Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිරයක් ඇසට සවි කරගන්න කැමති ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිරයක් ඇසට සවි කරගන්න කැමති ද ?

ඔබත් කෙදිනක හෝ ටර්මිනේටර් සිනමා පටය නරඹා ඇත්නම් එහි සයිබෝග් වරයෙක් ලෙස රඟන හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වැසනගර් ගේ දෘෂ්ඨිය පිළිබඳ මතක ඇතැයි සිතමි. ඔහුට සිය දෑස් තුලින් පෙනෙන දර්ශණයේ පරිගණක තිරයක මෙන් විවිධ දේ අක්ෂර වලින් සටහන් වී තිබෙනු ඔබට සිහියට නැගෙනු ඇත. ඒ ආකාරයේ ඩිජිටල් දත්ත ඇතුලත් දෘෂ්ඨියක් මනුෂ්‍යයින්ටත් ලැඛෙන්නට යන පුවතක් පසුගියදා වාර්තා වුනා.

වොෂින්ටන් සරසවියේ හා ෆින්ලන්තයේ අල්ටෝ සරසවියේ විද්‍යාඥයන් පිරිසක් එක්ව මේ විස්මයජනක සොයාගැනීම සිදුකර තිබෙනවා. ඇසේ පළඳින සිවි කාචයකට (contact lens) ඩිජිටල් ආකාරයෙන් අක්ෂර යැවෙන අතර කාචය පළඳින්නා හට ඔහුගේ සාමාන්‍ය දෘෂ්ඨියත් සමගම කාචය මත දිස්වෙන ඩිජිටල් අක්ෂර ද පෙනෙන්නට සැලැස්වීම මේ පර්යේෂණයේ අරමුණ වුනා.

තවමත් මෙම කාචය මගින් අක්ෂර දත්ත පෙන්වීමට තරම් ප්‍රගතියක් ලබා නොමැති නමුත් මූලික මට්ටමේ පර්යේෂණ සාර්ථක වී ඇති බවයි මෙහි පර්යේෂකයන් පවසන්නේ. මෙම කාචය මත පිහිටුවා ඇති ඉතා ක්ෂුද්‍ර ප්‍රමාණයේ ඇන්ටනාවක් මගින් බාහිර උපකරණයක් මගින් නිකුත් කරන විදුලිය රැහැන් රහිත ආකාරයට ලබාගෙන කාචය මත ඇති චිපයක් මත ගබඩා කරගන්නවා. මේ කාචය මත විනිවිද පෙනෙන අයුරින් සියළුම ඉලෙක්ට්‍රොනික කොටස් ඉතා කුඩා මයික්‍රොමීටර පරිමාණයට තනා තිබේ. ඉහත ආකාරයට ගබඩා කරගන්නා විදුලිය බලය මගින් කුඩා ප්‍රමාණයේ එක් LED ආලෝක ලක්ෂ්‍යයක් පමණක් දැනට දල්වා ලීමට පර්යේෂකයන් සමත්ව සිටිනවා.

මෙය එක් පික්සලයක දර්ශනයක් වන අතර ඉදිරියේදී මෙය බහු-පික්සල ආකාරයට වැඩි දියුණු කර අක්ෂර හා වෙනත් තොරතුරු දැක්විය හැකි ආකාරයට දියුණූ කිරීමට අපේක්ෂා කරන බව ඔවුන් වැඩි දුරටත් පවසා සිටියා. එවිට එමගින් කුඩා ප්‍රමාණයේ පණිවුඩ, සිහි කැඳවීම්, ඊ-මේල් හෝ SMS මෙන්ම අභ්‍යන්තර ජීව සංවේදක මගින් ලබා ගන්නා ජීව දත්ත තොරතුරු ද කාචය මත දැක්විය හැකියි. මෙය තවත් ඉදිරියට දියුණු කිරීමෙන් පරිගණක ක්‍රීඩා සඳහා පවා යොදා ගත හැකි ආකාරයට වැඩිදියුණු කළ හැකියි.

මිනිස් ඇසට සාමාන්‍යයෙන් ඇසට වඩා සෙන්ටිමීටර් 2-3 ක් ඈතින් ඇති වස්තුවක් නාභිගත කරගැනීමේ හැකියාවක් නෑ. ඔබ ඔබේ නාසය මත ඇඟිල්ල තබා එය දෙස බැලීමට තැත් කල හොත් ඇඟිල්ල පැහැදිලිව දර්ශණය නොවන බව ඔබට පෙනේවි. මේ ආකාරයටම සිවි කාචයක දත්ත දැක්වූ විටත් එය කිසිසේත්ම පැහැදිලිව දර්ශණය කිරීමට නොහැකි ආකාරයේ ප්‍රායෝගික අපහසුතාවයක් තිබේ. නමුත් Fresnel කාච යොදා ගැනීමෙන් ඒ ගැටළුව විසඳා ගැනීමට පර්යේෂකයන් සමත්ව තිඛෙනවා. එමගින් එක් තනි පික්සලයක දත්තයක් පවා දෘෂ්ඨි විතානය මත පැහැදිලිව නාභිගත වන සේ දර්ශණය කරවිය හැකියි.

ඉහත ආකාරයෙන් තැනූ තනි පික්සල සිවි කාචයක් හාවෙක්ගේ ඇසට සවිකර අත්හදා බැලු අතර එහිදී කිසිදු අතුරු ආබාධ තත්ත්වයක් වාර්තා වී නොතිබිණි. කෙසේ වුවත් පික්සල් ප්‍රමාණය වැඩි දියුණු කිරීමට අමතරව තවත් ප්‍රධාන බාධකයකට මුහුණ දීමට මේ පර්යේෂක කණ්ඩායමට සිදුවනු ඇති. එනම්, මේ කාචයට රැහැන් රහිතව යැවෙන විදුලිය ක්‍රියා කරන්නේ ඉතා සීමිත පරාසයක පමණක් වීමයි. මේ සියළු අඩුපාඩු මගහැර ඉදිරියේදී මේ සිවි කාචය වැඩිදියුණු කිරීමට වැඩි දුර පර්යේෂණ සිදුකරන බවට ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

උපුටාගැනීම

http://www.chathucn.blogspot.com/

[QUOTE="crazybuddy, post: 14000341, member: 326070"] [b]තිරයක් ඇසට සවි කරගන්න කැමති ද ?[/b] [CENTER][FONT=Century Gothic][SIZE=4][COLOR=Blue][IMG]http://static.guim.co.uk/sys-images/Technology/Pix/pictures/2008/07/02/contactlens460.jpg[/IMG] ඔබත් කෙදිනක හෝ ටර්මිනේටර් සිනමා පටය නරඹා ඇත්නම් එහි සයිබෝග් වරයෙක් ලෙස රඟන හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වැසනගර් ගේ දෘෂ්ඨිය පිළිබඳ මතක ඇතැයි සිතමි. ඔහුට සිය දෑස් තුලින් පෙනෙන දර්ශණයේ පරිගණක තිරයක මෙන් විවිධ දේ අක්ෂර වලින් සටහන් වී තිබෙනු ඔබට සිහියට නැගෙනු ඇත. ඒ ආකාරයේ ඩිජිටල් දත්ත ඇතුලත් දෘෂ්ඨියක් මනුෂ්‍යයින්ටත් ලැඛෙන්නට යන පුවතක් පසුගියදා වාර්තා වුනා. [IMG]https://s3.amazonaws.com/luuux-original-files/bookmarklet_uploaded/Cyborg-Vision-1.jpg[/IMG][/COLOR][/SIZE][/FONT][FONT=Century Gothic][COLOR=Blue] [SIZE=4] වොෂින්ටන් සරසවියේ හා ෆින්ලන්තයේ අල්ටෝ සරසවියේ විද්‍යාඥයන් පිරිසක් එක්ව මේ විස්මයජනක සොයාගැනීම සිදුකර තිබෙනවා. ඇසේ පළඳින සිවි කාචයකට (contact lens) ඩිජිටල් ආකාරයෙන් අක්ෂර යැවෙන අතර කාචය පළඳින්නා හට ඔහුගේ සාමාන්‍ය දෘෂ්ඨියත් සමගම කාචය මත දිස්වෙන ඩිජිටල් අක්ෂර ද පෙනෙන්නට සැලැස්වීම මේ පර්යේෂණයේ අරමුණ වුනා.[/SIZE] [SIZE=4] [IMG]http://marshallstanton.files.wordpress.com/2011/12/contact-lenses-v01.jpg?w=584&h=328[/IMG][/SIZE] [SIZE=4] තවමත් මෙම කාචය මගින් අක්ෂර දත්ත පෙන්වීමට තරම් ප්‍රගතියක් ලබා නොමැති නමුත් මූලික මට්ටමේ පර්යේෂණ සාර්ථක වී ඇති බවයි මෙහි පර්යේෂකයන් පවසන්නේ. මෙම කාචය මත පිහිටුවා ඇති ඉතා ක්ෂුද්‍ර ප්‍රමාණයේ ඇන්ටනාවක් මගින් බාහිර උපකරණයක් මගින් නිකුත් කරන විදුලිය රැහැන් රහිත ආකාරයට ලබාගෙන කාචය මත ඇති චිපයක් මත ගබඩා කරගන්නවා. මේ කාචය මත විනිවිද පෙනෙන අයුරින් සියළුම ඉලෙක්ට්‍රොනික කොටස් ඉතා කුඩා මයික්‍රොමීටර පරිමාණයට තනා තිබේ. ඉහත ආකාරයට ගබඩා කරගන්නා විදුලිය බලය මගින් කුඩා ප්‍රමාණයේ එක් LED ආලෝක ලක්ෂ්‍යයක් පමණක් දැනට දල්වා ලීමට පර්යේෂකයන් සමත්ව සිටිනවා. [/SIZE] [SIZE=4] [IMG]http://images.smh.com.au/2011/11/23/2791066/art-bionic-eyes1-420x0.jpg[/IMG][/SIZE] [SIZE=4] මෙය එක් පික්සලයක දර්ශනයක් වන අතර ඉදිරියේදී මෙය බහු-පික්සල ආකාරයට වැඩි දියුණු කර අක්ෂර හා වෙනත් තොරතුරු දැක්විය හැකි ආකාරයට දියුණූ කිරීමට අපේක්ෂා කරන බව ඔවුන් වැඩි දුරටත් පවසා සිටියා. එවිට එමගින් කුඩා ප්‍රමාණයේ පණිවුඩ, සිහි කැඳවීම්, ඊ-මේල් හෝ SMS මෙන්ම අභ්‍යන්තර ජීව සංවේදක මගින් ලබා ගන්නා ජීව දත්ත තොරතුරු ද කාචය මත දැක්විය හැකියි. මෙය තවත් ඉදිරියට දියුණු කිරීමෙන් පරිගණක ක්‍රීඩා සඳහා පවා යොදා ගත හැකි ආකාරයට වැඩිදියුණු කළ හැකියි. [/SIZE] [SIZE=4] මිනිස් ඇසට සාමාන්‍යයෙන් ඇසට වඩා සෙන්ටිමීටර් 2-3 ක් ඈතින් ඇති වස්තුවක් නාභිගත කරගැනීමේ හැකියාවක් නෑ. ඔබ ඔබේ නාසය මත ඇඟිල්ල තබා එය දෙස බැලීමට තැත් කල හොත් ඇඟිල්ල පැහැදිලිව දර්ශණය නොවන බව ඔබට පෙනේවි. මේ ආකාරයටම සිවි කාචයක දත්ත දැක්වූ විටත් එය කිසිසේත්ම පැහැදිලිව දර්ශණය කිරීමට නොහැකි ආකාරයේ ප්‍රායෝගික අපහසුතාවයක් තිබේ. නමුත් Fresnel කාච යොදා ගැනීමෙන් ඒ ගැටළුව විසඳා ගැනීමට පර්යේෂකයන් සමත්ව තිඛෙනවා. එමගින් එක් තනි පික්සලයක දත්තයක් පවා දෘෂ්ඨි විතානය මත පැහැදිලිව නාභිගත වන සේ දර්ශණය කරවිය හැකියි.[/SIZE] [SIZE=4] [IMG]http://images.smh.com.au/2011/11/23/2791068/art-bionic-eyes2-420x0.jpg[/IMG][/SIZE] [SIZE=4] ඉහත ආකාරයෙන් තැනූ තනි පික්සල සිවි කාචයක් හාවෙක්ගේ ඇසට සවිකර අත්හදා බැලු අතර එහිදී කිසිදු අතුරු ආබාධ තත්ත්වයක් වාර්තා වී නොතිබිණි. කෙසේ වුවත් පික්සල් ප්‍රමාණය වැඩි දියුණු කිරීමට අමතරව තවත් ප්‍රධාන බාධකයකට මුහුණ දීමට මේ පර්යේෂක කණ්ඩායමට සිදුවනු ඇති. එනම්, මේ කාචයට රැහැන් රහිතව යැවෙන විදුලිය ක්‍රියා කරන්නේ ඉතා සීමිත පරාසයක පමණක් වීමයි. මේ සියළු අඩුපාඩු මගහැර ඉදිරියේදී මේ සිවි කාචය වැඩිදියුණු කිරීමට වැඩි දුර පර්යේෂණ සිදුකරන බවට ඔවුන් ප්‍රකාශ කර තිබුණා.[/SIZE] [/COLOR][/FONT][FONT=Century Gothic][SIZE=4][COLOR=Red]----------------------------------------------------- උපුටාගැනීම [URL]http://www.chathucn.blogspot.com/[/URL] __________________________________[/COLOR][/SIZE][/FONT][FONT=Century Gothic][COLOR=Blue] [/COLOR][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom