තියනවනම් කියන්න

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    තියනවනම් කියන්න

    ඕගොල්ලෝ ගෙයක් එහෙම හදන්න යනවනම් කියන්න..
    මම ඕගොල්ලන්ගේ ගෙදර Plan එකයි,Estimate එකයි හදල දෙන්නම්.....කැමති අය ඉන්නවනම් මට PM කරන්න....Bank loan ගන්න අයට තමා Estimate,BOQ එක වැදගත් වෙන්නේ...

    residential_plan.jpg
    autoCADdrawing.jpg
     
    Last edited:
    • Like
    Reactions: DIGPRIYANKARA

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඕගොල්ලෝ ගෙයක් එහෙම හදන්න යනවනම් කියන්න..
    මම ඕගොල්ලන්ගේ ගෙදර Plan එකයි,Estimate එකයි හදල දෙන්නම්.....කැමති අය ඉන්නවනම් මට PM කරන්න....Bank loan ගන්න අයට තමා Estimate,BOQ එක වැදගත් වෙන්නේ...

    :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ela machan....... machan ape gedara mata uda thattuwa hadaganna one wela tiyenawa...... plan ekak adala tiyenne eeth mata gedarata athulu wena padipela daganna place eka hariyata idea ekak nee..... mama monday hariyatama wistara kiyannam draft karapu plan eke copy ekak ekkama.......