Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිස්ස-මගේ-අදහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

w3lanka බ්ලොග් අඩවියෙන් උපුටා ගතිමි..............

තිස්ස අත්තනායක හා චන්ද්‍රානි බංඩාර ආණ්ඩුවට එක් වී ඇති බව වාර්තා වේ.

එය මහින්ද රාජපක්ෂගේ සාර්ථක ප්‍රති ප්‍රහාරයක් ලෙස බැලූ බැල්මට පෙනේ. අපේ ලේකම් තොපි ගත්ත නිසා අපි තොපේ ලේකම් ගත්තා. මෙහිදී තිස්ස අත්තනායකට කීයක් ගෙව්වා ද යන්න තවම හෙළි වී නැතත්, එය පොඩි ගණනක් වන්නට බැරි ය.

මේ දේශපාලන න්‍යාය කුමක් ද? මෙය දේශපාලන න්‍යායක් නොව පාතාල චන්ඩින්ගේ න්‍යායකි. මෙමගින් ඇත්තෙන් ම පෙන්වන්නේ මහින්ද රාජපක්ෂ පාලනයේ තිබෙන ඒකාධිපති, අත්තනෝමතිකත්වය මිස වෙන කුමක් ද?

මෛත්‍රීපාල විපක්ෂ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම හා තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වීම සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියා දෙකක් ලෙස දැකිය හැක්කේ දේශපාලනික අමනයන්ට පමණි.

මෛත්‍රීපාල ආණ්ඩුවෙන් එළියට එන්නේ අභියෝග රැසක් භාර ගනිමිනි. රාජපක්ෂවාදයේ අධමත්වය හමුවේ ජීවිතය පරදුවට තබමිනි. ඔහු පැමිණ නායකත්වය දෙන්නේ ප්රජාතන්ත්රවාදය හා යහපාලනය පිහිටුවීමේ ඓතිහාසික අරගලයකටයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම එහි ප්‍රධාන අරමුණකි. එහිදී මෛත්‍රීපාල කියන පුද්ගලයා අමතක කර දැමිය හැකි ය. හේතුව, ඔහු ස්ථානගත වන්නේ දැවැන්ත සමාජ උවමනාවක් වෙනුවෙන් නිසා ය.

තිස්ස අත්තනායක ආණ්ඩුවට යන්නේ කුමක් කියාගෙන ද? ඔහුට තිබෙන ප්රශ්නය වන්නේ මහින්ද රාජපක්ෂ පන්නයේ එජාප ආණ්ඩුවක් පිහිටුවාගෙන එහි නායකයකු වී මේ අධම ක්‍රමය තව දුරටත් පවත්වා ගැනීමට බැරි වීමයි.

අප මෙවැනි සිද්ධි විනිශ්චය කළ යුතුව තිබෙන්නේ රාජපක්ෂවාදය විසින් අපට සපයා දී තිබෙන කණ්ණාඩියෙන් බලා නො වේ.

තිස්ස අත්තනායකගේ පිම්ම අන්ත ප්රතිගාමී එකකි. එයින් නිරූපණය වන්නේ මේ දූෂිත, අධම දේශපාලන ක්‍රමය වෙනස් කිරීම කෙතරම් අත්‍යවශ්‍ය කාරණයක් ද යන්නයි.

[QUOTE="gobaby, post: 17493776, member: 31392"] [SIZE="4"][COLOR="DarkRed"]w3lanka බ්ලොග් අඩවියෙන් උපුටා ගතිමි..............[/COLOR][/SIZE] ------------------------------------------------------------------------------------------------------ [SIZE="4"]තිස්ස අත්තනායක හා චන්ද්‍රානි බංඩාර ආණ්ඩුවට එක් වී ඇති බව වාර්තා වේ. එය මහින්ද රාජපක්ෂගේ සාර්ථක ප්‍රති ප්‍රහාරයක් ලෙස බැලූ බැල්මට පෙනේ. අපේ ලේකම් තොපි ගත්ත නිසා අපි තොපේ ලේකම් ගත්තා. මෙහිදී තිස්ස අත්තනායකට කීයක් ගෙව්වා ද යන්න තවම හෙළි වී නැතත්, එය පොඩි ගණනක් වන්නට බැරි ය. මේ දේශපාලන න්‍යාය කුමක් ද? මෙය දේශපාලන න්‍යායක් නොව පාතාල චන්ඩින්ගේ න්‍යායකි. මෙමගින් ඇත්තෙන් ම පෙන්වන්නේ මහින්ද රාජපක්ෂ පාලනයේ තිබෙන ඒකාධිපති, අත්තනෝමතිකත්වය මිස වෙන කුමක් ද? මෛත්‍රීපාල විපක්ෂ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම හා තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වීම සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියා දෙකක් ලෙස දැකිය හැක්කේ දේශපාලනික අමනයන්ට පමණි. [COLOR="Blue"]මෛත්‍රීපාල ආණ්ඩුවෙන් එළියට එන්නේ අභියෝග රැසක් භාර ගනිමිනි. රාජපක්ෂවාදයේ අධමත්වය හමුවේ ජීවිතය පරදුවට තබමිනි. ඔහු පැමිණ නායකත්වය දෙන්නේ ප්රජාතන්ත්රවාදය හා යහපාලනය පිහිටුවීමේ ඓතිහාසික අරගලයකටයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම එහි ප්‍රධාන අරමුණකි. එහිදී මෛත්‍රීපාල කියන පුද්ගලයා අමතක කර දැමිය හැකි ය. හේතුව, ඔහු ස්ථානගත වන්නේ දැවැන්ත සමාජ උවමනාවක් වෙනුවෙන් නිසා ය. [/COLOR] තිස්ස අත්තනායක ආණ්ඩුවට යන්නේ කුමක් කියාගෙන ද? ඔහුට තිබෙන ප්රශ්නය වන්නේ මහින්ද [COLOR="DarkGreen"]රාජපක්ෂ පන්නයේ එජාප ආණ්ඩුවක් පිහිටුවාගෙන එහි නායකයකු වී මේ අධම ක්‍රමය තව දුරටත් පවත්වා ගැනීමට බැරි වීමයි. [/COLOR] අප මෙවැනි සිද්ධි විනිශ්චය කළ යුතුව තිබෙන්නේ රාජපක්ෂවාදය විසින් අපට සපයා දී තිබෙන කණ්ණාඩියෙන් බලා නො වේ. තිස්ස අත්තනායකගේ පිම්ම අන්ත ප්රතිගාමී එකකි. එයින් නිරූපණය වන්නේ මේ දූෂිත, අධම දේශපාලන ක්‍රමය වෙනස් කිරීම කෙතරම් අත්‍යවශ්‍ය කාරණයක් ද යන්නයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom