ගෝල්ෆේස් අරගලය ගැන මට විවෙචන තිබ්බා .
තාමත් තියෙනවා
එත් ඒ අරගලය කරෙ යම් උගත් කමක් තිබ්බ පහල මධ්යමපන්තියෙ ස්ථරවල අය සහ ඉහල මධ්‍යම පන්තියෙ අය.
ඒ අරගලෙ නැගලා යද්දි ඔන්න ෆේස්බුක් එකෙන් ලිබරල් වෙච්ච උනුත් ඇවිත් මෝඩ ආතල් දුන්නා.
කෙසෙ වෙතත් අරගලය සාමකාමි .
සුපුරුදු ලෙස පොහොට්ටුවෙ මෝඩ නූගත්තු ටික බැලුවා සාමකාමි අරගලෙට පහර දීලා මහින්දගෙන් ලකුණු දාගන්න .
ඔය පේමන්ට් එකෙ එළවලු වික්ක කහඳගමයත් එහෙම එකෙක්.
අන්තිමට මිනිස්සු හැමපැත්තෙන්ම ඇවිස්සුන.
අර කොළඹ අවට මුඩුක්කු සහ ගම් වල ඉන්න ආර්ට් කොමර්ස් මට්ටමෙ ඒ ලෙවල් යන්තම් පාස් වෙච්ච උනුත් ඊට පහල නූගත්තු ටික තමන්ගෙ නියම සොරූපය පෙන්වන්න ගත්ත.
ඊට පස්සෙ ඒක ඇරියස් කවර් කිරීමක් දක්ව ගියා.
මගෙත් එක්ක හිටියා කොමර්ස් කරපු ඔෆිස් ජොබ් කරන පොරක් .
ඌ වයසින් 25 ක් වගෙ.
විභග පාස් කරාට මොකො වයසෙ වැරැද්ද ද මන්ද උගෙත් තිබ්බෙ අර ගම්වල නූගත් චණ්ඩි මානසිකත්වය.
උන්ගෙ අයියලාගෙ සෙට් එක ගමෙන් කොල්ලො සෙට් කරගෙන ගිහින් බස් වලට ගහපු වීඩියොස් ආඩම්බරෙන් පෙන්නුවෙ .
ඌට දුක ඌ එතන හිටිය නැති එක.
ඉතින් බලපන් ඒ ලෙවල් කරපු උන් මෙහෙම නම් ඊට පල්ලෙහ උන්ගෙ මානසික මට්ටම .
ඌට මන් කිව්ව මල්ලි මෙහෙමයි ඔව්ව හොඳ වැඩ නෙමෙ අරකයි මෙකයි කියලා. එත් ඌ නෙමෙ කනකට ගත්තෙ .
පුළුවන් නම් එකෙක් මරන සීන් එකෙම තම කතාව .
දකුණු ඉන්දීය තුප්පහි films බලල ඔළුව කුරුවල් කරගත්ත එකෙක් තම ඌත් .
මිනිස්සුන්ට අපහස කරා නෙමෙ
එත් සොභාවය තෙරුම් ගන්න මන් කිව්වෙ