මිනීමරු අරගලයට වෑඩි ආයුශ නෑත.
යකෝ JVP එකට මම කෙමති නැත්තේ උන් communist නිසා මිසක උන්ගේ පහලම යට කොටසක් මිනීමරුවෝ ඉන්න නිසා නෙමයි.
UNP එකේ හරි පොහොට්ටුවේ හරි මේ වගේම යට layer එකක් ඉන්නවා.....
ඕනෙම දේශපාලන පක්ෂයක ඔය layer එක ඉන්නවා.
අරුණ කුමාර එන්න ඒ layer එකේ leadership වල ඉන්නේ හොදට පට්ටේටේ ඉගන ගත්තු උන්....
උබ දන්නේ නැති උනාට අනුර කුමාරට Physics වලින් qualification තියනව.......
leadership එකේ ඉන්න අනික් උන්ටත් එහමයි JVP එකේ, පොහොට්ටුවේ වගේ 8-පස් උන් O/L නැති උන් නැහැ leadership ලෙවෙල් එකේ ඒ පක්ෂේ....
මිනීමරුවෝ නැති පක්ෂයක් ලංකාවේ නැහැ.....
උබ එහම හිතනවානම් ගිහින් මහන වෙයන්...........
කතාව ඇත්ත මිනි මරපු උන් ජීවිතේම හිරේ. එක වෙනම දෙයක්.....
දැන් ෆුක දීල පෙට්රෝල් ටිකක් ගැස්ස ගත්ත කියල , $ එක පොඩ්ඩක් අඩු උනා කියල මෙතන ඉන්න උන් දැන් රනිල්ට ෆුක දෙන්න පොලිමේද ?
හුත්තෝ, අපිට කන්න නෙමයි රෙන්න ෆුකක් නැති වෙන පොටක් මේ රනිල් කරන්නේ.
තෙල් ඕනේ නම් රුසියාවෙන් ගන්න ඕනේ.
රනිල් බටලන්දේ කරපු වැඩ හින්ද තමයි ඌට ළමයි වත් නැත්තේ.....
ෆුක් කාරයාට ඉතින් අහිංසක උන්ගේ දුක තේරෙන්නේ නැහැ නේ, වාහනේට මනුස්සයෙක් හැප්පුනොත් මග දාල යන පොරවල් නේ.
බටලන්දේ වගේ , ප්‍රේමදාස වගේ පාර්ට් හරි යන්නේ නැහැ.........
උබ දැන් කියයි ලංකාවේ විනයක් නැහැ, ඒ විනය හදන්න ප්‍රේමදාස වගේ උන් ඕනේ කියල....
එහම හුත්තක් නැහැ බන්.ජපානේ වගේ ලංකාවේ විනය හදන්න තද නීති ඕනේ නැහැ, ඕනේ දඩ වැඩි කරන එක.
දැන් ඔය මිනිස්සු විසින්ම හදා ගත්තු තෙල් පෝලිම් වල මිනිස්සු පෝලිමේ ඉදල තෙල් ගහ ගන්නේ......
ලංකාවේ කියන්නේ බුදු දහමේ රටක්, ජපානයට බෝම්බ දාපු වෙලේ අපි කිවේ නහි වෙරෙන වේරානි !
ලංකාවේ විනය හදන්න දඩ ටික update කරාම ඇති, බස් කාරයත් ත්‍රී-වීල් කාරයත් යස අගේට පෝලිමේ යයි ඊට පස්සේ.
------
Post added on May 22, 2022 at 7:36 AM
මිනීමරු අරගලකරුවන්ගේ පුකේ අමාරු නිට්ටාවට සුවවෙන්න බෙහෙත් කලේ ප්‍රේමදාස
ඔව් බංකරයක් ගහ ගෙන,
වෙල්ඩින් කර ගෙන් , බයෙන් සහ සේකෙන් ඉන්න පුළුවන් ඊට පස්සේ......
ප්‍රේමදාස ට බෝම්බ ගැහුවේ LTTE එකද ?
පොඩ්ඩක් හොදට හිතල බලපන්................
------
Post added on May 22, 2022 at 7:40 AM