තිරිසන් ආන්ඩුව ඊ නිව්ස් බ්ලොක් කරලා

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
තිරිසන් ආන්ඩුව ඊ නිව්ස් බ්ලොක් කරලා

ලංකාවේ බලු දේශපාලකයන් ලංකාඊනිවුස් එක බ්ලොක් කරලා.
Sri Lankan opressive leader Rajapaksa has blocked lankaenews.UN should take this man to hague.So we can be free from oppression.
:growl::growl::growl:
 
  • Like
Reactions: gcj

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
වෙබ් වාර්තාකරුවෙකු සොයා රහස් පොලිසිය එයි

2011 ඔක්තෝබර් 18 වෙනි අඟහරුවාදා, 10:28 සාමාන්‍ය

media.jpg

ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් විදේශයන්හි සිට තොරතුරු පළ කරන වෙබ් අඩවියකට වාර්තා සපයන බවට චෝදනා කරමින්, පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවසට පැමිණ තිබේ.
එම පොලිස් නිලධාරීන් පිරිස පැමිණ ඇත්තේ අධිකරණය විසින් ලබා දුන් වරෙන්තුවක්ද සහිතවය.
අදාළ පුද්ගලයා ඊයේ (17) හිමිදිරියේ ප‍්‍රංශය බලා පිටත්ව ගිය බව ඔහුගේ ඥාතීන් විසින් ලියකියවිලි සහතිව කරුණු ඉදිරිපත් කර ඇත. අනතුරුව එම පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයා ප‍්‍රංශයේ පදිංචිව සිටින ලිපිනය හා වෙනත් තොරතුරු විමසා පිටව ගොස් තිබේ.
මෙම පුද්ගලයා ගැන තොරතුරු හෙළිදරව් නොකරන ලෙස ඔහුගේ පවුලේ ඥාතීන් අපගෙන් කළ ඉල්ලීම අනුව, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිදරව් කිරීමේ වැළකී සිටිමු.
විදේශයන්හි සිට කි‍්‍රයාත්මක වන වෙබ් අඩවිවලට තොරතුරු ලබාදෙන පුද්ගලයින් පිළිබඳව සෝදිසියෙන් සිට අවශ්‍ය කටයුතු කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන් නියෝග කර ඇති බව අප ඊයේ වාර්තා කළේය
 

7777

Banned
Oct 6, 2010
46
7
0
lankawe inna samaharak kalakanni wesige puthalata pacha web site ekak technical problems walin doown unama ekatath anduwa. tharuna parapura nomaga yawana oya wage kasi kabal web adawi nathi welama palayan
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Last edited:

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
lankawe inna samaharak kalakanni wesige puthalata pacha web site ekak technical problems walin doown unama ekatath anduwa. tharuna parapura nomaga yawana oya wage kasi kabal web adawi nathi welama palayan
uba rajavahini balagena hitapan :lol:

site eka hodata wada

lankawe block karala thiyen ne

media freedom from suba anagathayak :lol: