තිරය පිටුපස

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලාංකීය කලා වේදිකාව තුල තිරය පිටුපස ඇති ඒ මහා හදවත් හදුනා ගනිමු ....

    ගීත ඉතිහාසය ලියන නව පරපුරේ

    සංගීත අද්‍යක්ෂක - ධර්ෂණ රුවන් දිසානායක,

    ගීත රචක -රජීව් වසන්ත වෙල්ගම

    මේ තරම් සියුමැලිද කළුගල් කතාවට කොපමණ දායකත්වයක් දක්වා ඇතිද ?




    ඔබත් මේ හුයට තිරයේ පිටුපස වීරයන් කැදවාගෙන එන්න
     
    • Like
    Reactions: prageeth119lk

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ධම්මික බණ්ඩාර ඔහුගේ රචනය හන්තානට පායන සද සමග

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සාමාන්‍ය ජනතාව සමානයි මගේ පෙම් වතිය -අමිල සදරුවන් /ලහිරු මදවලගේ කළු මොනරාත් එක්ක


    මේ ගීතය ගැන මම හොයන්න ගත්තේ අපේ දත් කිබුලගේ radio වැඩසටහනට පසුවයි...ඔහුටත් මගේ ස්තුතිය පුද කලේ නැත්තන් එක හිස් කමක්

     
    Last edited:

    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    ධර්ෂණ රුවන් දිසානායක

    No doubt. he is going to be a musical legend in Sri Lanka one day
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ තවත් පැන්ටසියක්ද?

    චින්තක ගිතදේව



     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙයත් ධර්ෂණ ගේ තවත් වැඩක්, ජයන්ත චන්ද්‍ර සිරි එක්ක.....ඔයාලට සමනල සංදනිය චිත්‍ර පටයත් මේ දෙපලගේ සුසන් යෝගයක් දකින්න පුළුවන්....

    සමන් ලෙනින්ගේ හඩ සමග - නොමිලේ දුන් නිසා...නිමල ආදරේ

     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොමියට වරෙන් පුතා අගුලු දාලා නැහැ දොරේ -නිහාල් නෙල්සන් ගේ සින්දුව වෙන ඇහැකින් බලමුද? මේ ඒ ගැන උපුල් සාන්ත සන්නස්ගලගේ අදහස