Lankawe me wage moda harak deshapaluwo ennakam hemadama ahinsaka minissunta tama kela wenne

Lankawe me wage moda harak deshapaluwo ennakam hemadama ahinsaka minissunta tama kela wenne

හයිවේ එකෙත් ෆොටො කැල්ලක් දැම්මනම්.. ඉස්සෙල්ලා උන්නැහෙත් අතීසාර සන්වර්දනයක් කලා නෙව.
වගුරු බිම් සංවර්ධනේ ප්‍රතිඵල එන්නේ වැස්ස කාලෙට
ඒක ඇත්ත. පුලුවන් තරම් මද්යම කදුකරයේ පස් කාදනය නවත්තන්න පුලුවන් නම් වටිනවා. එහේ පස් හොදගෙන ඇවිත් ගන්ගා ගොඩ වෙලා.කව්රු උනත් තීරණ ගන්න ඈයෝ සංවර්ධනෙත් එක්කම ඇතිවිය හැති තත්ත්වයන් ගැනත් හිතනවනම් මේව අවම කරගන්න පුලුවන්...