තිත්ත

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
Mahinda-jayasinghe.jpg




ගුරුවරුන්ටත් තිත්ත බෙහෙත්.. උත්සව අත්තිකාරම කපලා

රජයේ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට සෑම වසරකම ලබාදෙන රුපියල් දස දහසක උත්සව අත්තිකාරම් මුදල මෙවර මාර්තු වැටුප සමග ලබා දී නැති බව ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි.

සිංහල අලුත් අවුරුද්ද නිමින්තෙන් මාර්තු මස වැටුප සමග ගෙවන උත්සව අත්තිකාරම කඩිනමින් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

මේ අතර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල මේ මස වැටුප සමග ලබාදිය යුතු වුවත් කිසිදු රාජ්‍ය සේවකයෙකු‍ගේ වැටුපට මෙවර එම මුදල එකතු කර නොමැති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තීය සමිති සන්ධානයද ප්‍රකාශ කරයි.

 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තිත්ත බේත් දෙන්න තව පටන් ගත්ත විතරයි මයෙ හිතේ... හොදම බේත් තව ඉස්සරහට ලැබෙයි ලොකු පොඩි සැමට
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තිත්ත බේත් දෙන්න තව පටන් ගත්ත විතරයි මයෙ හිතේ... හොදම බේත් තව ඉස්සරහට ලැබෙයි ලොකු පොඩි සැමට

    :(:(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලන සාපය ගෙන්න කත් ඇදපු මුන්ට නම් හොඳම වැඩේ
    :yes::yes::yes::yes: අනිව ඔකුන්ට කෙලවෙලාම යන්ඩ ඔනෙ, ඔකුන් උඩ දාගෙන කැගැහුවෙ පාන්ඩුව ගේන්ඩ, දැන් හම්බෙනව බලු රැලටම.:cool::cool: