තිස්පහත් වයසක්ද

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    තිස්පහත් වයසක්ද?😅 .......

    owe7y-0g-1024x683.jpeg


    ඉඳ හිටල වත් උඹේ දිග කොන්ඩේ වනා පන්
    ඇහට කිති කැවෙන්නට සිරික්කිය දමා පන්
    තරහටම නෙමෙයි බන් ඉඟ සුගත් ගස්ස පන්
    මට තාම වයස නෑ අවුස්සල බලාපන්....

    පාන්දර මට කලින් ඇඳෙන් බැස නොයා පන්
    පොඩි උන්ගෙ ඇස් ඇරෙන් නට කලින් කියා පන්
    ඇඟ වටේ අත දාන දුරින් වත් නිදිය පන්
    ගෙරෙව්වට කාරි නෑ කූද්දල බලාපන්...

    පොඩි උන්ට කෑ ගහන කට උඹේ නොරිදි යන්
    දැලි වලන් වලට උඹෙ අතේ ඉරි නොමැකියන්
    උඹ කරන වැඩ දැකල උන්ට දුක දැනීයන්
    සිකුරාද වත් රෑට හිත උඹේ නිවීයන්....

    තාම අහවරක් නැති ගෙදර වැඩ නොහිතපන්
    බැන්කුවේ ලෝන් එක ටිකෙන් ටික කැපෙයි බන්
    පොඩි උන්ගෙ හෙට දවස ඔය තරම් බරද බන්
    අපට හොඳ කලක් යයි කියල උඹ හිතාපන්....

    ඉඳුල් බත් කුස්සියේ තිබුනාට මොකද බං
    හැලි වලං ඉඳ හිටල උදේටම හෝදපන්
    පොඩි උන්ට කලින් බත් දීල උන් නිදි කරන්
    රාත්තිරි හරි කෙටියි හනික නින්දට වරෙං...

    රතු පාට කොට ගවුම කොහෙද දැන් හොයාපන්
    බඩ ටිකක් හිර උනත් කාරි නෑ හදාපන්
    පොඩි උන්ට නොපෙනෙන්න ඇදල මට පෙන්නපන්
    උඹ උනත් පුදුම වෙයි නැද්ද උඹ බලාපන්....

    විකාරෙන් අවුල් උන කොන්ඩෙ තෙල් දමාපන්
    නට්ට වගෙ උනත් අනෙ ලස්සනට ගොතාපන්
    කරදරම නම් ඉතින් ටිකක් කොට කොරාපන්
    කප්පරක් වැඩ අස්සෙ උඹ ගැනත් හිතාපන්......

    වැඩ උඹට නිමක් නෑ නොදන්නව නෙමෙයි මං
    බැද ගත්තු බෙරේ දැං නොගහ කොහොමද ඉතින්
    පිරිමි ඔක්කොම එකයි කියල නොහිතා ඉදිං
    ඩින්ගකට ඇවිත් අනෙ මගෙත් ගිනි නිවාපන්.....

    ඉහේ කෙස් පැහුනාට ඒව නොහිතා හිටින්
    බඩේ රැලි වැටුනාට මට කොහෙද කාරි බන්
    දරු මල්ලො හැදුවාට උඹ තාම හැඩයි බං
    හතලිහත් වයසක් ද බොරු නැතිව මෙහෙ වරෙං......

    ආර්තිකෙ හරි බරයි එන්න එන්නම ඉතිං
    දෙකක් හිතු වාට තුන ආවෙ අත් වැරැද්දෙන්
    ඒව දැන් කාරි නෑ උඹ ඕව නොහිතපන්
    කෝකටත් සුවර් නෑ දින බලල කියාපන්....

    ඒ කාල වගේ නෑ හිත මගේ නිවිල බං
    ලමිස්සියො දැක්කාට නෑ හැරිල බැලුවෙ මං
    එක එකා කිව්වාට රස කතා වට කරං
    ගෙදර බත තරම් මට ලොවෙත් රස කොහෙද බං....

    සුදු ගවුමෙ හැඩ මතක කොහේ අමතකද බන්
    උඹ දකින කොට පපුව ගැහුනෙ ගිඩි ගිඩියෙ බං
    අතීතෙට පෙරලුනත් අපේ ඒ මතක දැං
    හිතේ මුල් ලක තියං තාම විදි නවා මං....

    එක්කරන් ආ දිනේ හිත පුරා වින්ඳ මං
    ඉටි රූපෙ වගේ උඹ අදත් ඒ වගෙයි බං
    හිතේ බර ඔක්කොම ටිකක් අහකට තියන්
    අඩ අදුරෙ තියෙද්දිම මගේ තුරු ලට වරෙං....
    ❤❤❤

    උපුටාගැනීමකි ..👍👍
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    තිස්පහත් වයසක්ද?😅 .......

    View attachment 172858

    ඉඳ හිටල වත් උඹේ දිග කොන්ඩේ වනා පන්
    ඇහට කිති කැවෙන්නට සිරික්කිය දමා පන්
    තරහටම නෙමෙයි බන් ඉඟ සුගත් ගස්ස පන්
    මට තාම වයස නෑ අවුස්සල බලාපන්....

    පාන්දර මට කලින් ඇඳෙන් බැස නොයා පන්
    පොඩි උන්ගෙ ඇස් ඇරෙන් නට කලින් කියා පන්
    ඇඟ වටේ අත දාන දුරින් වත් නිදිය පන්
    ගෙරෙව්වට කාරි නෑ කූද්දල බලාපන්...

    පොඩි උන්ට කෑ ගහන කට උඹේ නොරිදි යන්
    දැලි වලන් වලට උඹෙ අතේ ඉරි නොමැකියන්
    උඹ කරන වැඩ දැකල උන්ට දුක දැනීයන්
    සිකුරාද වත් රෑට හිත උඹේ නිවීයන්....

    තාම අහවරක් නැති ගෙදර වැඩ නොහිතපන්
    බැන්කුවේ ලෝන් එක ටිකෙන් ටික කැපෙයි බන්
    පොඩි උන්ගෙ හෙට දවස ඔය තරම් බරද බන්
    අපට හොඳ කලක් යයි කියල උඹ හිතාපන්....

    ඉඳුල් බත් කුස්සියේ තිබුනාට මොකද බං
    හැලි වලං ඉඳ හිටල උදේටම හෝදපන්
    පොඩි උන්ට කලින් බත් දීල උන් නිදි කරන්
    රාත්තිරි හරි කෙටියි හනික නින්දට වරෙං...

    රතු පාට කොට ගවුම කොහෙද දැන් හොයාපන්
    බඩ ටිකක් හිර උනත් කාරි නෑ හදාපන්
    පොඩි උන්ට නොපෙනෙන්න ඇදල මට පෙන්නපන්
    උඹ උනත් පුදුම වෙයි නැද්ද උඹ බලාපන්....

    විකාරෙන් අවුල් උන කොන්ඩෙ තෙල් දමාපන්
    නට්ට වගෙ උනත් අනෙ ලස්සනට ගොතාපන්
    කරදරම නම් ඉතින් ටිකක් කොට කොරාපන්
    කප්පරක් වැඩ අස්සෙ උඹ ගැනත් හිතාපන්......

    වැඩ උඹට නිමක් නෑ නොදන්නව නෙමෙයි මං
    බැද ගත්තු බෙරේ දැං නොගහ කොහොමද ඉතින්
    පිරිමි ඔක්කොම එකයි කියල නොහිතා ඉදිං
    ඩින්ගකට ඇවිත් අනෙ මගෙත් ගිනි නිවාපන්.....

    ඉහේ කෙස් පැහුනාට ඒව නොහිතා හිටින්
    බඩේ රැලි වැටුනාට මට කොහෙද කාරි බන්
    දරු මල්ලො හැදුවාට උඹ තාම හැඩයි බං
    හතලිහත් වයසක් ද බොරු නැතිව මෙහෙ වරෙං......

    ආර්තිකෙ හරි බරයි එන්න එන්නම ඉතිං
    දෙකක් හිතු වාට තුන ආවෙ අත් වැරැද්දෙන්
    ඒව දැන් කාරි නෑ උඹ ඕව නොහිතපන්
    කෝකටත් සුවර් නෑ දින බලල කියාපන්....

    ඒ කාල වගේ නෑ හිත මගේ නිවිල බං
    ලමිස්සියො දැක්කාට නෑ හැරිල බැලුවෙ මං
    එක එකා කිව්වාට රස කතා වට කරං
    ගෙදර බත තරම් මට ලොවෙත් රස කොහෙද බං....

    සුදු ගවුමෙ හැඩ මතක කොහේ අමතකද බන්
    උඹ දකින කොට පපුව ගැහුනෙ ගිඩි ගිඩියෙ බං
    අතීතෙට පෙරලුනත් අපේ ඒ මතක දැං
    හිතේ මුල් ලක තියං තාම විදි නවා මං....

    එක්කරන් ආ දිනේ හිත පුරා වින්ඳ මං
    ඉටි රූපෙ වගේ උඹ අදත් ඒ වගෙයි බං
    හිතේ බර ඔක්කොම ටිකක් අහකට තියන්
    අඩ අදුරෙ තියෙද්දිම මගේ තුරු ලට වරෙං....
    ❤❤❤

    උපුටාගැනීමකි ..👍👍
    මේ ලංකවේ එකෙක් නෙමෙයි හැබැයි
     
    • Like
    Reactions: magix

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    අඩේ... මේක කාලෙකට ඉස්සල්ලා බලපු නූලක්...
    අද බුකියේ ඉන්නකොට ඒක හතලිහත් වයසක්ද? කියලා වර්ෂන් එක මාරු කරලා දාලා තිබුනා....
    මේ තියෙන්නේ බුකියේ ලින්ක් එක :-
    facebook.com/permalink.php?story_fbid=pfbid0UaLnxMqjBU7NdzwaxMwp85LFtRwJRPwt4nKAyguMm8DtDhsVWwquVrkVcM4oGkErl&id=109539407426643

    කිරියෙදි මේක බැලුවයි කියලා මතකය අවදි උන නිසා නැවත උඩට ගන්න හිතුනා...

    Bump
    ------ Post added on Jun 8, 2022 at 6:27 PM
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අඩේ... මේක කාලෙකට ඉස්සල්ලා බලපු නූලක්...
    අද බුකියේ ඉන්නකොට ඒක හතලිහත් වයසක්ද? කියලා වර්ෂන් එක මාරු කරලා දාලා තිබුනා....
    මේ තියෙන්නේ බුකියේ ලින්ක් එක :-
    facebook.com/permalink.php?story_fbid=pfbid0UaLnxMqjBU7NdzwaxMwp85LFtRwJRPwt4nKAyguMm8DtDhsVWwquVrkVcM4oGkErl&id=109539407426643

    කිරියෙදි මේක බැලුවයි කියලා මතකය අවදි උන නිසා නැවත උඩට ගන්න හිතුනා...

    Bump
    ------ Post added on Jun 8, 2022 at 6:27 PM
    35 හ 40 කරලා වයස වෙනස් කරලා දාලා
     
    • Like
    Reactions: rasidass

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    35 හ 40 කරලා වයස වෙනස් කරලා දාලා
    ඔව්.... ඒක ඇත්ත මේක බුකියේ දකින්න කලින් කිරියේ දැක්කා.. ඒ නිසා නැවත මෙම නූල උඩට ගන්න හිතුනා... බුකියට වඩා කිරිය වේගවත්...
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔව්.... ඒක ඇත්ත මේක බුකියේ දකින්න කලින් කිරියේ දැක්කා.. ඒ නිසා නැවත මෙම නූල උඩට ගන්න හිතුනා... බුකියට වඩා කිරිය වේගවත්...
    මේක මගේ එකක් නෙවෙයි මචං මම FB එකේ වෙන Page එකකින් අරගෙන දැම්මේ
     
    • Like
    Reactions: rasidass

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මේක මගේ එකක් නෙවෙයි මචං මම FB එකේ වෙන Page එකකින් අරගෙන දැම්මේ
    අප්පටසිරි එහෙමද?..... ඒ කියන්නේ බුකියට වඩා කිරියේ අපි පසුගාමියෝ නේද මචන්?

    කොහොම උනත් උබට පිං සිද්ධ වෙන්න මම මේක ඉස්සල්ලාම දැක්කේ කිරියෙන්...

    කිරියේ අපිට මෙම වටිනා නිර්මාණය කියවන්න සැලැස්සුවාට තැන්කූ මචන්....
     
    • Love
    Reactions: magix

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සුදු ගවුමෙ හැඩ මතක කොහේ අමතකද බන්
    උඹ දකින කොට පපුව ගැහුනෙ ගිඩි ගිඩියෙ බං
    අතීතෙට පෙරලුනත් අපේ ඒ මතක දැං
    හිතේ මුල් ලක තියං තාම විදි නවා මං

    Meka nan mageth experience ekak. Dan aurudu 15kata 20kata vithara kalin.. eyavama mary karapu eka gana sathutui ithin ☺
     
    • Love
    Reactions: magix and rasidass

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    සුදු ගවුමෙ හැඩ මතක කොහේ අමතකද බන්
    උඹ දකින කොට පපුව ගැහුනෙ ගිඩි ගිඩියෙ බං
    අතීතෙට පෙරලුනත් අපේ ඒ මතක දැං
    හිතේ මුල් ලක තියං තාම විදි නවා මං

    Meka nan mageth experience ekak. Dan aurudu 15kata 20kata vithara kalin.. eyavama mary karapu eka gana sathutui ithin ☺
    ඇත්ත මචන්... උබ මම වගේ මැදි වියේ ඉන්න අය දැන් මේ පද පෙලේ කියන විදියට අපේ ලස්සන අතිතයේ මතකයන් එක්ක ජීවත් වෙන්නේ...
    පපුවට තාම මාර කික් එකක් එනවා ඒ පරණ මතකය අවදි වෙනකොට...
     
    • Like
    Reactions: magix

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇත්ත මචන්... උබ මම වගේ මැදි වියේ ඉන්න අය දැන් මේ පද පෙලේ කියන විදියට අපේ ලස්සන අතිතයේ මතකයන් එක්ක ජීවත් වෙන්නේ...
    පපුවට තාම මාර කික් එකක් එනවා ඒ පරණ මතකය අවදි වෙනකොට...
    Ov bn.. api gampaha hama thanama avidala athi.. dan nan dukai mathak veddith..
     
    • Like
    Reactions: rasidass