තිසර පෙරේරා ගෑනිට දීපු තෑග්ග 😍

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    thisara-g-l.jpg
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,931
    113
    අපි මාලිමාවට දුන් චන්දෙට අනුර උපරිම වටිනා කමක් දීල තියෙනවා මේ අයට විදෙස් සන්චිත රිසිසේ ආතල් ගන්න යූස් කරන්නදීල

    අනික් සුගර් ඩැඩී/Golddigger අයටත් පුලුවන් ජනතාව නොකා නොබී ඉතුරු කරපු ඩොලර් රිසව් තමන්ගෙ පලවෙනි ගෑනිට,දෙවැනි ගෑනිට,තුන්වෙනි ගෑනිට.....nවෙනි ගෑනිට හෝ සොරගෑනුන්ට සුපිරි වන්ඩි ඉම්පොර්ට් කරවන්න...

    😍ඉස්තුතියි අනුර
    ------ Post added on Jul 16, 2025 at 6:49 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,225
    113
    ආශ්චර්යමත් රටක
    Pre bithday gift කියන්නෙ post gift එකකුත් තියනවද ?

    Pre birthday gift
    On birthday gift
    Post birthday gift
    Birthday anniversary gift

    සල්ලි තියෙන තැරි මෝඩයො එක්ක මොන තරං “ගේමක් ගහන්න” පුලුවන්ද ඉතින් 🙈
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,881
    113

    කෙල්ලො ඉන්න මේ වගේ අම්මලා මොනාහරි කරලා උන්ව සල්ලි තියෙන නියම හරකෙක්ගෙ බෙල්ල වටෙ උන්ව එල්ලන්න තමා ට්‍රයි කරන්නෙ. දැන් බලපන් ප්‍රියසාද් සෙට් එක. ඇති skill එකක් නෑ, ඒත් ගොඩ දාල තියෙන්නෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,900
    23,591
    113
    Pre bithday gift කියන්නෙ post gift එකකුත් තියනවද ?
    මේ වගේ රෙද්දවල් බලාගෙන ඉන්න ඉන්ස්ටග්‍රෑම් කෙල්ලො ටික ඊළඟට තමන්ගෙ තියෙන සේසතමයි කොල්ලගෙ සේසතමයි දාලා ඕවා කරන්න යනව. කවදාවත් ඉතින් දියුණුවක් නෑ. හැබැයි ලෝකෙට පෙන්නන් ඉන්නව පට්ටම ලක්ෂරි ලයිෆ් කියල.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,931
    113
    මේ වගේ රෙද්දවල් බලාගෙන ඉන්න ඉන්ස්ටග්‍රෑම් කෙල්ලො ටික ඊළඟට තමන්ගෙ තියෙන සේසතමයි කොල්ලගෙ සේසතමයි දාලා ඕවා කරන්න යනව. කවදාවත් ඉතින් දියුණුවක් නෑ. හැබැයි ලෝකෙට පෙන්නන් ඉන්නව පට්ටම ලක්ෂරි ලයිෆ් කියල.
    බය වෙන්න දෙයක්නෑ තව විදෙස් සන්චිත ජුන්ඩක් දන්කුඩ හට්ටියෙ තියෙනවා තව ගෑනු ටිකකට ඒකෙන් Pre bday gift Vandi ගෙන්නුවැකි😁😁😁
     
    Last edited:
    • Haha
    Reactions: clumsyhulk

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    Sirawata ban...patti gonek wage thamai :LOL:
    ow talented nisa salli thibbata patta modayek. play karana welawal waladith team eke un muta baninawa mu nam hena gonek kiyala.
    araki plan karalama pregnant wela muta salli thiyena nisa, nathnam oya wage gaanu patta parissam
     
    • Like
    Reactions: DonaldP and Mugen

    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,443
    113
    As wahak wadinna epa ayyatai, akkitai !
    Mona tharam pinwantha jeevithada deiyane me ?
    Oyala ohoma innawa dakiddi apitath sathutui. Mamath kawadahari ohoma wenawa :yes:
     
    Last edited: