මු චන්දෙන් නෙවේ ජාතික ලයිස්තු ආවේ. මොකෙක්වත් මුට චන්දෙ දුන්නේ නෑ.
අඩෝ උබලත් විපක්ෂේ එක්ක ඉන්නවද????
ඇත්ත ත්රුම් ගත්ත එක ගැන සන්තෝසයි බන්
මම හිත්වේ උබ තම bbs පැත්තේ කියලා
ලොරියක්?ඔය සින් එක එලියට ඇවිත් දැන් ගොඩක් දවස් තිස්ස පනින සින් එක එලියට ඇවිත් තියෙන්නේ තිස්සගේ හොර ගැනිගෙන් (කෝටි 150යි ඩ්ල් එක ගොටාබය තමයි ගේමට බැහැලා තියෙන්නේ ) අවුලක් නැ තිස්ස ගියා කියලා මහින්දගේ පවුල් ආණ්ඩුවේ පරාජය නවත්වන්න සක්කරයාටත් බැ........
කඩෙ යන එකක්ද?
ජොක් හොදෙ
ඉයෙ විරයා අද දුස්ටයා වි ඇත
ඉයෙ දුස්ටයා අද විරයා වි ඇත
මුන්ට කත් අදින උන් ගොන්නු වි ඇත

තිස්සගේ ඇති වටිනාකමක් නැ පතොලා කෙස් එකක් සල්ලි වලට යන උන් කොහොමත් පක්ෂයකට ඕන නැ ඔයවගේ උන් යන තරමට හොදයි .. නිකන් දෙපැත්ත කන උන් තියාගෙන වැඩක් නැ . කොහොමත් තිස්ස ගියා කියලා ජන්දපදනමේ කිසිවෙනසක් වෙන්නේ නැ තිස්ස කියන්නේ ජ්න්දපදනමක් තියෙන කෙනෙක් නෙවේ ..ගොන් කතා කියන්න එපා. උ වටිනව unp .එකටඋබලගේ ලොක්කෙකුත් යබව නේද? ජෝසප් මයිකල්
තිස්සගේ ඇති වටිනාකමක් නැ පතොලා කෙස් එකක් සල්ලි වලට යන උන් කොහොමත් පක්ෂයකට ඕන නැ ඔයවගේ උන් යන තරමට හොදයි .. නිකන් දෙපැත්ත කන උන් තියාගෙන වැඩක් නැ . කොහොමත් තිස්ස ගියා කියලා ජන්දපදනමේ කිසිවෙනසක් වෙන්නේ නැ තිස්ස කියන්නේ ජ්න්දපදනමක් තියෙන කෙනෙක් නෙවේ ..
තිස්ස කරප්ට් ගහන ආරංචියක් ඇවිත් තියෙන්නේ. තිස්ස පැන්නොත් කෙල වෙනවා පුතේ. උ මයිත්රිගේ චන්ද කඩන මැෂිමක් වෙනවා

mun giya kiyala changa loku gaanak kadenne na ban. anika mun hitiya kiyala unp chanda awada ?
heta aniddata aanduwen thawa enawa. hirunika ada hetama ey.
තිස්ස කරප්ට් ගහන ආරංචියක් ඇවිත් තියෙන්නේ. තිස්ස පැන්නොත් කෙල වෙනවා පුතේ. උ මයිත්රිගේ චන්ද කඩන මැෂිමක් වෙනවා

ලොරියක්?කඩෙ යන එකක්ද?
ජොක් හොදෙ
![]()
තිස්ස කරප්ට් ගහන ආරංචියක් ඇවිත් තියෙන්නේ. තිස්ස පැන්නොත් කෙල වෙනවා පුතේ. උ මයිත්රිගේ චන්ද කඩන මැෂිමක් වෙනවා

තිස්සගේ ඇති වටිනාකමක් නැ පතොලා කෙස් එකක් සල්ලි වලට යන උන් කොහොමත් පක්ෂයකට ඕන නැ ඔයවගේ උන් යන තරමට හොදයි .. නිකන් දෙපැත්ත කන උන් තියාගෙන වැඩක් නැ . කොහොමත් තිස්ස ගියා කියලා ජන්දපදනමේ කිසිවෙනසක් වෙන්නේ නැ තිස්ස කියන්නේ ජ්න්දපදනමක් තියෙන කෙනෙක් නෙවේ ..

තිස්ස කියන්නේ කිසිම චන්දපදනමක් නැති මන්ත්‍රීවරයෙක් තමා සංවිදායක දුරය දරන ආසනය පවා පක්ෂයට දිනා දීමට නොහැකි පුද්ගලයෙක්.මෙවැනි පුද්ගලයෙක් මහින්ද ලංකරගෙ න තම චන්ද ගොඩ වැඩි කර ගැනීමට සිතීම ඔවුන් දේශපාලන වශයෙන් පත්ව ඇති අන්ත අසරණ බාවය මොනවට පැහැදිලිවේ.තවදජයන්ත කැටගොඩ ද ගියවර පරාජයට පත්වූ පුද්ගලයෙක්.සරත්පොන්සේකා මහතාගේ මන්ත්‍රීදුරය අහෝසි වීම නිසා ලද මන්ත්‍රී දුරයක් ඔහුටද කිසිම චන්ද පදනමක් නැත.එවැනි පුද්ගලයන් ආණ්ඩුවට බදවා ගැනීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව පත්ව ඇති අසීරුතත්වයයි.![]()
එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම මහලේකම් තිස්ස අත්තනායක මහතා ආණ්ඩුවට එක්වීමට නියමිත බව ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ මහතා සමඟ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකු වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ආන්ඩුවට එක් වන බවට වාර්තා වෙයි.
ආන්ඩුවට එක් වූ පස අත්තනායක මහතාට ප්‍රබල අමාත්‍ය තනතුරක් ලබා දීමටද නියමිත බව දැනගන්නට ඇත.
අත්තනායක මහතා මේ වන විටත් එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ඒ සඳහා වූ ඉල්ලා අස්වීමේ ලිපිය නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලැබී ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා තහවුරු කරයි.