මේ චැනල් එක මම කාලයක් තිස්සෙ බලන එකක්. වීඩියෝ එකේ විදියට පෙට්‍රල් එන්ජිමක් තිනර් වලින් දුවනවා
හැබැයි මේ දුවන්නෙ under no load. ඒත් පොඩි වෙලාවකට. අවසානෙදි බලද්දි කම්ප්‍රෙෂන් වලත් වෙනසක් නෑ. නමුත් හීට් එක පොඩ්ඩක් වැඩී කියල කියනවා.
මට හිතෙන්නේ under load දුවද්දි මෙහෙම දුවන එකක් නෑ. සමහරවිට එන්ජිම නොක් කරන්න ගනියි. එක්කො පවර් එක ගොඩක් අඩු වෙයි. අනික කාබ් එකේ රබර් කෑලි වලට බඩු බනිස් වෙයි. එන්ජිමේ වෑල් උනත් පිච්චෙන්න බැරි නෑ.
