තිරිසන් බල්ලෝ.....

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    බල්ලෝ තිරිසන් නැ

    මගේ කකුල් දෙකට මොකද්ද උනා මචං මේක බලලා :( බල්ලෝ තිරිසන් නැ බං,අපේ බල්ලාගේ මාර මනුස්සකමක් තියනවා...එක නිසා බල්ලෝ ගැන කියන්න එපා......
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,029
    3,707
    113
    ඔයවගේ උන්ට නීතියෙන් දඩුවම් දෙන්න ඕන නෑ. කෙලින්ම මරලා හංගලා cctv වීඩියෝ එක delete කරනවා....වීල් එක කෑලිවලට විකුනනවා....එච්චරයි කරන්න තියෙන්නේ