තිස්සගෙ මුවා!........
අපේ පංතියේ හිටියා පුබුදු කියලා කොල්ලෙක්! ඕකා අමු පචයා!
ඕක දවසක් අපේ ක්ලාස් එකේම සමීර කියලා කොල්ලෙක්ගෙ ගෙදෙට්ට කෝල් එකක් දීලා! පොසොන් දවසේ!
සමීරගෙ අම්ම තමා ෆෝන් එකට උත්තර දීලා තියෙන්නෙ!
පුබුදුවා කටහඩ වෙනස් කරලා අහනවා මෙහෙම
ඇන්ටි ඇන්ටි ඔහාට මුවෙක් ආවද?
කව්ද ඔය කතා කරන්නෙ?
ඇන්ටි මං දේවානං පිය තිස්ස!
බීප් බීප්! කෝල් එක කට් උනා!
ටිකකින් ආයේ ෆෝන් එක රින් වෙනවා!
ආයෙමත් ඇන්ටි ෆෝන් එකට උත්තර දීලා කියනවා මෙන්න මෙහෙම!
හෙලෝ කව්ද ඒ පාර?
ආ ඇන්ටි මං මේ තිස්සගෙ මුවා! අනේ ඇන්ටි තිස්සට නං කියන්න එපා මං මෙහෙ කියලා!
ආයෙමත් බීප් බීප්!