තිබුණාටත් වඩා ලංකාවේ දූෂණය වැඩිවෙලා

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    තිබුණාටත් වඩා ලංකාවේ දූෂණය වැඩිවෙලා

    2015 වසරට සාපෙක්ෂව 2016 වසරේදී ශ්‍රී ලංකාවේ දූෂණය ඉහළ ගොස් තිබෙන බව ලෝක දූෂණ දර්ශකය ඉදිරිපත් කරමින් ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සඳහන් කරයි.

    2015 වසරේදී ලෝක දූෂණ දර්ශකයේදී රටවල් 168ක් අතරින් ශ්‍රී ලංකාවට 83 වැනි ස්ථානය හිමිව තිබුණි. නමුත් 2016 වසරේදී රටවල් රටවල් 176ක් අතරින් ශ්‍රී ලංකවට හිමිව ඇත්තේ 95 වැනි ස්ථානනයි.

    2014 වසරේදී රටවල් 175ක් අතරින් ශ්‍රී ලංකාවට 85 වැනි ස්ථානය හිමිව තිබුණි.

    රාජ්‍ය බලය පෞද්ගලික ප්‍රතිලාභ වෙනුවෙන් යොදා ගැනිම මෙම දර්ශකය හරහා ගණනය කරනු ලබයි.

    ලෝකයේ දූෂණයෙන් තොර රටවල් ලෙස ඩෙන්මාර්කය හා නවසීලන්තය පෙරමුණ ගෙන තිබේ. ලෝකයේ දූෂිතම රට බවට සෝමාලියාව පත්ව තිබේ.

    http://nethgossip.lk/articles/20700
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,473
    8,658
    113
    රූකඩ රාජ්ජේ

    පිස්සුද බං එහෙම වෙන්නේ කෝමෙයි? ජනාධිපති හුටුමනොයි , අගමැති හුටුමනොයි දැන් මේ රටේ නාස්තිය දුෂණය පට්ටෙට නැති කරලා යහපාලනය ඇති කරලා බින්දුවට බස්සලා අපිට කොච්චර සහන දීලා තියෙනවද? රට කොයිතරම් සංවර්ධනය කරලා තියෙනවද ? තුන්ගුණයක් වේගෙන් සංවර්ධනය කරලා ...සෙල්ලන්ද බලපන්...බලපන් අධික වේගය මරු කැදවයි , පොලිසිය 25000ක් දඩ ගහනවා කිව්වට ඒවා තුට්ටුවට මායිම නොකර තුන්ගුණයක් වේගෙන් රට සංවර්ධනය කරලා රට ඉස්සරහට යනවා හිටං .....

    එහෙව් ජනාධිපති හුටුමානන්ගේ රෙදි , අභයාරාමේ හාමුදුරුවෝ ගලවනහැටි බලහල්ලකෝ ඉතින් ...කොච්චර කැතද නේද?

    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    :D:D:D:D:D:D:D:D:D

    පිස්සුද බං එහෙම වෙන්නේ කෝමෙයි? ජනාධිපති හුටුමනොයි , අගමැති හුටුමනොයි දැන් මේ රටේ නාස්තිය දුෂණය පට්ටෙට නැති කරලා යහපාලනය ඇති කරලා බින්දුවට බස්සලා අපිට කොච්චර සහන දීලා තියෙනවද? රට කොයිතරම් සංවර්ධනය කරලා තියෙනවද ? තුන්ගුණයක් වේගෙන් සංවර්ධනය කරලා ...සෙල්ලන්ද බලපන්...බලපන් අධික වේගය මරු කැදවයි , පොලිසිය 25000ක් දඩ ගහනවා කිව්වට ඒවා තුට්ටුවට මායිම නොකර තුන්ගුණයක් වේගෙන් රට සංවර්ධනය කරලා රට ඉස්සරහට යනවා හිටං .....

    එහෙව් ජනාධිපති හුටුමානන්ගේ රෙදි , අභයාරාමේ හාමුදුරුවෝ ගලවනහැටි බලහල්ලකෝ ඉතින් ...කොච්චර කැතද නේද?

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    කෙහෙල් කොළ වලට තමයි වැඩිපුර වියදම් කරලා තිය‍ෙන්න‍ෙ හිටං
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,473
    8,658
    113
    රූකඩ රාජ්ජේ
    1146401082cartoon-L.jpg