තිරය පිටුපස නලුවා 😉

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113

    මෙන්න මූ නම් කෙලින්නේ තනිකර කෙබර. මූගේ පරණ චැනල් එකේ වීඩ්‍යෝ එකක් තිබුනා පෙති ගැන. මූ ලංකාවේ නැති සමහර පෙති ජාතිත් බීලා තියනවා වගේ කයිය ගහනවා. මූ හැම එකම බිලා ජිගි ජිගිය කරා වගේ කයිය.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක

    මේ වගේ පොසි නන් කොළඹ තියෙනව මන් හිතන්නෙ. දන්න එකෙක්ට අහම්බෙන් සෙට් වුන පොරක් කියල තිබ්බ මේ වගේ කොල්ලො ඩීල් යන පොට් එකක් තියෙනව කැමතිනන් එන්න කියල. මූ බෑ කියල. පට්ට සල්ලිකාර ගෑනු ඇවිල්ල කොල්ලන්ව අරන් යනවලු.