Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිවංක සහ ඉෂාන්ගේ හයියෙන් ලංකාවට ඉතිහාසයේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිවංක සහ ඉෂාන්ගේ හයියෙන් ලංකාවට ඉතිහාසයේ

වසර 80 ක් පුරාවට ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවෙද්දි, ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාව අත්කර ගැනීමට අද(13) ශ්‍රී ලංකාව සමත්විය. ඒ සමස්ත පදක්කම් සටහනේ පදක්කම් 6 ක් සනිටුහන් කරමින් 27 වෙනි ස්ථානයට පත්වෙමින්ය.

කිලෝ 46-49 බර පන්තියට යටතේ බොක්සින් අවසන් පූර්ව තරඟයට ක්‍රීඩාකල තිවංක රණසිංහ ඉතා හොඳින් තරඟ වදිමින් සිටියදී හිසට එල්ලවූ පහරක් නිසා ඇස ආසන්නයේ ඇතිවූ තුවාලයක් නිසා වැඩි වාසි ප්‍රතිවාදී එංගලන්ත ක්‍රීඩකයාට හිමිවිය. නමුත් තිවංකට එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගත හැකිවූයේ එම බර පන්තිය නියෝජනය කරමින් ලංකාවට පදක්කමක් හිමිකරදුන් එකම බොක්සින් ක්‍රීඩකයා බවට පත්වෙමින්ය.

එසේම 52 බර පන්තිය යටතේ අද තරඟ වැදුණු ඉෂාන් බණ්ඩාර ප්‍රතිවාදී ඉන්දියානු ක්‍රීඩකයා අවස්ථා 4කදී බිම හෙලමින් සහ අවස්ථා 7 කදී හිසට පහර එල්ලකරමින් ජයග්‍රාහී ස්ථානයක සිටියද අවසන් විනිසුරු තීරණයෙන් ජය හිමිවූයේ ඉන්දියානු ක්රීඩකයාටය. නමුත් ඉතා අක්රමණකාරී මෙන්ම දිගු අනාගතයක් පෙන්වන මේ ක්‍රීඩකයාද ලෝකඩ පදක්කම හිමිකර දීමත් සමග ශ්‍රී ලංකාවට සමස්ත පදක්කම් 6ක් මේ වනවිට හිමිකරදීමට සමත්ව ඇත.

රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් සමගින් ඉතිහාසයේ හොඳම තරඟාවලිය වාර්තාකර ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ පදක්කම්ලාභීන්වූයේ බොක්සින් සහ බර එසවීම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් වීම විශේෂ සිදුවීමක. කෙසේ වූවත් ඉතා දක්ෂ ලෙස රටවල් 71ක් අභිබවමින් ජය අත්කරගත් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලංකාවේ අභිමානය සැබෑ ලෙස ජාත්‍යන්තරය තුල තබා ඇති බව විදේස් මාධ්‍යද වාර්තා කර ඇත.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23092721, member: 421102"] [b]තිවංක සහ ඉෂාන්ගේ හයියෙන් ලංකාවට ඉතිහාසයේ[/b] [SIZE="4"]වසර 80 ක් පුරාවට ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවෙද්දි, ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාව අත්කර ගැනීමට අද(13) ශ්‍රී ලංකාව සමත්විය. ඒ සමස්ත පදක්කම් සටහනේ පදක්කම් 6 ක් සනිටුහන් කරමින් 27 වෙනි ස්ථානයට පත්වෙමින්ය. කිලෝ 46-49 බර පන්තියට යටතේ බොක්සින් අවසන් පූර්ව තරඟයට ක්‍රීඩාකල තිවංක රණසිංහ ඉතා හොඳින් තරඟ වදිමින් සිටියදී හිසට එල්ලවූ පහරක් නිසා ඇස ආසන්නයේ ඇතිවූ තුවාලයක් නිසා වැඩි වාසි ප්‍රතිවාදී එංගලන්ත ක්‍රීඩකයාට හිමිවිය. නමුත් තිවංකට එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගත හැකිවූයේ එම බර පන්තිය නියෝජනය කරමින් ලංකාවට පදක්කමක් හිමිකරදුන් එකම බොක්සින් ක්‍රීඩකයා බවට පත්වෙමින්ය. එසේම 52 බර පන්තිය යටතේ අද තරඟ වැදුණු ඉෂාන් බණ්ඩාර ප්‍රතිවාදී ඉන්දියානු ක්‍රීඩකයා අවස්ථා 4කදී බිම හෙලමින් සහ අවස්ථා 7 කදී හිසට පහර එල්ලකරමින් ජයග්‍රාහී ස්ථානයක සිටියද අවසන් විනිසුරු තීරණයෙන් ජය හිමිවූයේ ඉන්දියානු ක්රීඩකයාටය. නමුත් ඉතා අක්රමණකාරී මෙන්ම දිගු අනාගතයක් පෙන්වන මේ ක්‍රීඩකයාද ලෝකඩ පදක්කම හිමිකර දීමත් සමග ශ්‍රී ලංකාවට සමස්ත පදක්කම් 6ක් මේ වනවිට හිමිකරදීමට සමත්ව ඇත. රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් සමගින් ඉතිහාසයේ හොඳම තරඟාවලිය වාර්තාකර ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ පදක්කම්ලාභීන්වූයේ බොක්සින් සහ බර එසවීම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් වීම විශේෂ සිදුවීමක. කෙසේ වූවත් ඉතා දක්ෂ ලෙස රටවල් 71ක් අභිබවමින් ජය අත්කරගත් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලංකාවේ අභිමානය සැබෑ ලෙස ජාත්‍යන්තරය තුල තබා ඇති බව විදේස් මාධ්‍යද වාර්තා කර ඇත. උපුටා ගැනීම - [url]www.her.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom