තිලකවර්දන ටෙක්ස්ටයිල්ස්

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මචං රස්සාවක් කියන්නේ මැරීගෙන කරන්න වෙන දෙයක් තමා දැන්......
    කාගිල්ස් එකේ බලපං....උදේ 7-රෑ 11 අවම වර්කින් අවර්ස්....සමහර විට රෑ 2-3ට යන්න වෙන්නේ..සීසන් වලදි එහෙම....
    නමුත් උදේ 7ට ආයෙ එන්න ඕන.....
    ඔහොම නොහිතා ටිකක් බැහැල රස්සාව කරපල්ලා...උන්ට සෙට් වුනොත් ඊළගට කැෂියර්, ඊටත් පස්සේ ජූනියර් එක්සෙකටිව් ලෙවල් එකට උන් ම ගන්නවා.....

    තේරුං ගනිල්ලා එක දෙයක්...අපි හම්බ කරන්න නම් අපි වෙහෙස වෙන්නඕන...පුක උඩ තියං ඉන්නවට කිසිම ව්‍යවසායකයෙක් අපිට පඩි ගෙවන්නේ නැත.

    eka thamai aiye.. meka godak denekta therenne pahuwela..
    apith job walata giye godak interviews gihilla oya hama kattakma kala thamai..

    o/l pass wela 35k weekdays working hours thiyana job ekak hoyanna puluwannam e awurudu 5ka witara experience thiyana kenekta wenna ona..

    godak clothing stores wala starting salary eka 8000y 10000y.. ekath 7am to 7pm wage 7 days weda karala.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha

    :):)