තිලක් කන්දෙගම

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔහු කරන්නේ විශ්වය විසින් ඔහුට භාරකර ඇති දෙයයි.

    අපිට උරුම අපේ දේට පයින් ගසා බටහිර එවුන් බලෙන් ඇඟේ ගැසූ දේ පසුපස දුවන අයට ඔහු කියන දේ සුරංගනා කතාවීම අරුමයක් නොවේ.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    පෘතුවිය කැරකෙන හින්දලු ආලෝකය සුදු පාට :LOL:

    මේ ගැන සිහිපත් කර හිනාවක් දැම්මේ ඇයි සහෝ ?

    එය බොරු කරන්න ඔබට පුලුවන්ද ? එසේත් නොමැතිනම් වෙන හේතුවක් තියෙනවද ?
     
    • Like
    Reactions: Champ HB

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    පෘතුවිය කැරකෙන හින්දලු ආලෝකය සුදු පාට :LOL:
    Oya uba adahasa wikurthi karala kivve.ehema newe pruthiwya 23 angle ekata karakena hinda tama sudu alokaya prism ekak athulen enawa wage pata walin earth ekata labenne ekai gas wawenne jivaya tiyenne.oya 23 angle eka nattan jivayak ne.prism ekak unatu 23 angle ekata alokya yewwama tamai pata walata wen wen bedenne
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මූ කාලයක් අර ධනුෂ් Vlogs කියන මොංගල් කාරය එක්ක විඩියෝස් කරා.මූ පරිසරවෙදියෙක්. හැබැයි මූ රාවන ගැනත් පර්යේෂණ කරනවා. ලොකු ටෝක්ස් දෙන්නේ. මුත් එකතරා ආකාරයක පිස්සෙක්... අර ධනුෂ් vlogs කියන පිස්සා තමා මූ promote කරන්නේ.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    පෘතුවිය කැරකෙන හින්දලු ආලෝකය සුදු පාට :LOL:
    උඹ හිතුවද උඹලගේ දෙවියන් වහන්සේ ටියුබ් ලයිට් එකක් දාලා සුදු පාට ඇති කළා කියල
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    මචං ටෝක් දෙන එවුන් ගොඩක් බිස්නස් එකක් කරන්නේ.

    Example
    අත්තනායක හේරත් පට්ට කුපාඩියා
    නිමල් සේනානායක පට්ට කුපාඩියා
    චාල්ස් කඳුල මෑන් කරන්නේ බුද්ධාගමේ ගැඹුර විහිළුවට අරන් ක්‍රිස්තියානි බොරුව ට සම කිරීම

    ලාල් අලවත්ත උගේ ගරාජ් එක ප්‍රොමොට් කරනවා. වැඩ බැරි ගෝලයෝ ඉන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    Oya uba adahasa wikurthi karala kivve.ehema newe pruthiwya 23 angle ekata karakena hinda tama sudu alokaya prism ekak athulen enawa wage pata walin earth ekata labenne ekai gas wawenne jivaya tiyenne.oya 23 angle eka nattan jivayak ne.prism ekak unatu 23 angle ekata alokya yewwama tamai pata walata wen wen bedenne
    සුදු ආලෝකය එන්නේ ඔය කැරකෙන එක නිසාවත් 23 angle එක නිසාවත් නෙවෙයි මචන්.. ඇයි ප්‍රිස්ම 45, 30 angle එකට හැදුවම සුදු ආලෝකේ විභේදනය වෙන්නේ නැත්ද ??

    මෙයා මේ පොඩි උන්ට තියන පොඩි practicle එකක් පටලවාගෙන ඉන්නේ. පොඩි කාලේ තියනවා වර්ණ 7 රවුමක ඇදල හයියෙන් කරකැව්වම සුදු පාටට පෙන්වා කියලා. හේතුව ඔය වර්ණ 7 එකවර පේනකොට අපිට පෙන්නේ සුදු පාටට.ඔය පාට 7 ලයිට් එක උඩ එක ගැහුවත් සුදු තමයි එන්නේ. මේ තර්කයට අනුව අභ්‍යවකාශයේ ඉන්න කෙනෙක්ට ඔය කියන angle එකවත්, පෘථිවියේ බ්‍රමනයත් නැති නිසා වර්ණ 7 පෙන්න ඕනේ. මෙයා කියන ගොඩක් විද්‍යාව ගැන කියන දේවල් නම් පට්ට වැරදි විදියට කියන්නේ කොහෙන හරි හොයාගෙන. හැබැයි දේශීය වගාව වගේ දේවල් ගැන හොද දැනුමක් තියන කෙනෙක්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380

    හරියට හරි