ලහිරු තිරිමාන්න "තිරී" වාසනවන්ත ක්‍රීඩකයෙක් කියල මට හිතෙනවා. ඔහු සන්ගා ගේ සහ මහේලගේ අඩුව පුරවාවි. තිරී ගේ ක්‍රීඩා විලාශය වගේම ඔහු දරන අදහස්, ඔහු මාධ්‍ය සාකච්ජා වලදී පවසන දේ මගින් පරිනත චරිතයක හැඩරුව කියාපානව. අවසන් තරගයේදිත් අපිට ඔහු වාසනව ගෙනෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
ඉන්දියාවේ කෝලි, පකිස්තානයේ ශෙසාඩ් සහ ලන්කවෙ තිරී ගේ ලොකු සමානකමක් තියෙනවා නේද? ඔවුන් තුන් දෙනාම හැඩ රුවෙන් වගේම පිතිකරන විලාශයෙන් එක සමානයි.
තව මෙවැනි දක්ශ ක්‍රීඩකයෙක් ඉන්නවා, එත් ඔහුට තවමත් ශ්‍රී ලන්කා කන්ඩායමේ ස්ථානයක් ලැබුනේ නෑ, ඒ තමයි භානුක රාජපක්ශ. ඔහුත් මහේල වගේ අලන්කාර පිතිකරුවෙක්.
මේවා මැච් බලද්දි මට හිතුන දේවල්. ඔයාලත් මේ වගෙ නවක ක්‍රීඩකයින් තවත් දැක ඇති. එහෙම අය ගැන ඔයාලගේ අදහස් එක්කරන්න...

Last edited:
. kalin post ekaka thiyenava vage uva media valin pumbala thbba akai scene eka une. balamu issarahata samahara vita u hedila ennath beri ne