තිරප්පනේ කිඹුලා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    මේ කිඹුලා නදුන්ල ගේ ගෙදරට ආවා නම් කොහොමද වතුර වැඩි උන වෙලාවෙ?


    @Nadun26 පරිස්සමෙන් මොකක් හරි ආයුධයක් තියාගන්න. යකඩ කූරක් වගේ දෙයක්.
    ------ Post added on Oct 17, 2025 at 9:35 PM
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,916
    11,969
    113
    🌎
    යකඩ කූරක් තියාගෙන ඉන්නවා කියල කුලී කාරය ගෙදරින් යන්න කිව්වා. මං දැන් පූජා නගරය පැත්තට ඇවිද ගෙන යන ගමන්
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මේ කිඹුලා නදුන්ල ගේ ගෙදරට ආවා නම් කොහොමද වතුර වැඩි උන වෙලාවෙ?

    කිඹුලෙක්ගෙන් දතක් හෙල්ලෙන්න ගුටි කෑව කියල ත්‍රෙඩ් එකක් වැටෙයි :eek: