Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිප්පිලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමානයේ බොහෝ දෙනා අප අවට පරිසරයේ තිබෙන ගහ කොළ හදුනන්නේ නැහැ. අප පරිසරයේ තිබෙන බොහෝ ශාක ඖෂධ වටිනාකමින් යුතු ඒවා වනවා. එදිනෙද අපට ඇතිවන රෝග මෙන්ම විවිධ හදිසි අනතුරු සදහා විසදුම් මෙන්ම බෙහෙත් වර්ගද අප අවට පරිසරයෙන්ම සොයා ගත හැකිනම් අප කෙතරම් වාසනාවන්තද ? ඉතින් හදුනාගනිමු ඔසු පැළයක රුව, ගුණ, වරුණ …

තිප්පිලි – Pipera Longum

තිප්පිලි කියන්නේ තෙතමනය බහුල ස්ථාන වල පැතිරී වැවෙන වැල් විශේෂයක්. පිප්පලී කියලත් මෙයහදුන්වනවා. තිප්පලී ශාකයේ ඔසු ගුණ ඇත්තේ වියළන ලද කරල්වල සහ මුල්වලයි. කරල් වියළාගත යුත්තේ සුළඟින් වනවා. මෙම කරල් කොළ පාටින් යුක්ත වන අතර පසුව කහපාටටද වියලන විට කළු පාටටද හැරෙනවා.

තිප්පිලි සෙම් රෝග වලට නැතිවම බැරි ඔසුවක් .එමගින් ශරීරයේ සෙම පිටකිරීම හොදින් සිදුකරනවා. ආහාර දිරවීම හොදින් වර්ධනය කරන ගුණයක්ද මෙහි ඇති නිසා ආහාර ගැනීමට පෙර හෝ ආහාර ගන්නා අතරතුර තිප්පිලි කරලක් සැපීම අපේ පැරැණ්නන් අතර සිරිතක්ව තිබුණා. එමගින් ආහාර වැඩි ප්රමාණයක් ආහාරයට ගැනීමේ හැකියාව ලැබෙන බැවින් ශරීර ශක්තිය වර්ධනය සදහාද තිප්පිලි හොද ඔසුවක් ලෙස භාවිතා කෙරුණා.

ඒ වගේම මේ මගින් සිරුරේ රුධිරය නිපදවන පටක උත්තේජනය කරන නිසා හොදින් රුධිරය වැඩිමටද තිප්පිලි උපකාරී වනවා .

වේදනා නාශක ගුණයක් ඇති නිසාවෙන් විෂ සහිත කෘමින් දෂ්ට කළ විට අත් බෙහෙතක් ලෙස භාවිතා කරන්නට පුළුවනි. කරලක් ඇල්දියෙන් උලච්චි කර එම දෂ්ට කළ ස්ථානයේ ආලේප කිරීමෙන් සහනයක් ලැබෙනවා. සිරුර අකලට දිරාපත්වීම සහ සිරුරේ පැහැපත් බව නැතිවීම වලක්වා ගැනීමට තිප්පිලි කරලක් මී පැණි සමග දිනපතා උදයට ගැනීම සුදුසුයි. තවද එය මගින් ශරිරය විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා වනවා.

වැවෙන පරිසරය

හොඳින් ජලය සැපයිය හැකි සිසිල් පරිසරයක වගාකරගත හැකියි. අඩි එකහමාරක් පමණ උසට වැවෙන අතර ජලාශ ආශ්රිතව පස ආවරණය කිරීමට සුදුසුයි. පෝච්චියක අලංකාර පැලෑටියක් ලෙසද වවා ගන්නට පුළුවනි.

- උපුටා ගැනිමකි -

[QUOTE="kavindu84, post: 25038264, member: 561840"] [IMG]https://i.ibb.co/WfHd3Jw/80376768-3029051820442513-3603054137698156544-n.jpg[/IMG] [SIZE="4"]වර්තමානයේ බොහෝ දෙනා අප අවට පරිසරයේ තිබෙන ගහ කොළ හදුනන්නේ නැහැ. අප පරිසරයේ තිබෙන බොහෝ ශාක ඖෂධ වටිනාකමින් යුතු ඒවා වනවා. එදිනෙද අපට ඇතිවන රෝග මෙන්ම විවිධ හදිසි අනතුරු සදහා විසදුම් මෙන්ම බෙහෙත් වර්ගද අප අවට පරිසරයෙන්ම සොයා ගත හැකිනම් අප කෙතරම් වාසනාවන්තද ? ඉතින් හදුනාගනිමු ඔසු පැළයක රුව, ගුණ, වරුණ … තිප්පිලි – Pipera Longum තිප්පිලි කියන්නේ තෙතමනය බහුල ස්ථාන වල පැතිරී වැවෙන වැල් විශේෂයක්. පිප්පලී කියලත් මෙයහදුන්වනවා. තිප්පලී ශාකයේ ඔසු ගුණ ඇත්තේ වියළන ලද කරල්වල සහ මුල්වලයි. කරල් වියළාගත යුත්තේ සුළඟින් වනවා. මෙම කරල් කොළ පාටින් යුක්ත වන අතර පසුව කහපාටටද වියලන විට කළු පාටටද හැරෙනවා. තිප්පිලි සෙම් රෝග වලට නැතිවම බැරි ඔසුවක් .එමගින් ශරීරයේ සෙම පිටකිරීම හොදින් සිදුකරනවා. ආහාර දිරවීම හොදින් වර්ධනය කරන ගුණයක්ද මෙහි ඇති නිසා ආහාර ගැනීමට පෙර හෝ ආහාර ගන්නා අතරතුර තිප්පිලි කරලක් සැපීම අපේ පැරැණ්නන් අතර සිරිතක්ව තිබුණා. එමගින් ආහාර වැඩි ප්රමාණයක් ආහාරයට ගැනීමේ හැකියාව ලැබෙන බැවින් ශරීර ශක්තිය වර්ධනය සදහාද තිප්පිලි හොද ඔසුවක් ලෙස භාවිතා කෙරුණා. ඒ වගේම මේ මගින් සිරුරේ රුධිරය නිපදවන පටක උත්තේජනය කරන නිසා හොදින් රුධිරය වැඩිමටද තිප්පිලි උපකාරී වනවා . වේදනා නාශක ගුණයක් ඇති නිසාවෙන් විෂ සහිත කෘමින් දෂ්ට කළ විට අත් බෙහෙතක් ලෙස භාවිතා කරන්නට පුළුවනි. කරලක් ඇල්දියෙන් උලච්චි කර එම දෂ්ට කළ ස්ථානයේ ආලේප කිරීමෙන් සහනයක් ලැබෙනවා. සිරුර අකලට දිරාපත්වීම සහ සිරුරේ පැහැපත් බව නැතිවීම වලක්වා ගැනීමට තිප්පිලි කරලක් මී පැණි සමග දිනපතා උදයට ගැනීම සුදුසුයි. තවද එය මගින් ශරිරය විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා වනවා. වැවෙන පරිසරය හොඳින් ජලය සැපයිය හැකි සිසිල් පරිසරයක වගාකරගත හැකියි. අඩි එකහමාරක් පමණ උසට වැවෙන අතර ජලාශ ආශ්රිතව පස ආවරණය කිරීමට සුදුසුයි. පෝච්චියක අලංකාර පැලෑටියක් ලෙසද වවා ගන්නට පුළුවනි. - උපුටා ගැනිමකි -[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom