තිසර අකිල දනන්ජයට බූරුවා කියපු එක

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
තිසර අකිල දනන්ජයට බූරුවා කියපු එක

catch miss karana evunta buruvo nokiya mona kiyannada?
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    තිසර බූරුවා කියලද බන් කියන්නෙ? සවුන්ඩ් නැති නිසා කියන්න බෑනේ. කට යන විදියට මට නම් තේරුනේ උත්ටා වගේ දෙයක් කියන්නෙ
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,824
    113
    colombo
    Meya ta captaincy dunne, pakistan tour eka giya nisa misak, team eke innama oni kreedakkayek wath nemei. Hari nam kusal janith nathnam dasun shanaka team eke inna oni