තිස්සමහාරාමයේ පිළිකා වෙදමත්තයා හොයාගන්&#
පහුගිය මාස කිහිපය ඇතුලත FB එකේ පිලිකාවක් හොද වෙච්චි ලේඩි කෙනෙක් එක්ක තිස්සමහාරාම පන්සලේ ඉදල කරපු සාකච්ඡාවක වීඩියෝ එකක් තිබුනා.මෙකෙ ඉන්න අය ඒක දැකල ඇති කියල හිතනවා. පුළුවන්නම් ඒ වීඩියෝ ලින්ක් එක දෙන්න. ලොකු උදව්වක් වගේම පිනක්.