තිහගොඩ දරුව...

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,930
    113
    මුං හිතනවා අපිට විනිවිද පේනවා කියලා
    බ්ලර් කලාම

    මොන්ගල්ම මිඩියා කාරයෝ

    යකෝ මූන පෙන්නන්නැතුව වීඩියෝ කරපල්ලකෝ .
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,961
    1
    15,746
    113
    මුං හිතනවා අපිට විනිවිද පේනවා කියලා
    බ්ලර් කලාම

    මොන්ගල්ම මිඩියා කාරයෝ

    යකෝ මූන පෙන්නන්නැතුව වීඩියෝ කරපල්ලකෝ .
    YT guideline case
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,479
    113
    මේවගේ දේවල් කරන පොලිස් කරයන්ගේ පඩියෙන් මාසිකව ගාණක් කපලා මේ ලමයට දෙන්න ඔනි.
    ඒ මදි. 8 පාස් පොලිස් පොන්නයගේ වල්ල කපලා ඇටදෙක ඌගේ කන්දෙකේ එල්ලන්න ඕනේ හරිනම්.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    පොන්න වේසිගෙ පුතා ආපහු වැඩලු.
    ඉතින් බලහන්.
    අර වඩුවටත් වෙදිතියල මරපු එකාටත් මේක තමයි ඉතින්.
    තව අව්රුද්දකින් විතර ආපහු වැඩට ගනීවි.
     

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    මොන දස කැරි වැඩේ කලත් කාලකන්නි පොලිස් පකයින්ට හරි හමන් දඬුවමක් නැති හැටි :(
    ඒ මදි. 8 පාස් පොලිස් පොන්නයගේ වල්ල කපලා ඇටදෙක ඌගේ කන්දෙකේ එල්ලන්න ඕනේ හරිනම්.
    පොන්න වේසිගෙ පුතා ආපහු වැඩලු.
    ඉතින් බලහන්.
    අර වඩුවටත් වෙදිතියල මරපු එකාටත් මේක තමයි ඉතින්.
    තව අව්රුද්දකින් විතර ආපහු වැඩට ගනීවි.
    නීතියෙන් සාධාරණයක් වෙන්නේ නැත්තම් ඉතින් අවනීතියෙන්ම ඒ පොලිස් පොන්නයට ගේම දෙන්න ඕන
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,661
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොන්න වේසිගෙ පුතා ආපහු වැඩලු.
    ඉතින් බලහන්.
    අර වඩුවටත් වෙදිතියල මරපු එකාටත් මේක තමයි ඉතින්.
    තව අව්රුද්දකින් විතර ආපහු වැඩට ගනීවි.
    ලක්ෂ දහයක් දෙනවා කියල ගෙදර ගෑනිගෙන් අත්සන් ගනියි සමතයකට පත්වුනා කියල. ඊට පස්සේ වෙන පළාතකට මාරුවීමක් දෙයි