Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිසර-ෂෙරමි කැදැල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිසර-ෂෙරමි කැදැල්ල

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සිටින මේ හැඩකාර ක්රීඩකයා ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඔහු තිසර පෙරේරා. මේ තිසර විවාහ වෙලා සිටින්නේ ෂෙරමි සමගයි. තිසරට මේ ෂෙරමිව හමුවුණේ පාසල් සමයේදීමයි. එදා තිසර ඇයට ආදරය ප්රකාශ නොකළත් හොඳ මිතුරන් වූ බව පවසනවා. ඒ මිත්රත්වය තමයි පසු කාලෙක ආදරණීය බැඳීමක් බවට පත්වුණේ. තිසර ඇයට තම මනාපය දුන්නේ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට එක්වන්නටත් පෙරදීයි. දෙදෙනාගේ ආදරණීය බැඳීමේ තරම කොතරම්ද කියා එයින්ම හිතා ගන්න පුළුවනි.

විවාහයෙන් පසුව මේ දෙදෙනා මෙම නව නිවසට පැමිණියා. මේ නිවස පිහිටා තිබෙන්නේ හරියටම කෝට්ටේ පාර්ලිමේන්තුවට ආසන්න ස්ථානයකයි.

”දැන් අපි මේ නිවසට ඇවිත් අවුරුදු හයක් විතර වෙනවා.” තිසර කියන්නෙ එහෙමයි. හැබැයි අවුරුදු හයක් වුණත් කවුරුවත් දන්නෙ නැති තරම් කිව්වොත් හරි. ”අපට කාටවත් කියන්න ඕනෑ වුණොත් නැහැ. ඒක අපේ නිදහසට බාධාවක්.” තිසරගෙ ආදරණීය බිරිඳ ෂෙරමි කියන්නෙ එහෙමයි.

පදිංචියට මේ නිවස සහ මේ පළාත තෝරා ගත්තෙ ඇයි?

අද රටේ සිදුවන දේ දිහා බලද්දි අපි ආරක්ෂාව ගැන හිතුවා. ඇත්තටම මේ ගෙදර බලන්න කලින් අපි තව ගෙවල් 50ක් විතර බැලූවා. නමුත් අපට හිත ගියේ මේ නිවසටයි. මේක හැබැයි මගේ සැළසුමකට අනුව හදපු එකක් නෙවෙයි. එංගලන්ත ජාතික මහත්මයකුගේ නිවසක්. නමුත් එයා ආපසු එයාගේ එංගලන්තයේ ඇති නිවසට ගියාම මෙහේ එන්න අදහසක් තිබිලා නැහැ. එයාගෙන් පසුව මුල්ම පදිංචිකරුවා ලෙස මේ නිවසේ හිමිකාරිත්වය ලැබුණේ අපට. ගේ ගත්තට පසුව තමයි මෙය ක්රිකටර් කෙනෙක් ගත් බව එයා දැන ගත්තෙ.

මෙතැන පදිංචියට ආවාම මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ?

නගරයට සමීප වුණාට ඇත්තටම මෙතැන හරිම නිස්කලංකයි. ගමේ වගේ පරිසරයක් තියෙන්නේ. කවුරුවත් කෑ කෝ ගහන සද්ද නැහැ. හොඳ නිවැසියන් පිරිසක් පදිංචිව සිටින බව කියන්න පුළුවනි. අපි දෙන්නා බලාපොරොත්තු වූ නිදහස මෙහි තිබෙන්නේ. ඉතිං නෝනායි මායි සතුටින් ජීවත් වෙන බව කියන්න පුළුවනි.

ෂෙරමි මේ නිවස ගැන ඔබ කොහොමද හිතන්නේ.

ඇත්තටම හරි නිදහසක් දැනෙන්නේ. කාමර වුණත් තරමක් විශාලයි. ඒ අවකාශයට අපි කැමතියි. තිසර ටී.වී. ගේම්ස් වලට හරි කැමතියි. නිදහසේ සිටින වෙලාවට ටී.වී. ගේම්ස් කරන්න එයාට වෙනම ස්ථානයක් තියෙනවා. ඒ වගේම චිත්රපට නැරඹීමට එයා හරිම ආසයි. ඒ වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු පුංචි සිනමාශාලාවක් මෙන් වූ ස්ථානයක් වෙනම තනා තිබෙනවා. මහල් දෙකකින් සමන්විත මෙහි ඔක්කෝම කාමර ගණන පහක් විතර වෙනවා. අපේ යාළුවෝ, නෑදෑයින් විවේකය ලැබුණ විගස මෙහි පැමිණෙනවා. ඉතින් ඒකට අපි හරි කැමතියි. ඒ කවුරුත් නැති වෙලාවට ”ටැලී” තමයි අපි දෙන්නො පස්සෙන්ම එන්නෙ. එයාට අපි නැතුව බැහැ.

කවුද මේ ටැලී?

අපේ සුරතල් බල්ලා. එයාගේ නම ටැලී. ටැලී හමුවෙච්ච විදියත් හරි පුදුම දෙයක්. අපි දෙන්නා විවාහ වූ අලූත ගමනක් යද්දී බලූ පැටව් විකුණන තැනක් තිබුණා. තිසර ගිහින් ඒ බලූ පැටව් හිටපු කූඩුවට ඇඟිල්ල දිගු කලාම මේ පැටියා ඇවිත් ඇඟිල්ල හැපුවලූ. ඉතින් තිසර මිලදී ගෙන තිබෙන්නේ මෙයා.

පසුගිය කාලයේදී තිසර තරමක් දුරට අසාර්ථක වුණා. එයාගේ මානසිකත්වය හදන්න ඔබ මොනවද කළේ?

එක් එක් කාලවලදී එහෙම වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මම එයාගේ හිත හදනවා. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්රීඩකයකුට නිවසේ පරිසරය හරි වැදගත්. ඒ නිදහස් පරිසරය මම හදලා දෙනවා.

තිසරට රඟපෑමට ආරාධනා ලැබුණොත් ෂෙරමි ඊට අවසර දෙනවාද?

තිසර නම් ඊට කොහොත්ම කැමති නැහැ. ඒක ස්ථීරයි. නමුත් එයා ඒකට යන්න මගෙන් අවසර ඉල්ලූවොත් මම එක්වරම බැහැ, එපා කියලා තමයි කියන්නේ.

ක්රිකට් ජීවිතයේ වගේම පුද්ගලික ජීවිතයේ බලාපොරොත්තු මොනවාද?

කෙසේ හෝ ලෝක කුසලාන ජයග්රහණයක් වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදීම එයාගේ ලොකුම අරමුණයි. ඒ වගේම මොන දේ කළත් එයාගේ ජීවිත දර්ශනය වන්නේ පවුලේ කටයුතුවලට මුල්තැන දීමයි. මොන තරම් ලෝකය දිනුවත් පවුලට ලැදි නැත්නම් වැඩක් නැති බව එයාගේ අදහසයි. ඒ නිසා ක්රීඩාව සහ පවුල් ජීවිතය දෙකම ගැන එයාට හොඳ අවබෝධයක් තිබෙන්නේ. ඇත්තම කිව්වොත් මේ ලෝකයේ වාසනාවන්තම බිරිඳ මම කියලයි මට හිතෙන්නේ.

[QUOTE="Truth Hurts, post: 19090958, member: 477372"] [b]තිසර-ෂෙරමි කැදැල්ල[/b] [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAN_6563-Cover.jpg[/IMG] [/CENTER] [SIZE="3"][COLOR="Black"]ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සිටින මේ හැඩකාර ක්රීඩකයා ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඔහු තිසර පෙරේරා. මේ තිසර විවාහ වෙලා සිටින්නේ ෂෙරමි සමගයි. තිසරට මේ ෂෙරමිව හමුවුණේ පාසල් සමයේදීමයි. එදා තිසර ඇයට ආදරය ප්රකාශ නොකළත් හොඳ මිතුරන් වූ බව පවසනවා. ඒ මිත්රත්වය තමයි පසු කාලෙක ආදරණීය බැඳීමක් බවට පත්වුණේ. තිසර ඇයට තම මනාපය දුන්නේ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට එක්වන්නටත් පෙරදීයි. දෙදෙනාගේ ආදරණීය බැඳීමේ තරම කොතරම්ද කියා එයින්ම හිතා ගන්න පුළුවනි. විවාහයෙන් පසුව මේ දෙදෙනා මෙම නව නිවසට පැමිණියා. මේ නිවස පිහිටා තිබෙන්නේ හරියටම කෝට්ටේ පාර්ලිමේන්තුවට ආසන්න ස්ථානයකයි. [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAN_6432.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAN_6486.jpg[/IMG][/CENTER] ”දැන් අපි මේ නිවසට ඇවිත් අවුරුදු හයක් විතර වෙනවා.” තිසර කියන්නෙ එහෙමයි. හැබැයි අවුරුදු හයක් වුණත් කවුරුවත් දන්නෙ නැති තරම් කිව්වොත් හරි. ”අපට කාටවත් කියන්න ඕනෑ වුණොත් නැහැ. ඒක අපේ නිදහසට බාධාවක්.” තිසරගෙ ආදරණීය බිරිඳ ෂෙරමි කියන්නෙ එහෙමයි. පදිංචියට මේ නිවස සහ මේ පළාත තෝරා ගත්තෙ ඇයි? අද රටේ සිදුවන දේ දිහා බලද්දි අපි ආරක්ෂාව ගැන හිතුවා. ඇත්තටම මේ ගෙදර බලන්න කලින් අපි තව ගෙවල් 50ක් විතර බැලූවා. නමුත් අපට හිත ගියේ මේ නිවසටයි. මේක හැබැයි මගේ සැළසුමකට අනුව හදපු එකක් නෙවෙයි. එංගලන්ත ජාතික මහත්මයකුගේ නිවසක්. නමුත් එයා ආපසු එයාගේ එංගලන්තයේ ඇති නිවසට ගියාම මෙහේ එන්න අදහසක් තිබිලා නැහැ. එයාගෙන් පසුව මුල්ම පදිංචිකරුවා ලෙස මේ නිවසේ හිමිකාරිත්වය ලැබුණේ අපට. ගේ ගත්තට පසුව තමයි මෙය ක්රිකටර් කෙනෙක් ගත් බව එයා දැන ගත්තෙ. [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAN_6550.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAN_6453.jpg[/IMG][/CENTER] මෙතැන පදිංචියට ආවාම මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ? නගරයට සමීප වුණාට ඇත්තටම මෙතැන හරිම නිස්කලංකයි. ගමේ වගේ පරිසරයක් තියෙන්නේ. කවුරුවත් කෑ කෝ ගහන සද්ද නැහැ. හොඳ නිවැසියන් පිරිසක් පදිංචිව සිටින බව කියන්න පුළුවනි. අපි දෙන්නා බලාපොරොත්තු වූ නිදහස මෙහි තිබෙන්නේ. ඉතිං නෝනායි මායි සතුටින් ජීවත් වෙන බව කියන්න පුළුවනි. ෂෙරමි මේ නිවස ගැන ඔබ කොහොමද හිතන්නේ. ඇත්තටම හරි නිදහසක් දැනෙන්නේ. කාමර වුණත් තරමක් විශාලයි. ඒ අවකාශයට අපි කැමතියි. තිසර ටී.වී. ගේම්ස් වලට හරි කැමතියි. නිදහසේ සිටින වෙලාවට ටී.වී. ගේම්ස් කරන්න එයාට වෙනම ස්ථානයක් තියෙනවා. ඒ වගේම චිත්රපට නැරඹීමට එයා හරිම ආසයි. ඒ වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු පුංචි සිනමාශාලාවක් මෙන් වූ ස්ථානයක් වෙනම තනා තිබෙනවා. මහල් දෙකකින් සමන්විත මෙහි ඔක්කෝම කාමර ගණන පහක් විතර වෙනවා. අපේ යාළුවෝ, නෑදෑයින් විවේකය ලැබුණ විගස මෙහි පැමිණෙනවා. ඉතින් ඒකට අපි හරි කැමතියි. ඒ කවුරුත් නැති වෙලාවට ”ටැලී” තමයි අපි දෙන්නො පස්සෙන්ම එන්නෙ. එයාට අපි නැතුව බැහැ. [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAN_64181.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAN_6425.jpg[/IMG][/CENTER] කවුද මේ ටැලී? අපේ සුරතල් බල්ලා. එයාගේ නම ටැලී. ටැලී හමුවෙච්ච විදියත් හරි පුදුම දෙයක්. අපි දෙන්නා විවාහ වූ අලූත ගමනක් යද්දී බලූ පැටව් විකුණන තැනක් තිබුණා. තිසර ගිහින් ඒ බලූ පැටව් හිටපු කූඩුවට ඇඟිල්ල දිගු කලාම මේ පැටියා ඇවිත් ඇඟිල්ල හැපුවලූ. ඉතින් තිසර මිලදී ගෙන තිබෙන්නේ මෙයා. පසුගිය කාලයේදී තිසර තරමක් දුරට අසාර්ථක වුණා. එයාගේ මානසිකත්වය හදන්න ඔබ මොනවද කළේ? එක් එක් කාලවලදී එහෙම වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මම එයාගේ හිත හදනවා. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්රීඩකයකුට නිවසේ පරිසරය හරි වැදගත්. ඒ නිදහස් පරිසරය මම හදලා දෙනවා. [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAN_6539.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAN_6411.jpg[/IMG][/CENTER] තිසරට රඟපෑමට ආරාධනා ලැබුණොත් ෂෙරමි ඊට අවසර දෙනවාද? තිසර නම් ඊට කොහොත්ම කැමති නැහැ. ඒක ස්ථීරයි. නමුත් එයා ඒකට යන්න මගෙන් අවසර ඉල්ලූවොත් මම එක්වරම බැහැ, එපා කියලා තමයි කියන්නේ. ක්රිකට් ජීවිතයේ වගේම පුද්ගලික ජීවිතයේ බලාපොරොත්තු මොනවාද? කෙසේ හෝ ලෝක කුසලාන ජයග්රහණයක් වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදීම එයාගේ ලොකුම අරමුණයි. ඒ වගේම මොන දේ කළත් එයාගේ ජීවිත දර්ශනය වන්නේ පවුලේ කටයුතුවලට මුල්තැන දීමයි. මොන තරම් ලෝකය දිනුවත් පවුලට ලැදි නැත්නම් වැඩක් නැති බව එයාගේ අදහසයි. ඒ නිසා ක්රීඩාව සහ පවුල් ජීවිතය දෙකම ගැන එයාට හොඳ අවබෝධයක් තිබෙන්නේ. ඇත්තම කිව්වොත් මේ ලෝකයේ වාසනාවන්තම බිරිඳ මම කියලයි මට හිතෙන්නේ. [/COLOR][/SIZE] [CENTER][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAN_6399.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAN_6410.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAN_6589.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom