැයි අසයි First Thing is First යැයි කියමනක් තිබේ මුලින් කලයුතු වන්නේ ප්රටත්ය ක්ෂ මර උගුලෙන් ගැලවීම නොවේද ???

වඩාත්ම වැරදි ක්රිනයාව නරක මිනිසුන් වැරදි කිරීම නොව හොඳ මිනිසුන් නිහඬව සිටීමයි

මේ ඔබගේ අවසන් අවස්ථාව වනු ඇත ඔබට නිම කල හැකි සටන ඔබේ උපන් නූපන් දරුවන්ගේ උරමත නොදමන්න

[QUOTE="KDH, post: 17657439, member: 511529"] [SIZE="5"][CENTER][COLOR="DarkRed"] මහින්ද රාජපක්ෂ හොරෙක් බව සැවොම දනිති. ඔහු යටතේ රට විනාශ වන බව ඇස් පනාපිට පේන්නට තිබේ ඔහු හොරකම් කරන්නේ බිලියන ගනනින් බව ඔප්පු කර ඇත. ඔහුගේ පාලනය මෙරට ආර්ථික අතින් අස්ථාවර වන බව අමුතුවෙන් පහදා දිය යුතු නැත මෙරට ගිනි පොලියට ණයට ගෙන සොච්චම් සංවර්ධනයක් පෙන්වා වැඩි කොටස තම සාක්කුවේ දමා ගැනීමෙන් ඔහු අපගේ මව්බිම ණය උගුලක සිර කර ඇත උපන් නූපන් සෑම කෙනෙක්ම මේ වන විට ලක්ෂ 4 කට වඩා ලෝකයට ණය වී ඇත අප රටේ ආදායම අපගේ ණය පොලිය පියවා ගැනීමටවත් ප්රමමාණවත් නැත මදක් සිතන්න ඔබේ මාසික ආදායම ඔබ ලබාගත් ණය ගෙවීමටත් මදි වේ නම් ඔබේ දරුවන් පෝෂණය කරන්නේ කෙසේද අද අප රට පත්ව ඇති අවාසනාවන්ත තත්වය එයයි තවද සමාජ අසාධාරණය බැලු බැලු සැම තැනම දක්නට තිබේ නීතිය වල් වැදී ඇත. මර්වින් සිල්වාගේ පුතුට ඇති නිදහස ඔබට තිබේද ඔබේ දරුවාට තිබේද උදාහරණ ඕනෑ තරම් දිය හැක නමුත් ඒවා කිව යුතු නැත ඔබ මේ වන විටත් අත් විඳිනවා නොවේද ? ඔහුගේ දේශප්රේඋමය ඔහුගේ වාසිය පිණිස බව පැහැදිලිව පෙනේ. උදාහරණයක් ලෙස සැබෑ ලෙසම සතුරා සමග සටන් කල සරත් ෆොන්සේකා ඔහු හා ජනපති සටනට පැම්ණි බැවින් ඔහුගෙන් පලි ගැනීමට සිරගත කල අතර තවමත් L.T.T.E සංවිධානයේ දෙවනියා වන කුමාරන් පද්මනාදන් ඔහුගේ සෙවනේ රජ සැප විඳිමින් කල් ගෙවයි, ඔහු පපුවට තඩි බාගනිමින් අරන්තලාවේ ඝාතනය ගැන කතා කරයි එම ඝාතන සිදු කල කරුණා පිල්ලෙයාන් ඔහු සමගයි තම පක්ෂයේ පදවි තානාන්තර වලින් ඔවුන්ට සත්කාර කර ඇත නිරායුධ පොලිස් නිලධාරීන් 600ක් හිසට වෙඩි තබා ඝාතනය කල L.T.T.E නායකයින් ඔහුගේ තුරුලේ සැනසෙයි මහින්ද හා ඔහුගේ හෙන්චයියන් අනෙක් අයට කොටි ලේබල් අලවයි ඔහු 2005 වසරේ බලයට පැමිණීම සඳහා බැසිල් රාජපක්ෂ හරහා L.T.T.E යට මුදල් ලබා දුන් බව ටිරාන් අලස් ප්ර සිද්ධියේ කියා ඇත මහින්දගේ ඊනියා දේශප්රේ මය ගැන අවශ්යඳ නම් තවත් ඕනෑ තරම් කරුණු ඉදිරිපත් කල හැක යුද ජයග්රඳහණය සඳහා ඔබ මහින්දට කලගුණ සැලකීමට අවශ්යක නම් ඔබ දැනටමත් එය ඉටුකර ඇත ( යුද ජයග්ර හණය මහින්ද තනිව කල දෙයක් නොවුනත්) එසේම එය රට විනාශ කිරීමට බලපත්රලයක් නොවේ යුද්ධය තනියම අවසන් කල ආකාරයට කතා කරන රාජපක්ෂ අපගේ රණ විරුවන් මරා දැමූ හා මරා දැමීමට ආයුධ නැව් ගනනින් එවූ ල්ල්ටෙ යේ දෙවනියා ඇතුළු අනෙකුත් ත්ර5ස්තවාදීන්ව ආදරයෙන් වැලඳ ගන්නේ කෙසේද අපගේ රණ ( අන්තර් ජාලය බලන්න ඕනෑ තරම් ඡායා රූප ඔබට දැකගත හැක එම ඡායා රූප වල මහින්ද රාජපක්ෂගේ මුහුණ දෙස බලන්න ඔබට ඔහුගේ දේශප්රේජමය මනාව දැකගතවනු හැක ) මේ රට යන්නේ කොතැනටදැයි ඔබට ඇස් පනාපිට පෙනේ එහෙත් ඔබ චන්දය දෙන්නේ කාටදැයි අසයි First Thing is First යැයි කියමනක් තිබේ මුලින් කලයුතු වන්නේ ප්රටත්ය ක්ෂ මර උගුලෙන් ගැලවීම නොවේද ??? වඩාත්ම වැරදි ක්රිනයාව නරක මිනිසුන් වැරදි කිරීම නොව හොඳ මිනිසුන් නිහඬව සිටීමයි මේ ඔබගේ අවසන් අවස්ථාව වනු ඇත ඔබට නිම කල හැකි සටන ඔබේ උපන් නූපන් දරුවන්ගේ උරමත නොදමන්න [/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom