තිවංක සහ ඉෂාන්ගේ හයියෙන් ලංකාවට ඉතිහාසයේ

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    තිවංක සහ ඉෂාන්ගේ හයියෙන් ලංකාවට ඉතිහාසයේ

    වසර 80 ක් පුරාවට ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවෙද්දි, ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාව අත්කර ගැනීමට අද(13) ශ්‍රී ලංකාව සමත්විය. ඒ සමස්ත පදක්කම් සටහනේ පදක්කම් 6 ක් සනිටුහන් කරමින් 27 වෙනි ස්ථානයට පත්වෙමින්ය.

    කිලෝ 46-49 බර පන්තියට යටතේ බොක්සින් අවසන් පූර්ව තරඟයට ක්‍රීඩාකල තිවංක රණසිංහ ඉතා හොඳින් තරඟ වදිමින් සිටියදී හිසට එල්ලවූ පහරක් නිසා ඇස ආසන්නයේ ඇතිවූ තුවාලයක් නිසා වැඩි වාසි ප්‍රතිවාදී එංගලන්ත ක්‍රීඩකයාට හිමිවිය. නමුත් තිවංකට එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගත හැකිවූයේ එම බර පන්තිය නියෝජනය කරමින් ලංකාවට පදක්කමක් හිමිකරදුන් එකම බොක්සින් ක්‍රීඩකයා බවට පත්වෙමින්ය.

    එසේම 52 බර පන්තිය යටතේ අද තරඟ වැදුණු ඉෂාන් බණ්ඩාර ප්‍රතිවාදී ඉන්දියානු ක්‍රීඩකයා අවස්ථා 4කදී බිම හෙලමින් සහ අවස්ථා 7 කදී හිසට පහර එල්ලකරමින් ජයග්‍රාහී ස්ථානයක සිටියද අවසන් විනිසුරු තීරණයෙන් ජය හිමිවූයේ ඉන්දියානු ක්‍රීඩකයාටය. නමුත් ඉතා අක්‍රමණකාරී මෙන්ම දිගු අනාගතයක් පෙන්වන මේ ක්‍රීඩකයාද ලෝකඩ පදක්කම හිමිකර දීමත් සමග ශ්‍රී ලංකාවට සමස්ත පදක්කම් 6ක් මේ වනවිට හිමිකරදීමට සමත්ව ඇත.

    රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් සමගින් ඉතිහාසයේ හොඳම තරඟාවලිය වාර්තාකර ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ පදක්කම්ලාභීන්වූයේ බොක්සින් සහ බර එසවීම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් වීම විශේෂ සිදුවීමක. කෙසේ වූවත් ඉතා දක්ෂ ලෙස රටවල් 71ක් අභිබවමින් ජය අත්කරගත් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලංකාවේ අභිමානය සැබෑ ලෙස ජාත්‍යන්තරය තුල තබා ඇති බව විදේස් මාධ්‍යද වාර්තා කර ඇත.

    උපුටා ගැනීම - www.her.lk
     
    • Like
    Reactions: lasankandy

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපි රටක් හැටියට කොච්චර පස්සෙන්ද ඉන්නෙ කියල මේක කියෙව්වාම තේරෙනවා. අවුරුදු 80කටම පදක්කන් 6කට වඩා යන්න බැරි වෙලා තියෙනවා. මේ සමානම ජනගහනයක් ඉන්න ඕස්ට්‍රේලියාව ක්‍රිකට්,රග්බි,හොකී,වොලිබෝල්,නෙට්බෝල්,ෆුට්බෝල් , ඔලිම්පික් ඔය හැම එකකින්ම ලෝකෙ නමක් දිනාගෙන ඉන්නවා.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපි රටක් හැටියට කොච්චර පස්සෙන්ද ඉන්නෙ කියල මේක කියෙව්වාම තේරෙනවා. අවුරුදු 80කටම පදක්කන් 6කට වඩා යන්න බැරි වෙලා තියෙනවා. මේ සමානම ජනගහනයක් ඉන්න ඕස්ට්‍රේලියාව ක්‍රිකට්,රග්බි,හොකී,වොලිබෝල්,නෙට්බෝල්,ෆුට්බෝල් , ඔලිම්පික් ඔය හැම එකකින්ම ලෝකෙ නමක් දිනාගෙන ඉන්නවා.

    ආර්තිකය ඒහැමදේටම බලපානව. අනිත් එක පාලනය කරන උන් හිතන විදිය. උන් තාම හිතන්නෙ ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නෙ තුන්වන පංතියෙ අමාත්‍යාංශයක් කියල. ඒ තරමටම අඩු සැලකිලි.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,538
    1,820
    113
    ලංකාවෙ අඩා...!
    අපි රටක් හැටියට කොච්චර පස්සෙන්ද ඉන්නෙ කියල මේක කියෙව්වාම තේරෙනවා. අවුරුදු 80කටම පදක්කන් 6කට වඩා යන්න බැරි වෙලා තියෙනවා. මේ සමානම ජනගහනයක් ඉන්න ඕස්ට්‍රේලියාව ක්‍රිකට්,රග්බි,හොකී,වොලිබෝල්,නෙට්බෝල්,ෆුට්බෝල් , ඔලිම්පික් ඔය හැම එකකින්ම ලෝකෙ නමක් දිනාගෙන ඉන්නවා.
    Api gana ohoma hithanawanan 193 million senaga inna pakko gana...billion senaga inna Indiyawa gana mokada kiyanne...
    Susanthika witharai mulu asiyawenma Track and FDield indiwidual medal hekak thiyenne World game ekaka...
    Indiyawe eun Commentwelath padakkam gaththata Olympic ganne na...
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ජනහගනෙන් මොනවා කරන්නද .. අපේ උන් උදේ රස්ස්වකට ගිහින් හවස ඇවිල්ල practise කරලා කොහේ කරන්නද අනිත් උන් professional සෙල්ලන් කරද්දී :sorry:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Api gana ohoma hithanawanan 193 million senaga inna pakko gana...billion senaga inna Indiyawa gana mokada kiyanne...
    Susanthika witharai mulu asiyawenma Track and FDield indiwidual medal hekak thiyenne World game ekaka...
    Indiyawe eun Commentwelath padakkam gaththata Olympic ganne na...

    https://en.wikipedia.org/wiki/India_at_the_Olympics

    පිස්සුද බං ඉන්දියාව ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් හිටං දිනල තියෙනවා :lol: ජනගහනය එක්ක බලද්දි නං මදී තමා. පක්කන්ට නං ගොඩක් උන්ගේ ආගමේ සීන් නිසා ගෑනුන්ට එන්න අමාරුයි. ඒ උනාට උනුත් දිනල තියෙනවා අපිට වඩා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ආර්තිකය ඒහැමදේටම බලපානව. අනිත් එක පාලනය කරන උන් හිතන විදිය. උන් තාම හිතන්නෙ ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නෙ තුන්වන පංතියෙ අමාත්‍යාංශයක් කියල. ඒ තරමටම අඩු සැලකිලි.

    ජනහගනෙන් මොනවා කරන්නද .. අපේ උන් උදේ රස්ස්වකට ගිහින් හවස ඇවිල්ල practise කරලා කොහේ කරන්නද අනිත් උන් professional සෙල්ලන් කරද්දී :sorry:

    මෙහෙමයි බං ඔව්ව නිදහසට කරුනු නෙවෙයි. පොඩ්ඩක් හිතපං බ්‍රසීල් ආජන්ටිනා වල කොල්ලො කොච්චර දුප්පත්ද බලපන් මෙසී ඌ පට්ට දුප්පත් එහෙම කියල උගේ ස්කිල් එක අඩු උනේ වත් ලෝක මට්ටමේ තරඟ කරන්නවත් බාදාවක් උනේ නෑ නෙහ්. අපේ උන්ට තියෙන්නෙ ස්කිල් එකේ අඩුවක් මිසක් දුප්පත් කම නෙවෙයි. දැන් බලපන් උසේන් බෝල්ට් ලෝක පූජිත උනේ උන්ගෙ රට දියුනු නිසාද නෑ නෙහ් උගේ පට්ටම ස්කිල් එක නිසා. දැන් තියෙන සල්ලි ඌට හම්බුනේ ඔලිම්පික් දින්නට පස්සෙ මිසක් මුල ඉඳන් නෙවෙයි නෙහ්. ඌත් පට්ටම කට්ටක් කාල තමා මේ තත්වෙට ආවෙ.
     
    පිස්සුද ඔයි Brazil Argentina වල national team එකකක් එකෙක්ට කියක් හම්බෙනව කියලද හිතන් ඉන්නේ ..:lol::lol: ඉස්සර දුප්පත් මගුලක් නෙමේ කියන්නේ මුල් කාලේ තමන්ගේ මහන්සියෙන් එන එක හරි .. .. මෙහෙ උඩම තැනට ගියත් වැඩක් නෑ පඩියක් හම්බෙන්නේ නැති හින්ද professional sport තියෙන්නේ cricket විතරයි මෙහෙ rugger ටිකක් තියනව .. එතකොට උන් තව job එකක් කරන්න ඕනේ ජිවත් වෙන්න .. උ එක කරලා හවස් වෙලා practices කරාම උට දවසම practice කරන වෙලාවනේ නැති වෙන්නේ ..

    skill එකක් තිබ්බ කියල bolt නෙමේ මොකටවත් එක පාරට ඔතන ගිහින් perform කරන්න බෑ practice නැතුව

    PS බ්‍රසිලේ කොහෙද දුප්පත් .. population එකෙන් 6 වෙනි රට GDP එකෙන් 5 වෙනි එක:confused:
     
    Last edited: