තිරිසනා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මිනිස් වෙසින් උපන් තිරිසනා

    download (1).jpg
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පොලීසිය මේ මනුස්සයාගේ මූණ වහලා ගෙනියන්නේ හැබැයි අර අවුරුදු 17 ළමයාගේ මූණ පේන්න අරන් යන්නේ. අනේ මන්දා අපේ පොලීසිය. :no:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,194
    20,500
    113
    Panadura
    පොලීසිය මේ මනුස්සයාගේ මූණ වහලා ගෙනියන්නේ හැබැයි අර අවුරුදු 17 ළමයාගේ මූණ පේන්න අරන් යන්නේ. අනේ මන්දා අපේ පොලීසිය. :no:

    :frown::dull::oo:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මටනම් දැන් පොලිසිය ගැනත් සැකයි බන්.

    ඇත්තටම මේක මු කලානම් මුව එල්ලන්නම ඕනේ .එත් මුට ගහල මුගෙන බලෙන් මේක කළා කියල කියව ගත්තද කියලත් හිතෙනවා .

    ඇර කලින් ගත්තු dna මුගේ dna එක්ක සසදල බලන්නේ නැත්තේ ඇයි ?

    ඇත්තටම මේක කලේ වෙන එකෙක්නම් පොලිසියත් කරන්නේ තවත් මෙවැනි සිද්දියකට ඉඩදීමක් .නිකන් ගැලවෙන්න වගේ මොකෙක් හරි වරද කාරය කරලා හරියන්නේ නැහැ බන් :dull:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    මරුසිරා;19018359 said:
    මටනම් දැන් පොලිසිය ගැනත් සැකයි බන්.

    ඇත්තටම මේක මු කලානම් මුව එල්ලන්නම ඕනේ .එත් මුට ගහල මුගෙන බලෙන් මේක කළා කියල කියව ගත්තද කියලත් හිතෙනවා .

    ඇර කලින් ගත්තු dna මුගේ dna එක්ක සසදල බලන්නේ නැත්තේ ඇයි ?

    ඇත්තටම මේක කලේ වෙන එකෙක්නම් පොලිසියත් කරන්නේ තවත් මෙවැනි සිද්දියකට ඉඩදීමක් .නිකන් ගැලවෙන්න වගේ මොකෙක් හරි වරද කාරය කරලා හරියන්නේ නැහැ බන් :dull:

    Ehenam muwa nidahas karanna kiyamu nehh..
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    පොලීසිය මේ මනුස්සයාගේ මූණ වහලා ගෙනියන්නේ හැබැයි අර අවුරුදු 17 ළමයාගේ මූණ පේන්න අරන් යන්නේ. අනේ මන්දා අපේ පොලීසිය. :no:

    :(:(:(
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පොලීසිය මේ මනුස්සයාගේ මූණ වහලා ගෙනියන්නේ හැබැයි අර අවුරුදු 17 ළමයාගේ මූණ පේන්න අරන් යන්නේ. අනේ මන්දා අපේ පොලීසිය. :no:

    okunge face eka pennanna one.
    Ehakota thawa karapu weda hoyanna lesiyi.

    හොයාගත්තා...මෙන්න ඉන්නවා..

    attachment.php
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මරුසිරා;19018359 said:
    මටනම් දැන් පොලිසිය ගැනත් සැකයි බන්.

    ඇත්තටම මේක මු කලානම් මුව එල්ලන්නම ඕනේ .එත් මුට ගහල මුගෙන බලෙන් මේක කළා කියල කියව ගත්තද කියලත් හිතෙනවා .

    ඇර කලින් ගත්තු dna මුගේ dna එක්ක සසදල බලන්නේ නැත්තේ ඇයි ?

    ඇත්තටම මේක කලේ වෙන එකෙක්නම් පොලිසියත් කරන්නේ තවත් මෙවැනි සිද්දියකට ඉඩදීමක් .නිකන් ගැලවෙන්න වගේ මොකෙක් හරි වරද කාරය කරලා හරියන්නේ නැහැ බන් :dull:

    කියල වැඩක් නෑ බන්. ලංකාවෙ ඔක්කොම වැඩිහරියක් ඉන්නේ විචා බුද්ධියක් නැති වුන්. පොලිසිය කියන එක අපි විශ්වාස කරනවා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. මට නම් හිතෙන්නේ මූට ගහල බලෙන් කියව ගත්තා කියලමයි. මෙහෙම කිව්වට වරදවා හිතන්න එපා. මට නම් සැක හිතෙන්නේ සේයාගේ තාත්තව. සමහර විට මම වැරදි ඇති. තාත්තා කෙනෙක් එහෙම කරා කියන්නත් එක පාරට හිතට මොකද්ද වගේ. ගෙදර අයගෙ හැසිරීම, ග්‍රිල් නැති ජනේලය, මට නම් සැකයි. ෂර්ලොක් හෝල්ම්ස් වගේ උන් ඕන වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට. සේයා සඳෙව්මී දුවේ... ඔයාට මතු භවයන් වලදී මෙවන් දුක් නොවේවා. තිරිසන්නු නොමැති ලස්සන ලෝකයක ඉපදෙන්න :(