Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
තිලා_ලොකු_වෙලා..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිලා_ලොකු_වෙලා..!

කසියා තිලාට (thilangr8) 13 යි, දැන් ඉතින් මූ ජම්බු ගහෙන් වැටිච්ච සීදේවී කොලුවා..ජම්බු ගහෙන් වැටුනට සුබ පැතුම්..!

ගිහාන්Fx ගේ පණිවිඩය

thilangr8 කියන්නෙ ලංකාවට පුදුම සේවයක් කරපු සීදේවි පොරක්, මූ තමයි ලංකාවටම කසිප්පු බෙදන පොර " සීදූවේ කසිප්පු තිලා " කිවුවහම නොදන්න එකෙක් ඉන්නවයැ  . අර කසිප්පු වලට ගැරඩියෙක් වැටිච්ච වෙලාව මූ ඒක අයින්කරන්න තියෙන කුම්මැහි කමට "ගැරඩිය ෆේල්වර්ඩ් ස්පේශල්" කියල විකුනල අන්තිමට 18 මාසයක් කූරු ගැනල ඇතුලෙත් කසිය පෙරල නඩුකාරතුමා ගෙදරටම එව්වනෙ, තිලා මෙහෙම හිටියට ඉන්ටර්නැශනල් බිස්නස් පොරක්, මිනිහගෙ විසිටින් කාඩ් එකේ තියෙන්නේ බයින් ඇන්ඩ් සෙලින් කියල, බයින් කරන්නෙ, ටියුබ් ලයිට්, වයින් ස්ප්රීට්, ගෝඩ, බැරල් වගේ දේවල්ලු, සෙලින් කරන්නෙ ෆ්ලේවර් කසියලු,

කසිය තිලාට මගුලක් කරන්න ඕන වුන වෙලේ වෙච්ච සීන් එක නිසා පොර හිතේ අමාරුවට ඔලුව ගලක ගහගත්ත වෙලේ ගල දෙකට කැඩුනලු(අපරදේ මුට තිබ්බ එකම ගල) , මේක දැක්ක කොල්ලො කුරුට්ටො ටික ගිනස් එකේ මහත්වරුන්ට මේක කියල අන්තිමට අපේ කසිය තිලා ටැලන්ට් ශෝ එකකටත් සිලෙක්ට් වුනානේ, මූ අන්තිමට මිස් ශ්රී ලංකා වෙලානෙ නැවතුනේ

අපේ තිලාන් කොලුව හරියට සමාජ සේවය කරපු සීදේවි පොරක්, අටුල අංකල්ට සිරිපාලගෙන් ප්රශ්න ඇතුවුන වෙලේ තිලාන් තමයි අටුලට උදව් කලේ, ඒත් ගමේ අය කියනව අටුල අංකල්ගෙ පොඩි කොලුව තිලාන් වගේමයි කියල, මේව මඩද දන්නෙ නැහැ, ඊ නිව්ස් එකේ දාල තිබුනෙ, ඇයි අර ඩූඩ් අක්ක පස්සෙ මොංගල් සරමවිර එනකොටත් තිලාන්ලු ඩූඩ් අක්කිව බේරගත්තෙ, තව ටිකෙන් ඩූඩ් අක්කිට 124වෙනි පොඩි එකාටත් කිරි දෙන්න වෙනවලු

ටුවිස්ටඩ් දුවව අපේ තිලා එක්ක ආදර පලහිලව් ඇති කරගත්තට පස්සෙ ටුවිස්ටඩ් දුවගෙ ගෙදරින් ඇහුන කතා නං එච්චර හොද ඒව නෙවෙයි, මාම ගත්කටටම කියපි " හොද බඩුවක් එක්ක ආදර පල හිලව් කොරහං " කියලා. ඇහුවේ නෑ නේ.කොහෙවත් නැති ටුවිස්ට් රස්තියාදුකාරයෙක් එක්ක පැණි කෑවේ - අර 'සීදුවේ කසිප්පු තිලා' කියන එකා එක්ක නේ. රස්සාව ඉස්කාගාරසංස්ථාව කියලාවත් හිත හදාගමුකෝ. ඒත් බලන්නකෝ පොරගේ හැටි. තඩි බඩ ගෙඩියකුත් තියෙනවා ගෝඩා බැරල් එකක්වගේ. කොන්ඩෙත් වයිට් වෙලා ( කියන්නේ නම් පීනසට කියලා, ඇත්ත දන්නේ උප්පැන්න සහතිකේ තමයි ). ගිය දේ ගියා කියමු. ඕව ඉතින් පරම්පරාවෙන් එන ඒවා නේ. කැලණියේ මර්වින් මාමා ඉහලටම ගියෙත් ඔය නාකොටික් අංශෙන්.

කොහොම හරි ඉතින් 13ත් ලැබුවා නේ..දැන් ඉතින් ජම්බු ගහෙන් වැටුන සීදේවි කොලුවෝ. ඔය පාටි නම් නැතුවත් කමක් නෑ ලමයෝ. අපි නම් ඔය පාටිවලට පෙරේත නෑ. ඒත් තිලා ළමයා ගෙවල් දොරවල් උගස් තියලා දුක් මහන්සියෙන් දෙන පාටිය නිසා එනවා. නැත්නම් එන්නෙනෑමයි.( මම බීෆ් කන්නේ නෑ, කුකුල් මස් විතරක් තිබුනොත් ඇති ) වැඩිය වියදමක් යන එකක් නෑ. . මම සුභ පතනවා ඉක්මනටම තිලා කොලුවට ලමයි 4-5 දෙනක් වත් හදා ගන්න සහ 3-4 පාරක් කසාද/දික්කසාද වෙන්න ලැබේවා කියලා, අටුල මාමගෙ පොඩි එකාත් එක්ක 5ක් කියල හිතාගමුකො

ජම්බු ගහෙන් වැටිලා රිදුනද... ඔය කාලෙට ඔහොම වෙනවා, වයසෙ වැරැද්ද....

දැන් ඉතින් කොලුවෝ උපතේ ඉදන් ලැබිලා තියන ඒවා රැකගෙන ඉන්න බලාපන්..හැගීම් ඇවිස්සුනයි කියලා ඒවා එහෙම එක එක තැන් වල ගිහිල්ල කඩා බිද ගන්නෙ එහෙම නෑ...

[QUOTE="lucky_lakshitha, post: 6594474, member: 146143"] [b]තිලා_ලොකු_වෙලා..![/b] [SIZE=3][COLOR=Blue][SIZE=5]කසියා තිලාට ([/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][B]thilangr8[/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][SIZE=5]) 13 යි, දැන් ඉතින් මූ ජම්බු ගහෙන් වැටිච්ච සීදේවී කොලුවා..[/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][SIZE=5]ජම්බු ගහෙන් වැටුනට සුබ පැතුම්..![/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][B] [IMG]http://img31.imageshack.us/img31/4825/13000decal.jpg[/IMG] [U][SIZE=5][COLOR=DarkRed]:love:ගිහාන්Fx ගේ පණිවිඩය:love:[/COLOR][/SIZE][/U] thilangr8[/B] කියන්නෙ ලංකාවට පුදුම සේවයක් කරපු සීදේවි පොරක්:love::love:, මූ තමයි ලංකාවටම කසිප්පු බෙදන පොර " සීදූවේ කසිප්පු තිලා " කිවුවහම නොදන්න එකෙක් ඉන්නවයැ :P . අර කසිප්පු වලට ගැරඩියෙක් වැටිච්ච වෙලාව මූ ඒක අයින්කරන්න තියෙන කුම්මැහි කමට "ගැරඩිය ෆේල්වර්ඩ් ස්පේශල්" කියල විකුනල අන්තිමට 18 මාසයක් කූරු ගැනල ඇතුලෙත් කසිය පෙරල නඩුකාරතුමා ගෙදරටම එව්වනෙ, තිලා මෙහෙම හිටියට ඉන්ටර්නැශනල් බිස්නස් පොරක්, මිනිහගෙ විසිටින් කාඩ් එකේ තියෙන්නේ බයින් ඇන්ඩ් සෙලින් කියල, බයින් කරන්නෙ, ටියුබ් ලයිට්, වයින් ස්ප්රීට්, ගෝඩ, බැරල් වගේ දේවල්ලු, සෙලින් කරන්නෙ ෆ්ලේවර් කසියලු, :yes::rolleyes::love::love: [/COLOR] [COLOR=Red]:love::love:කසිය තිලාට මගුලක් කරන්න ඕන වුන වෙලේ වෙච්ච සීන් එක නිසා පොර හිතේ අමාරුවට ඔලුව ගලක ගහගත්ත වෙලේ ගල දෙකට කැඩුනලු(අපරදේ මුට තිබ්බ එකම ගල) , මේක දැක්ක කොල්ලො කුරුට්ටො ටික ගිනස් එකේ මහත්වරුන්ට මේක කියල අන්තිමට අපේ කසිය තිලා ටැලන්ට් ශෝ එකකටත් සිලෙක්ට් වුනානේ, මූ අන්තිමට මිස් ශ්රී ලංකා වෙලානෙ නැවතුනේ :baffled::dull::baffled: [/COLOR][COLOR=DarkOrchid] අපේ තිලාන් කොලුව හරියට සමාජ සේවය කරපු සීදේවි පොරක්, අටුල අංකල්ට සිරිපාලගෙන් ප්රශ්න ඇතුවුන වෙලේ තිලාන් තමයි අටුලට උදව් කලේ, ඒත් ගමේ අය කියනව අටුල අංකල්ගෙ පොඩි කොලුව තිලාන් වගේමයි කියල, මේව මඩද දන්නෙ නැහැ, ඊ නිව්ස් එකේ දාල තිබුනෙ, ඇයි අර ඩූඩ් අක්ක පස්සෙ මොංගල් සරමවිර එනකොටත් තිලාන්ලු ඩූඩ් අක්කිව බේරගත්තෙ, තව ටිකෙන් ඩූඩ් අක්කිට 124වෙනි පොඩි එකාටත් කිරි දෙන්න වෙනවලු:baffled::rolleyes::baffled:[/COLOR] [COLOR=DarkOrange] :love::love:ටුවිස්ටඩ් දුවව අපේ තිලා එක්ක ආදර පලහිලව් ඇති කරගත්තට පස්සෙ ටුවිස්ටඩ් දුවගෙ ගෙදරින් ඇහුන කතා නං එච්චර හොද ඒව නෙවෙයි, මාම ගත්කටටම කියපි " හොද බඩුවක් එක්ක ආදර පල හිලව් කොරහං " කියලා. ඇහුවේ නෑ නේ.කොහෙවත් නැති ටුවිස්ට් රස්තියාදුකාරයෙක් එක්ක පැණි කෑවේ - අර 'සීදුවේ කසිප්පු තිලා' කියන එකා එක්ක නේ:baffled::love:. රස්සාව ඉස්කාගාරසංස්ථාව කියලාවත් හිත හදාගමුකෝ. ඒත් බලන්නකෝ පොරගේ හැටි. තඩි බඩ ගෙඩියකුත් තියෙනවා ගෝඩා බැරල් එකක්වගේ. කොන්ඩෙත් වයිට් වෙලා ( කියන්නේ නම් පීනසට කියලා, ඇත්ත දන්නේ උප්පැන්න සහතිකේ තමයි ). ගිය දේ ගියා කියමු. ඕව ඉතින් පරම්පරාවෙන් එන ඒවා නේ. කැලණියේ මර්වින් මාමා ඉහලටම ගියෙත් ඔය නාකොටික් අංශෙන්:yes::yes::yes::yes:.[/COLOR] [COLOR=SeaGreen]කොහොම හරි ඉතින් 13ත් ලැබුවා නේ..දැන් ඉතින් ජම්බු ගහෙන් වැටුන සීදේවි කොලුවෝ. ඔය පාටි නම් නැතුවත් කමක් නෑ ලමයෝ. අපි නම් ඔය පාටිවලට පෙරේත නෑ. ඒත් තිලා ළමයා ගෙවල් දොරවල් උගස් තියලා දුක් මහන්සියෙන් දෙන පාටිය නිසා එනවා. නැත්නම් එන්නෙනෑමයි.( මම බීෆ් කන්නේ නෑ, කුකුල් මස් විතරක් තිබුනොත් ඇති ) වැඩිය වියදමක් යන එකක් නෑ. . මම සුභ පතනවා ඉක්මනටම තිලා කොලුවට ලමයි 4-5 දෙනක් වත් හදා ගන්න සහ 3-4 පාරක් කසාද/දික්කසාද වෙන්න ලැබේවා කියලා, අටුල මාමගෙ පොඩි එකාත් එක්ක 5ක් කියල හිතාගමුකො :rolleyes: [COLOR=DarkSlateGray] ජම්බු ගහෙන් වැටිලා රිදුනද... ඔය කාලෙට ඔහොම වෙනවා, වයසෙ වැරැද්ද.... දැන් ඉතින් කොලුවෝ උපතේ ඉදන් ලැබිලා තියන ඒවා රැකගෙන ඉන්න බලාපන්..හැගීම් ඇවිස්සුනයි කියලා ඒවා එහෙම එක එක තැන් වල ගිහිල්ල කඩා බිද ගන්නෙ එහෙම නෑ...[/COLOR] [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom