තිලකවර්දන ටෙක්ස්ටයිල්ස්

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    :rofl::rofl:

    Pay sheet enne 8 hours walata.. aniwa karanna one 3 hours tika OT enne.. Sunday double OT enne.. ehema thamai owaye salary hadala thiyemme. basic eka man hithanne 9200 wage.. attendance bonus eka 4000 k wath athi. travailing allowance and OT ekathu karala thama 27000 salary hadanne. :yes:

    oya gana hodatama athi. :D

    salary is enough.. issue eka tiyenne work load eke oyawage private companies wala.. sales assistant kiyala gaththata udeta containers lorry awama badu banna oneth oya sales assistantsla.. reta yanna kalin serama athugala clean karanna one.. wadi denek 6 month walata wada inne naha..

    o/l walin yanna puluwan job ekak widiyata 27000 good enough.. degree karala exam pass wela govt job ekakata gihilla api ganneth 32y
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    salary is enough.. issue eka tiyenne work load eke oyawage private companies wala.. sales assistant kiyala gaththata udeta containers lorry awama badu banna oneth oya sales assistantsla.. reta yanna kalin serama athugala clean karanna one.. wadi denek 6 month walata wada inne naha..

    o/l walin yanna puluwan job ekak widiyata 27000 good enough.. degree karala exam pass wela govt job ekakata gihilla api ganneth 32y

    100% true machan :yes:
    Un rupiyal 27000 ta rupiyal lakshayaka withara wada gannawaa.
    Pattharey baluwoth hamadaa Adum kada, Supermarkets, etc, wala same advertisement eka mulu awurudda puraama yanawaa.
     
    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    උබගෙ ලැට් එකයි පුකයි බල්ලයි උබේ අම්මට කියල හෝද ගනින් ඩෝ.:growl::dull:

    උබේ ගෙදරත් උබේ අම්මා ද පකෝ හෝදන්නේ. මුගේ අසරණ කම සලකා ජොබ් එකක් දෙන්න බැලුවේ එපා නම් නිකන් හිටපන්.

    තව රැකියාවක් තියෙනවා මුට්ට කර ගහන්න දවසට 100 යි මොකද කියන්නේ කට්ටිය එනවද ?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    100% true machan :yes:
    Un rupiyal 27000 ta rupiyal lakshayaka withara wada gannawaa.
    Pattharey baluwoth hamadaa Adum kada, Supermarkets, etc, wala same advertisement eka mulu awurudda puraama yanawaa.

    okenam 27000k gewanawa.. mehe matara ASB, galle kotuwa kade wage places wala oya weda e widiyatama karala masetama denne 15000y.. :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    salary is enough.. issue eka tiyenne work load eke oyawage private companies wala.. sales assistant kiyala gaththata udeta containers lorry awama badu banna oneth oya sales assistantsla.. reta yanna kalin serama athugala clean karanna one.. wadi denek 6 month walata wada inne naha..

    o/l walin yanna puluwan job ekak widiyata 27000 good enough.. degree karala exam pass wela govt job ekakata gihilla api ganneth 32y
    take it or leave it. dont question it.. simply theory macha.. :)

    mita wada katu job thiyenawa. meka hodama offer ekak.. :) oya wage job math karala thiyena hinda kiyanne.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    salary is enough.. issue eka tiyenne work load eke oyawage private companies wala.. sales assistant kiyala gaththata udeta containers lorry awama badu banna oneth oya sales assistantsla.. reta yanna kalin serama athugala clean karanna one.. wadi denek 6 month walata wada inne naha..

    o/l walin yanna puluwan job ekak widiyata 27000 good enough.. degree karala exam pass wela govt job ekakata gihilla api ganneth 32y

    27000 good enough??? if you keep on thinking like that we will never get good salaries.
    If you people keep on going to jobs that pay you low prices, they will never up the salary rates. Sri Lanka is not a low income country like india. even if you are a labourer working normal rates you can earn 25k + easily. what is the point in working 7 days a week, even if they pay you 50k?
    and fuck these guys who rip off innocnt people by using their sweat. its sad that things like this are happening in sri lanka.
    my advice: there are so many jobs in sri lanka. you can find 35k salary just with o/ls, with weekend off. just search. dont go for slave labour.
     
    උබේ ගෙදරත් උබේ අම්මා ද පකෝ හෝදන්නේ. මුගේ අසරණ කම සලකා ජොබ් එකක් දෙන්න බැලුවේ එපා නම් නිකන් හිටපන්.

    තව රැකියාවක් තියෙනවා මුට්ට කර ගහන්න දවසට 100 යි මොකද කියන්නේ කට්ටිය එනවද ?
    වරෙන් හරහට දාලා නලවන්න.තෝ ම කරගහ ගනින් ගොබ්බයා
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    thilaka wardana halparuwonta ubge paule eunwa ganna kyala waren iwage wada krna yko mona nidahasakda puduma kraumkyne dwas7 ma wada huka gnna kyla waren bn ynna epa
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පඩිය නම් මදි..
    සීසන් වල කැශියර් උන්ට නම් පට්ට පඩි..
    කඩවත මගේ යාලුවෙක්ගේ කෙල්ල වැඩ කරා..
    ඒකි ගිය අප්‍රේල් වල 90ක් ගත්තා..
    උන්ට කමිශන් එකක් දෙනවලු..
    කැන්ඩි ගිය උන් දන්නවා ඇති කැශියර් වල උන් බඩු අරන් එන උන්ට කතා කරනවා තමන්ගේ කැශියර් එකට එන්න කියලා..
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    We are on the look for a Showroom Assistant to our Detergent showroom in Sapugaskanda.

    ** Should be living from Sapugaskanda /Kelaniya /Kiribathgoda /Kaduwela.
    ** Should be a Female Candidate
    ** Age between 20 - 28
    ** Should be able to join immediately
    ** Should be willing to work extra hours if necessary
    ** Previous experience on sales will be an added advantage

    Salary is based on Basic [15000/=] + Commission on Sales
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං රස්සාවක් කියන්නේ මැරීගෙන කරන්න වෙන දෙයක් තමා දැන්......
    කාගිල්ස් එකේ බලපං....උදේ 7-රෑ 11 අවම වර්කින් අවර්ස්....සමහර විට රෑ 2-3ට යන්න වෙන්නේ..සීසන් වලදි එහෙම....
    නමුත් උදේ 7ට ආයෙ එන්න ඕන.....
    ඔහොම නොහිතා ටිකක් බැහැල රස්සාව කරපල්ලා...උන්ට සෙට් වුනොත් ඊළගට කැෂියර්, ඊටත් පස්සේ ජූනියර් එක්සෙකටිව් ලෙවල් එකට උන් ම ගන්නවා.....

    තේරුං ගනිල්ලා එක දෙයක්...අපි හම්බ කරන්න නම් අපි වෙහෙස වෙන්නඕන...පුක උඩ තියං ඉන්නවට කිසිම ව්‍යවසායකයෙක් අපිට පඩි ගෙවන්නේ නැත.
     
    • Like
    Reactions: thushana
    alevi-shaayk-gampaha